ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පෘතවියෙ ⁣වලාකුලු වැහුන ෆොටෝ ගොඩාක් දැම්මා

    එකම එක ගොඩබිම් ෆොටෝ එකයි දැම්මෙ

    පෘතව්ය කැරකෙන ව්ඩීයෝ එකක්වත් නැහැනෙ

    අයිපෝන් ගෝපෝ එහෙමත් අරන් ගිහින් තිබ්බා හැබැයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔය වගේ conspiracy theory හදන්නේ අවධානය ගන්න බන්. සමහර හොදට subject එක දන්න එවුන් වැදගත් ප්‍රශ්න අහනවා.
    අපේ එවුන් නම් මෙලෝ දෙයක් දන්නේ නැතුව උන් හෙන වෙනස් කියල පෙන්නන්න ඕව බොරු කියල කියනවා.
    ඇහුවම සරල දෙයක්වත් දන්නේ නෑ.
    ඔය ඔසාම එහෙම atc එකෙන් airplanes control කරනවා කියල හිතන් ඉන්න එකෙක් 😂
    buzz aldrin නම් හෙන තදයෙක්.
    neil කියන්නේ මේ ලෝකේ හැම මනුස්සයෙක්ම දන්න නමක්
    ඒ වගේ එකෙක් බයිබලේට අත තිබ්බනම් තමයි විහිළුවක් වෙන්නේ
    ඔව් සිරාවට ගොඩාක් උන්ට ඕන අවදානේ ගන්ඩ.

    වෑන් ඇලන් බෙල්ට් එක හොයාගත්ත මනුස්සය කියල තියෙනවා එක මාරාන්තික වෙන්න නම් සති දෙකක් එක්ස්පොස් වෙන්න ඕන කියල. ඉතින් ඔය හඳ ගමන් එහෙම ඒ තරම් කාලයක් ඔය කොටසේ යන්නේ නැහැ. මේ සැරේ ආටෙමිස් එක තමයි වෑන් ඇලන් බෙල්ට් එක අස්සෙන් වැඩියෙන්ම ගිය යානාව. තව දකුණු ඇමරිකාව හරියෙන් ඇනොමලි එකක් තියෙනවා එතනින් බෙල්ට් එක පොලවට ගොඩක් ආසන්නයි. ඉතින් එතනින් ISS එක යනකොටත් වෑන් ඇලන් බෙල්ට් එකට අහු වෙනවා.
    මේක කලින් දැනන් හිටියේ නෑ, TFS
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,020
    113
    පෘතවියෙ ⁣වලාකුලු වැහුන ෆොටෝ ගොඩාක් දැම්මා

    එකම එක ගොඩබිම් ෆොටෝ එකයි දැම්මෙ

    පෘතව්ය කැරකෙන ව්ඩීයෝ එකක්වත් නැහැනෙ

    අයිපෝන් ගෝපෝ එහෙමත් අරන් ගිහින් තිබ්බා හැබැයි
    උබනං නමටම ඕකෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,876
    11,085
    113
    35
    Spain
    පෘතවියෙ ⁣වලාකුලු වැහුන ෆොටෝ ගොඩාක් දැම්මා

    එකම එක ගොඩබිම් ෆොටෝ එකයි දැම්මෙ

    පෘතව්ය කැරකෙන ව්ඩීයෝ එකක්වත් නැහැනෙ

    අයිපෝන් ගෝපෝ එහෙමත් අරන් ගිහින් තිබ්බා හැබැයි
    දැන් ෆොටෝ හයි රෙසොලූෂන් ගිග්බයිට් සයිස් ඒවා තියෙනවා. ඒවා බෑන්ඩ්විත් කේස් එකක් නිසා එව්වේ නෑ, පස්සේ අප්ලෝඩ් කරනවා කියල තියෙනවා.
     
    • Like
    Reactions: wissnshaftler