අද වගේ කාලෙක හැන්ඩ් රේඩියෝ (බැටරි දාන, එ‍්රියල් එකක් තියෙන, තනි ස්පීකර් එකේ, Sliding tuner තියෙන) අරගන්න අ‍ාතල් එක මොකක්ද බං? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,617
    1
    15,310
    113
    මම මේ ළඟදි නිතරම දකිනවා පොඩි/මධ්‍යස්ථ ගණන්වලට විකුණන්න තියෙන රේඩියෝ. මේවා එහෙම antique හෝ හොඳ brand වල වගේ වටිනාකමක් තියෙන එ‍්වත් නෙවෙයි. තනිකරම චයිනීස් බඩු. එ‍්වට හැබැයි සෑහෙන market එකකුත් තියෙන පාටයි.

    රුපියල් දාහක දෙදාහක ඉඳලා හත් අට දාහක් විතර වෙන, සාමාන්‍යයෙන් තනි ස්පීකරයක් තියෙන, digital display එකක් වෙනුවට අර slider එකක පේන tuner එක තියෙන, අඩු ගාණෙ rechargeable වත් නැති AA හෝ C බැටරි දාන්න තියෙන, දිග අරින එ‍්රියල් එකක් තියෙන රේඩියෝ. ටිකක් ලොකු එ‍්වට නම් mains වලට ගහන්න power code එකක් තියෙනවා. හැබැයි එහෙම නැති, තනිකරම බැටරියෙන් දුවන එ‍්වා තමයි වැඩි හරියක්.

    මේවාගෙන් එහෙම විශේෂ දෙයක් කරන්නත් බෑ. AM, FM, SW ටික අහන්න තමයි පුළුවන්. Digital tuner එකක් තරම් සද්දෙ clear ත් නෑ, අනික ස්පීකර් වුණත් හරිම සවුත්තුයි. Percussion space එකක් නැතිව නිකන්ම ප්ලාස්ටික් පෙට්ටියට අලවලනෙ. කොහොමත් හරි හමන් සද්දයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    කොටින්ම ඔය අඩු කුලේ Bluetooth speaker ඕනම එකක ඊට වඩා සෑහෙන හොඳ acoustics සෙට් එකක්, හොඳ සද්දයක් තියෙනවා. මේ රේඩියෝවල තනිකරම පරණ වෑර්ලස් සද්දයක් එන්නෙ.

    ඉඳල හිටල SD card දාන්න, USB ගහන්න, Bluetooth connect කරන්න පුළුවන් එ‍්වා තියෙනවා, හැබැයි වැඩි හරියක් තනිකරම මේ රේඩියෝ එකම විතරයි එකම Function එකකට තියෙන්නෙ.

    මිනිස්සු මේ වගේ රේඩියෝ ගන්නෙ මොන හේතුවකට කියලද උඹල හිතන්නෙ? Nostalgia විතරක්ම වෙන්නත් බෑනෙ නේ. 🤔🤔


     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,038
    5,616
    113
    ඕව තේරෙන්නෙ HIgh IQ තියන උන්ට විතරයි. :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    portable නිසා යන යන තැන පුකේ ගහගෙන යන්න පුළුවන් නිසා වෙන්න බැරිද? :unsure:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,609
    113
    pirith ahanna. paddy fields wala tiyaganna, wayasaka ayata oya digital hari yan na, anika buddist channels ahuwennet na hariyata oya aluth digital radio wala
     
    • Like
    Reactions: IndrajithGamage

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Shalon Sinhala Ballane Anna Israel Yudew Ganiyek Kari Kalu Sinhala Ballek ge Kana Palennama Gahala... Shalom Kalu Sinhalu... Shaloom...
     

    Similar threads