වාහනේ ගත්තට පස්සේ කීදෙනෙක් වාහනේ දැකලා ඇනගන්න ආවද? බලෙන් එනවද ඇගට?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,852
    12,349
    113
    🤍
    වාහනේ ගත්තට පස්සේ කෑලී සෙට්වෙන ප්‍රවණතාව වැඩි උනාද?

    ඉස්සර ගනන් ගත්තේ නැති කෙල්ලේ බෙලෙන් කතාවට එනවද?

    වාහෙනේ වර්ගෙත් එක්ක දාමූ


    yx6uups.jpg

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    ඕව වැඩක් නැහැ CT100 එකක් අරගෙන නම්බර් ප්ලේට් එක උස්සලා ගහලා වටේට නිල් පාට ලයිට් වැලක් දැම්මනං 2000න් පස්සෙ දෝනිලා පෝලිමට එන්නෙ
    (ටික්ටොක් එකේ තිබුනෙ)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,551
    113
    Kotahena
    ඕව වැඩක් නැහැ CT100 එකක් අරගෙන නම්බර් ප්ලේට් එක උස්සලා ගහලා වටේට නිල් පාට ලයිට් වැලක් දැම්මනං 2000න් පස්සෙ දෝනිලා පෝලිමට එන්නෙ
    (ටික්ටොක් එකේ තිබුනෙ)
    සිරාවට එනවා ද? Gan wesiyo enawa athi.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    සිරාවට එනවා ද? Gan wesiyo enawa athi.
    ඒකට එනවා ඇති බං

    FYI : මගේ ලඟ LC200 එකක් තියනවා, KIA Optima එකක් තියනවා. මේ වෙනකල් වාහන නිසා එකම එකක්වත් ගහන්න සෙට්වෙලා නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,273
    7,551
    113
    Kotahena
    ඒකට එනවා ඇති බං

    FYI : මගේ ලඟ LC200 එකක් තියනවා, KIA Optima එකක් තියනවා. මේ වෙනකල් වාහන නිසා එකම එකක්වත් ගහන්න සෙට්වෙලා නෑ
    BMW වලට තමයි badu watenne. Lc300 200 walata auntie la talk wenne
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,719
    113
    35
    Spain
    උඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම. මේවට දෙය්යොත් කොන්ෆියුස්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,720
    113
    3 wheel ekak
    pare yaddi ganu , achchila samahra welwata couple ehemath atha danwa.
    dawasak tikak mahatha dehetha ganu kenek naggan tika durak yaddi wasa pda gandak aawa. :eek: :baffled:

    eetapasse man eda idan udawuwakata kiyalwath gihin danna kawuruth naggawa ganne na
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,852
    12,349
    113
    🤍
    උඹ කලින් කිව්වේ චූ හිලක් එපා රෝද හතරක් ඕන කියල. දැන් උඹ මොකක්ද ගහන ගේම. මේවට දෙය්යොත් කොන්ෆියුස්.
    Ehama woth ewagen galawenna krma hoyanne , ewata yomu nowi inna
     
    • Wow
    Reactions: Inigo Montoya

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,129
    2,329
    113
    ඇත්ත කතාව නන් දැන් කාලෙ එහෙම වාහන දැකල කෙල්ලො සෙට් වෙන්නෙ නෑ , වාහන මැජික් නෙවෙයි අද කාලෙ ඕන එකෙක්ට වාහනයක් තීනවනෙ , ඉස්සර නන් එහෙම කාලයක් තිබුන වාහන ලන්කාවෙ අඩු කාලෙ, දැන් නන් උබ කියන විදියට කෙල්ලො සෙට් වෙන්නෙ අනිව උස ලස්සන කොල්ලෙක් නන් තමයි, උස තමයි කොල්ලෙක්ට තීන්නම ඕන දේ , ඒත් කොට උන් තමයි වැඩි ලන්කාවෙ. උස මහත ලස්සන නන් ලන්කාවෙ කොහේ මොකේ ගියත් සෙට් වෙනව.
     
    • Love
    Reactions: sahan50 and Psiko

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,717
    8,130
    113
    thread dekak merge wela wage.
    me thread eka dala tyenne, wahana genada, kello genada? mata terenne ne. hariyata kiyapan. :lol:
     
    • Haha
    Reactions: Psiko

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,668
    2,727
    113
    ගෑනිගෙන තමා අහන්න වෙන්නෙ වාහනේ නිසා කොල්ලො ඇගට එනවද කියල. :lol:
     
    • Wow
    Reactions: Psiko