azzam ameen තමා newswire එකෙයි news center එකෙයි editorial board එකේ ඉන්නෙයුදෙව් කිව්වම කෙලින්ම එන්නේ ඊශ්‍රායල් කියල. ඒ වුනාට මේ ගෑනි යුක්රේන් ගෑනියෙක්. යුක්රේනේ යුදෙව්වෝ ඉන්නේ 0.2% ජනගහනයෙන්. මේ චැනල් එක බොහෝ දුරට කරන්නේ අසාම් අමීන් කියන ඩයල් එක හෝ වෙන මුස්ලිම් ඩයල් එකක්. වෙලාවේ හැටියට රීච් ගන්නයි කට්ටිය කුලප්පු කරන්නයි බලාගෙන දාපු ටයිටල් එකක්. ගැහුවා රිපෝට් එකක් වීඩියෝ එකට missinformation කියල.