Mac එකක් ගත්ත කියල ලෝකෙට කියන විදිය

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,997
    6,416
    113
    East Blue (Goa Kingdom)
    සාමාන්‍ය use කරන කෙනෙක්ට .
    internet යන්න office වැඩ වලට
    Windows ,Linux ,මචොස් මොකක් තිබ්බත් එකයි , UI එකට හුරු නැති එක ඇරෙන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,829
    98,997
    113
    මට නන් හැබයි සෙට් උනා. @හෙනයා අපේ අතුරුදහන් වෙච්ච බල්ල එහෙම කලින් කිව්ව එක අහන්න තිබ්බෙ වගේ එකක් හිතුන.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,243
    3,818
    113
    ගත්ත මැක් එකේ ෆොටෝ එකක් එපැයි දාන්න
    මේ කොහෙන් හරි උස්සපු පොටෝ එකක්