කිරිබත් දුන්නෙ නෑ කියල ගහල මැරිල.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    පිලාන, බෝගහගොඩ ගම් ඇතුලේ ඔය වගේ මෝල් කැරියෝ ඉන්නවා බන්. උඹ අහල තියනවද බෝපෙ ඩිලාන් කියල පොරක්.
    ඒ උඹද? අපේ උන් වගයක් ඌගෙ පල්සරයක් උස්සලා තිබ්බ සල්ලි සීන් එකකට.
     
    • Haha
    Reactions: Kalegana

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අපේ පැත්තෙ ජේ වීපී සන්විදායක කෙනෙක් ට ගහලා. දිනුවට පස්සෙ උගෙන් කිරිබත් ඉල්ලලා. ඌ කියල කිරිබත් දෙන්නෙ නෑ කියල. පොරට ගහලා. ගහපු එකා මොන පක්ශෙද නොදනී. අද ජේ වී පී මනුස්සයා මැරිලා. :(:(:(

    කිරිබත් දෙන්න ඕනනේ ඉතින්.
    නාමල් බේබිට චන්දෙ දුන්නා නම් කිරිබත් කන්න තිබුනා. කොහෙද ඉතින් පින නැහැනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,373
    113
    එකමත් එක රටක
    පිලාන, බෝගහගොඩ ගම් ඇතුලේ ඔය වගේ මෝල් කැරියෝ ඉන්නවා බන්. උඹ අහල තියනවද බෝපෙ ඩිලාන් කියල පොරක්.
    මම තමයි ඩෝ ඩිලාන්
    පිලානේ ගිණිගල හන්දිය මම දන්නවා.. 🥱
    බෝපෙ දන්නේ නෑ මිපේ දන්නවා ඔතනින් හැරිල යන
     
    • Haha
    Reactions: pathaleiretta

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අපේ පැත්තෙ කියල දැම්මෙ මේක පිට උන්ට කියන නිසා. මන් ටවුන් කිට්ටුව ඉන්නෙ. කහදූව වත්තට කිට්ටුයි. පිලානට වඩා. :baffled::baffled::baffled:
    උබ කිතුලම්පිටියේද බෙලිගහද මිනිරන්මඩු ද
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    පිලාන, බෝගහගොඩ ගම් ඇතුලේ ඔය වගේ මෝල් කැරියෝ ඉන්නවා බන්. උඹ අහල තියනවද බෝපෙ ඩිලාන් කියල පොරක්.
    අහල තියෙනවා බන් ඒ කාලෙ බොපෙ නෙමෙයිද ඌ? මට මතකයි යන්තම් වගේ ඌ මැරුනද? :confused: :confused:

    උබ කිතුලම්පිටියේද බෙලිගහද මිනිරන්මඩු ද
    නෑ ඔය පාරවල් වල නෙමෙ
    ------ Post added on Oct 1, 2024 at 11:16 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අහල තියෙනවා බන් ඒ කාලෙ බොපෙ නෙමෙයිද ඌ? මට මතකයි යන්තම් වගේ ඌ මැරුනද? :confused: :confused:
    නැ නැ තාම ඉන්නව. උ බෝගහගොඩ පැත්තේ ඇතුලේ එකෙක්ට පාර්ට් එකක් දාල මුණ පැත්තක් කැපුවා.
    10523212_778049398921134_8518463972220766094_n.jpg
     
    • Wow
    Reactions: pathaleiretta

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර
    උඹ දන්නවද ඔය මම කිව්වා එකාව?
    Iskole yana kale nam kawda kena kiyala dannawa.
    Mathakadi nam dakke na. :yes:

    නැ නැ තාම ඉන්නව. උ බෝගහගොඩ පැත්තේ ඇතුලේ එකෙක්ට පාර්ට් එකක් දාල මුණ පැත්තක් කැපුවා.
    10523212_778049398921134_8518463972220766094_n.jpg
    Ahh mn kiyna eka pora neme :)
    ------ Post added on Oct 2, 2024 at 5:56 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    නැ නැ තාම ඉන්නව. උ බෝගහගොඩ පැත්තේ ඇතුලේ එකෙක්ට පාර්ට් එකක් දාල මුණ පැත්තක් කැපුවා.
    10523212_778049398921134_8518463972220766094_n.jpg
    බෝගහගොඩ ඉන්නෙ මෝල් *රියෝ ඒ දවස් වල මට මතකයි පර්පල් රෙන්ජ් ගැහුව එහේ සන්ගීතයක් අපිත් ගියා. වලියක් ගිහින් කුරුදු කැති අරන් බැහැල කපල තිබුන බෝගහගොඩ උන්.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    නැ නැ තාම ඉන්නව. උ බෝගහගොඩ පැත්තේ ඇතුලේ එකෙක්ට පාර්ට් එකක් දාල මුණ පැත්තක් කැපුවා.
    10523212_778049398921134_8518463972220766094_n.jpg
    ගල් කොල්ලෝ දෙන්නෙක් ද බන් මේ 🤷🏽‍♂️
    දෙනියාය පැත්තේ හොඳ මහත්තයෙක් ඉන්නවා,ඒ පැත්තේ ගියොත් කොල්ලො දෙන්නට හොඳට සලකයි :yes:
     
    • Haha
    Reactions: kinkon and Kalegana