![]()
![]()
------ Post added on Apr 13, 2026 at 12:59 PM
අපෝ බන්, කවුද කියන්නෙ කිරියේ උන්ව අන්දන්න අමාරුයි කියලා. මුන්ට ලනු දෙන්න ඕන නෑ, පොල් ගහ පෙන්නුවාම ගහට නැගලා ගෙඩිය කඩලා, ලෙලි ගහලා, පොල් ලෙලි ටික පල් කරලා තලලා ලනුව අඹරගෙන ගිලින්නෙ.
හොඳ වෙලාවට මුන් ගෑනු නොවුනෙ, නැත්තන් මුන්ට වටේ උන් රවට්ටලා ඇරලා තාත්තලා නැති ලමයි ඉන්දි ගම වටෙම.![]()
![]()