කිරිබත් දුන්නෙ නෑ කියල ගහල මැරිල.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    අපේ පැත්තෙ ජේ වීපී සන්විදායක කෙනෙක් ට ගහලා. දිනුවට පස්සෙ උගෙන් කිරිබත් ඉල්ලලා. ඌ කියල කිරිබත් දෙන්නෙ නෑ කියල. පොරට ගහලා. ගහපු එකා මොන පක්ශෙද නොදනී. අද ජේ වී පී මනුස්සයා මැරිලා. :(:(:(
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    කතාව ඇත්තනම් මේ ශුවර් එකට දකුණෙ කොස්ගොඩ, බලපිටිය, අම්බලන්ගොඩ ඒරියා එකේ වෙන්න ඕන
    උබල කොහොමද ඔය වචනෙ කියන්නෙ?:baffled::baffled: මගේ ප්‍රොෆයිල් එක බැළුවම කොහොමත් දාල තියෙනවා ගාල්ලෙ කියල. උබෙ අනිත් ගෙස් කරපු පැති වැරදියි :yes: :yes: :yes:
     

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    pathaleiretta මේක සිංහලෙන් ලියන්නෙ කොහොමද ?

    මේකෙ තේරුම මොකක්ද ? දෙමල වචනයක් ද ? නමක් ද ?

    මේක කියවන්න තේරෙන්නෙ නෑ ...

    දන්න කෙනෙක් කියල දෙනවද ?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    උඹ පිලානේද? මම හිතුවේ කහදුවත්ත පැත්තේ කියල...
    අපේ පැත්තෙ කියල දැම්මෙ මේක පිට උන්ට කියන නිසා. මන් ටවුන් කිට්ටුව ඉන්නෙ. කහදූව වත්තට කිට්ටුයි. පිලානට වඩා. :baffled::baffled::baffled:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,969
    13,066
    113
    මහින්ද දේශප්‍රිය ලොක්ක වෙන්නැති ඕක පස්සෙ ඉන්නෙ, කිරිබත් රහට හදන්න කිව්වනෙ, ඔය යකා පරණ පන්ති පහ ගියපු ජෙප්පෙක්

    pathaleiretta මේක සිංහලෙන් ලියන්නෙ කොහොමද ?

    මේකෙ තේරුම මොකක්ද ? දෙමල වචනයක් ද ? නමක් ද ?

    මේක කියවන්න තේරෙන්නෙ නෑ ...

    දන්න කෙනෙක් කියල දෙනවද ?
    පාතාලෙ ඉරෙට්ටා.චූටි පයි තියන උන්ට පාතාලෙ කියන වචනෙ
    ------ Post added on Oct 1, 2024 at 6:12 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    pathaleiretta මේක සිංහලෙන් ලියන්නෙ කොහොමද ?

    මේකෙ තේරුම මොකක්ද ? දෙමල වචනයක් ද ? නමක් ද ?

    මේක කියවන්න තේරෙන්නෙ නෑ ...

    දන්න කෙනෙක් කියල දෙනවද ?
    ඕකට වෙනම ත්‍රෙඩ් එකකුත් ගියාද කොහෙ... මටත් මතක නෑ ඕක ඔහොම දැම්මෙ ඇයි කියලා. ඒත් දැන් එක පට්ට ආතල් එක එකා එක එක එව කියනවා. :lol::lol::lol:
     
    • Haha
    Reactions: Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    උබල කොහොමද ඔය වචනෙ කියන්නෙ?:baffled::baffled: මගේ ප්‍රොෆයිල් එක බැළුවම කොහොමත් දාල තියෙනවා ගාල්ලෙ කියල. උබෙ අනිත් ගෙස් කරපු පැති වැරදියි :yes: :yes: :yes:
    සිරාවට උබේ ප්‍රොෆයිල් එක බැලුවෙ නෑ බං. විස්තරේ ඇහුවම හිතුනෙ. ඔහොම අඩුකුලේ වැඩ සාමාන්‍යෙන් කරන්නෙ දකුණෙ මම අර කිව්ව ඒරියා වල ලෝ iq කාඩ පොන්සියො තමා. ඒකයි එහෙම කිව්වෙ 🤣