Random කතා - දන්නෙ නැති පැතිවල නාන්න යන්න එපා හුත්තො 😢😢

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    782
    1,168
    93
    ගමේ එකා දන්නෙ නැද්ද සේෆ් පිට නාන්න පුලුවන් තැන් වැවේ
    යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
     
    • Like
    Reactions: kalana putha 97

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,628
    9,264
    113
    Wathura ekka mona sellamak wath honda na machan

    Kochara dial ekake unawath swimmning walin, podi mistake akek athi kela wenna

    Swim karanawa nam minissu hondata inna place ekaka thama, danne nathi kisima place ekaka honda na swim danna

    ගමේ එකා දන්නෙ නැද්ද සේෆ් පිට නාන්න පුලුවන් තැන් වැවේ
    යකො ඔවගෙ පොඩි ලමයිනුත් නානවනෙ
    Ekake wath penna wath nathnam hondam na bahinna, gamaka un dannawa unath

    Kela unta passe ekake wath naa
    ------ Post added on Apr 14, 2026 at 11:44 AM
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    වැඩක් නෑ කතාකරලා.ඉස්සර 2005-06 වගෙ කාලෙ අනුරාධපුරේ පොසොන් එකට එකෙක් දෙන්නෙක් යට යනවාමයි.පිටගම්වලින් වඳින්න ඇවිල්ලා වැවක් දැක්කම පැනලා කෙලවගන්නවා.අනික ගොඩක් මුහුදෙ එහෙම පීනන්න පුලුවන් උන් හිතන් ඉන්නෙ උන්ට වැව Nothing කියලා........
    ඔක්කොමත් හරි අර මල්ලිට කොච්චර අප්සට් ඇද්ද? ඌගෙ ජීවිත කාලෙම ඌට මතක් වෙයිනෙ ඕක 😑😑😑😑

    + කුනු ජරාව,මට නම් හෙනම අප්පිරියයි වැව් දකිද්දිත් 😒
    ------ Post added on Apr 14, 2026 at 10:48 AM

    මටනම් පට්ට අප්පිරියයි.. පොඩි කාලේ වැවක නාන්න ගිහින්.. වැඩ්ඩා වගේ Breaststroke පාරක් දාල වැවේ පීනගෙන ඔලුව උඩට ගන්නකොටම තඩි ගූ බෙට්ටක් මූන ලගටම සෙට් උනා.. එදායින් පස්සෙ වැව් වල බහින්නෙ නෑ ලොවෙත්.. මල ජරාව.. :sick: 🤮
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,490
    18,128
    113
    මට නම් වැවු වල නාන්න අප්පිරියයි. දනිස්ස ගාවට වගේ තියන ඇලක් දොලක් තමා නාන්නම ඕනෙ උනොත්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මම නම් වතුරට පණ බයයි.
    මගේ යාළුවෙක්, හොඳ පිහිනුම් කරු වගේම කිමිදුම්කරු.. තනියම snorkle කරන්න ගිහින් මැරුණ.. කෙන්ඩ පෙරලිලා

    Nisal Kevin Kotinkaduwa
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    900
    1,489
    93
    පංතියෙ කොල්ලෙක් මැරුන

    ආමි ගිහිං නිවාඩු ඇවිල්ල
    කොහෙද බීල නාන්න ගිහිං
    එතනම එවෙලාවෙ කෙල්ලෙක් ගිලෙන්න ගිහිං මැටි වලක් වගේ එකක කවුරු හරි බේරගෙන අපේ බූරුවට ඕන වෙලා ඒකෙ ගැබුර බලන්න මූ ගලක් උඩ ඉදන් පැනල ආයි උඩ ඇවිල්ල නෑ කොහොම හරි කකුල් දෙක එරිල මැටිවල
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    18ft පාරේ හයි ස්පීඩ් බස් එනාකොටත් බයික් එක ක්න්ට්‍රෝල් නෑ මම අයිනට කරලා නවත්වනවා සමහර කැඩිච්ච තැන්වල කකුල් බිම තියෙන්නෙ පට්ට අමාරුවෙන් .

    කොටෙක් detected :rolleyes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,014
    25,267
    113
    Fantasy
    මම නම් වතුරට පණ බයයි.
    මගේ යාළුවෙක්, හොඳ පිහිනුම් කරු වගේම කිමිදුම්කරු.. තනියම snorkle කරන්න ගිහින් මැරුණ.. කෙන්ඩ පෙරලිලා

    Nisal Kevin Kotinkaduwa
    මාත් අවුරුදු ගානකට කලින් ගිරිතලේ වැවේ කොල්ලො සෙට් එකක් එක්ක වතුරේ සෙල්ලම් කර කර ඉද්දි කෙන්ඩ පෙරලුනා. වෙලාවට උරහිස ගාවට විතරයි වතුර තිබ්බේ. මන් හිතුවෙ එදා නම් ඉවරයි කියලා. අනික මටත් පීනන්ඩ පුලුවන් උනත් අර වෙලාවෙ පට්ට අසරණ වෙනවා.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මාත් අවුරුදු ගානකට කලින් ගිරිතලේ වැවේ කොල්ලො සෙට් එකක් එක්ක වතුරේ සෙල්ලම් කර කර ඉද්දි කෙන්ඩ පෙරලුනා. වෙලාවට උරහිස ගාවට විතරයි වතුර තිබ්බේ. මන් හිතුවෙ එදා නම් ඉවරයි කියලා. අනික මටත් පීනන්ඩ පුලුවන් උනත් අර වෙලාවෙ පට්ට අසරණ වෙනවා.
    මම හික්කඩුවේ මුහුදේ ගිලෙන්න ගිහින් තියෙනවා, තාත්තා බේරාගත්තේ..
    එදා ඉඳන් පණ බයයි
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,818
    113
    math elaka bahala walakata adila giya
    deparak uda aawa ath uda damma

    laga kariyo tikak hitiya
    eka pakek aawe na

    man iwarayida kiyala htihana kotama yanthan wale gattakata paya wadila uda aawa.
    eda idan
    hithagaththa aayi kawadakamwath ewage nopenneana mada wathure peenanne na kiyala

    habayi batman (batman wawulanta thibba baya atheragaththa wage ) wage me peenanna thiyena baya atheragannath hithila thiyenwa
    lagakadi nam nemeyi .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,755
    11
    3,305
    113
    කොටෙක් detected :rolleyes:
    උස නම් නෑ.

    හැබැයි උබටත් බෑ වතුර පාරට හෑරුන තැන් වල කකුල් තියන්න.

    RDA එකට නඩු දාන්න ඕනේ මෙහෙම තැන රෙපයාර් නොකරණවට.:angry:

    උබ ව මැරෙන්න chance එක වැඩියි.
    ඔය විදිහට හිතන කොට හරියට decision ගන්න බැහැ freeze වෙනව.

    භය නැතුව fast decision make කරන්න පුළුවන් විදිහට මොලය වැඩ කරන්න ඕන බේරෙන්න නම්.

    Slow drivers ලා හැප්පෙන්න එක වැඩියි. ඕකට documentry එකකුත් තියනව
    අඩෝ අලුත් අවුරුද්දට නියම කොමෙන්ට් එක bruh.

    බයයි නම් තමයි . ලොකු රෝදෙ කැරකෙන හුලන් පාර මූනෙ වැදෙනකොට.

    ෆාස් මූව් දන්න අය ගොඩක් දැ‍‍ං හුස්ම ගන්නෙ නෑ.
    හැබැයි උබ හරි.

    මම කාර් එකේ වටපිට බල බල යන්න ගිහිල්ලා මීට අවුරුදු 7 විතර කලින් කැලනි අතුගංගාවක් තියනවා a4 road එකේ ඒකේ බැම්මෙන් පහලට වැටෙනවා 100ft hell :lol: ඉස්සහින් ආපු ලොරියක් (අර පරණ ලොරි තියෙන්නෙ 42- පිටකොටුවේ එහෙම ගොඩක් තියනවා අල ලූනූ අදින ලී වලින් පිටිපස්ස හදපු.) නිසා තමයි වාහනේ කපලා පාරට ගත්තෙ. හැබැයි අනිත් පැත්තෙන් (මට වමෙන්) මොකෙක් හරි ආව නම් ඒම මම ඉවරයි . මම වයිට් ලයින් ක්‍රොස් කරලා හිටියෙ.
    ------ Post added on Apr 14, 2026 at 5:15 PM
     
    Last edited:
    • Sad
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,301
    7,574
    113
    Kotahena
    උස නම් නෑ.

    හැබැයි උබටත් බෑ වතුර පාරට හෑරුන තැන් වල කකුල් තියන්න.

    RDA එකට නඩු දාන්න ඕනේ මෙහෙම තැන රෙපයාර් නොකරණවට.:angry:

    අඩෝ අලුත් අවුරුද්දට නියම කොමෙන්ට් එක bruh.

    බයයි නම් තමයි . ලොකු රෝදෙ කැරකෙන හුලන් පාර මූනෙ වැදෙනකොට.

    ෆාස් මූව් දන්න අය ගොඩක් දැ‍‍ං හුස්ම ගන්නෙ නෑ.
    හැබැයි උබ හරි.

    මම කාර් එකේ වටපිට බල බල යන්න ගිහිල්ලා මීට අවුරුදු 7 විතර කලින් කැලනි අතුගංගාවක් තියනවා a4 road එකේ ඒකේ බැම්මෙන් පහලට වැටෙනවා 100ft hell :lol: ඉස්සහින් ආපු ලොරියක් (අර පරණ ලොරි තියෙන්නෙ 42- පිටකොටුවේ එහෙම ගොඩක් තියනවා අල ලූනූ අදින ලී වලින් පිටිපස්ස හදපු.) නිසා තමයි වාහනේ කපලා පාරට ගත්තෙ. හැබැයි අනිත් පැත්තෙන් (මට වමෙන්) මොකෙක් හරි ආව නම් ඒම මම ඉවරයි . මම වයිට් ලයින් ක්‍රොස් කරලා හිටියෙ.
    ------ Post added on Apr 14, 2026 at 5:15 PM
    Parissam weyan.
    Alertness. May your brain helps you to survive.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    පංතියෙ කොල්ලෙක් මැරුන

    ආමි ගිහිං නිවාඩු ඇවිල්ල
    කොහෙද බීල නාන්න ගිහිං
    එතනම එවෙලාවෙ කෙල්ලෙක් ගිලෙන්න ගිහිං මැටි වලක් වගේ එකක කවුරු හරි බේරගෙන අපේ බූරුවට ඕන වෙලා ඒකෙ ගැබුර බලන්න මූ ගලක් උඩ ඉදන් පැනල ආයි උඩ ඇවිල්ල නෑ කොහොම හරි කකුල් දෙක එරිල මැටිවල
    මගෙ යාලුවට උනෙත් ඕකමයි
    2019 දි අනුරාධපුරේ නුවර වැවේදි 🫥
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    285
    434
    63
    28
    Anuradhapura
    පීනන්න පුළුවන් උනත් වැඩක් නෑ. තත්පරයයි දෙකයි. සිහියෙන්ම ඉන්න ඕනි.
    ඌගෙ වෙලාව බන්,ඌ අර මිනිස්සු නාලා ගොඩවෙනකල්ම නාලා නෑ.ඔහේ ගලක් උඩට වෙලා ඉදලා....එකපාරට හිතිලා පැන්නලු 😕
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,828
    34,151
    113
    ඌගෙ වෙලාව බන්,ඌ අර මිනිස්සු නාලා ගොඩවෙනකල්ම නාලා නෑ.ඔහේ ගලක් උඩට වෙලා ඉදලා....එකපාරට හිතිලා පැන්නලු 😕
    ඔය වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. මරණය ඔබ හමුවට එන්නේ හරිම අමුතු විදියට