what about chu paththa?seems 40 to 45 is dangerous.lets get sowan before that
what about chu paththa?seems 40 to 45 is dangerous.lets get sowan before that
echchara deyak nam na, hoda sindu keepayak nam kala.6th Lane kiyanne lankawe music wenas karapu band ekak
අපරාදේ . මෙයාගේ සහෝදරයව මම හොඳට දන්නා කෙනෙනෙක්.
6th Lane සින්දු බලන්න අපි ඉස්සර ආවේ එළකිරි එකට.
------ Post added on Apr 14, 2026 at 12:58 PM
ඒ කාලේ හැටියට ඉතින් හොදය් නේද?echchara deyak nam na, hoda sindu keepayak nam kala.
Adooooo thisssssවස්සානයේ කඳුළු වියලී යාවී
නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි
අළුත් ඉරක් හෙට පායා ඒවී
හිනා මල් ළඟ මං නවතින්නෑ
ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ
ආදරේ මට අවැසි වෙන්නෑ
මං දැන් නිර්වාණයේ...

ඒ ඇයි බන් නිවන් කපලා මොක් ගහල තියෙන්නෙ? නිවන් අඩු කුලේ ද?Niwan kapala mok gahapu eka nam awul, ekko aluten print krnna tibba.
Confuse unga Bangaමුගෙ බුතයා කොම්පියුස් වෙලා හොල්මන් කොරයි දැන් මොක් සුවයද නිවන් සුවයද කියල ශුවර් නැති නිසා
Meya catholic kiyala nodena poster eka Gahanna aette.ඒ ඇයි බන් නිවන් කපලා මොක් ගහල තියෙන්නෙ? නිවන් අඩු කුලේ ද?![]()