රයිස් එකක් වත් ගහලා වැඩක් නෑ:angry: නැකතක් වත් හදාගන්න බෑ මුන්ට
Aluth Eka Well-known member Apr 12, 2016 7,244 10,505 113 Apr 14, 2026 #1 රයිස් එකක් වත් ගහලා වැඩක් නෑ නැකතක් වත් හදාගන්න බෑ මුන්ට Reactions: EVC and nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 19,890 34,226 113 Apr 14, 2026 #2 බඩගින්නක් නැත්තං බලෙන් කෑම ඇඟට දාන්නෙපා. භයානක වැඩක් Reactions: Tramadol
olu bakka Well-known member Aug 18, 2011 22,522 23,078 113 Apr 14, 2026 #3 Itin badagini nattan mkkd prashne? Reactions: Tramadol
PK Amaris Well-known member Jan 31, 2023 824 1,239 93 Apr 14, 2026 #4 ඒ මේ උබද බන් අර හැමදාම රාජය් ආයතන වලින් අසාඩාරන කම් වෙලා මේකෙ ත්‍රෙඩ් දැම්මෙ
supun_sg Well-known member Sep 5, 2010 15,950 24,390 113 tracing Geo-location.. ... ... Apr 14, 2026 #5 කොටාගෙ නැකත් වලටද කෑවේ? එහෙනම් බුදුසරණයි.. Reactions: Tramadol
HKavinda Well-known member Dec 23, 2013 54,094 20,327 113 Panadura Apr 14, 2026 #6 nalin0001 said: බඩගින්නක් නැත්තං බලෙන් කෑම ඇඟට දාන්නෙපා. භයානක වැඩක් Click to expand... හදුන් ද කිව්වේ
nalin0001 said: බඩගින්නක් නැත්තං බලෙන් කෑම ඇඟට දාන්නෙපා. භයානක වැඩක් Click to expand... හදුන් ද කිව්වේ
Aluth Eka Well-known member Apr 12, 2016 7,244 10,505 113 Apr 14, 2026 #7 PK Amaris said: ඒ මේ උබද බන් අර හැමදාම රාජය් ආයතන වලින් අසාඩාරන කම් වෙලා මේකෙ ත්‍රෙඩ් දැම්මෙ Click to expand... ඔව් බ්රෝ Reactions: PK Amaris
PK Amaris said: ඒ මේ උබද බන් අර හැමදාම රාජය් ආයතන වලින් අසාඩාරන කම් වෙලා මේකෙ ත්‍රෙඩ් දැම්මෙ Click to expand... ඔව් බ්රෝ