6th Lane සාමාජිකයෙක් මියයයි!

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,419
    10,079
    113
    44
    Living in an Atom
    අපරාදේ . මෙයාගේ සහෝදරයව මම හොඳට දන්නා කෙනෙනෙක්.

    6th Lane සින්දු බලන්න අපි ඉස්සර ආවේ එළකිරි එකට.
    ------ Post added on Apr 14, 2026 at 12:58 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    අපරාදේ . මෙයාගේ සහෝදරයව මම හොඳට දන්නා කෙනෙනෙක්.

    6th Lane සින්දු බලන්න අපි ඉස්සර ආවේ එළකිරි එකට.
    ------ Post added on Apr 14, 2026 at 12:58 PM

    ubath kalutara da?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    මොනා වෙලාද දන්නෙ නෑ. දැන් කාලේ 35 පැන්නා කියන්නේ ඉතිං ෂූවර් නෑ. ඉස්සර 75 පැන්නා වගේ තමයි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,888
    20,059
    113
    Panadura
    වස්සානයේ කඳුළු වියලී යාවී
    නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
    අළුත් ඉරක් හෙට පායා ඒවී

    හිනා මල් ළඟ මං නවතින්නෑ
    ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
    ආදරේ මට අවැසි වෙන්නෑ

    මං දැන් නිර්වාණයේ...
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    මල් පෙත්තක් සේ සුසිනිදු සිත
    මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා
    තව රිදෙන්න නෑ ඉඩක්
    මගෙ හදවතේ
    මට දුකද සතුට වේ


    කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා
    ඔබ තිළිණ දුන් රෝස පඳුරේ
    පිපුණු මලේ පෙති කඩා හැලෙනවා
    මට පේනවා
     
    • Like
    • Love
    Reactions: AZee RoXx and Kfire

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,269
    2,154
    113
    Tokyo, Japan
    discussion know GIF
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    895
    300
    63
    **SRI LANKA**
    වස්සානයේ කඳුළු වියලී යාවී
    නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
    අළුත් ඉරක් හෙට පායා ඒවී

    හිනා මල් ළඟ මං නවතින්නෑ
    ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
    ආදරේ මට අවැසි වෙන්නෑ

    මං දැන් නිර්වාණයේ...
    Adooooo thisssss :(
     
    • Sad
    Reactions: HKavinda

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,391
    1
    6,196
    113
    Still cries to

    "ලේ කිරි කර පොවා මා සෙනෙහෙන් වැඩු
    මාගේ අම්මා
    දරා දස මාසේ ඉහිලූ බරට ණයගැතියි
    ජීවිතෙන් මා"

    Part 🙂
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,675
    6,260
    113
    ගග අද්දර
    මුගෙ බුතයා කොම්පියුස් වෙලා හොල්මන් කොරයි දැන් මොක් සුවයද නිවන් සුවයද කියල ශුවර් නැති නිසා
    Confuse unga Banga 😬

    ඒ ඇයි බන් නිවන් කපලා මොක් ගහල තියෙන්නෙ? නිවන් අඩු කුලේ ද? 🤷🏻‍♂️
    Meya catholic kiyala nodena poster eka Gahanna aette.
    May he rest in peace bro !!!
    ------ Post added on Apr 14, 2026 at 4:35 PM
     
    • Love
    Reactions: Candid-B