හච් යූස් කරන අය නැද්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    913
    624
    93
    Screenshot_20260415_120953_Settings.jpg

    මගේ හච් ස්ලො වෙනෝ 😅 බන් මොකද්ද මේකට දාගන්න ඕන උබලා දපු එවා දියන්කො
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,492
    113
    Miami
    hutch cliq use karanne. normal speed ekak thiyenawa wada karaganna puluwan. ookla speedtest ekak gahuwama 4-6Mbps thiyenawa hama welawema wage. godak welawata upload download speeds same.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    913
    624
    93
    hutch cliq use karanne. normal speed ekak thiyenawa wada karaganna puluwan. ookla speedtest ekak gahuwama 4-6Mbps thiyenawa hama welawema wage. godak welawata upload download speeds same.
    මම අද ක්ලික් එකක් දාගත්තා😅 1500 ගානෙ එකක් ඉන්ටනෙට් ස්පීඩ් හොදයි ඇප් ගොඩක් ස්ලො
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,798
    1
    100,196
    113
    33
    Kalutara
    ඔය ස්ලෝව් වෙන්නේ යුසර්ස්ලා වැඩිනිසා. නිවාඩු දවස්නේ, මිනිස්සු ගෙවල් වල. ඔෆිස් දවස් වලට මිනිස්සු ගෙවල් වල නැති වුනාම ස්පීඩ් වෙනවා. ආයේ මිනිස්සු ගෙවල්වලට එන්න ගත්තම හවස 6න් පස්සේ ස්ලෝ වෙනවා රෑ 10-11 වෙනකන්. සෙනසුරාදා ඉරිදා දවසම ස්ලෝ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,492
    113
    Miami
    මම අද ක්ලික් එකක් දාගත්තා😅 1500 ගානෙ එකක් ඉන්ටනෙට් ස්පීඩ් හොදයි ඇප් ගොඩක් ස්ලො
    eka padui. 765 10 day package 3k dapan masekata. 1500-600 ganata thiyena eke speed eka adui bn.
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    913
    624
    93
    mama router ekakata dala pc eka connect karala thiyenne. ehema slow ekak na bn. youtube 720 play karanna puluwan. fb yanna puluwan. downloads yanawa 2Mbps withara reta. hodatama athi bn
    balamuko mama eyalata kiwwa eyala danum dennam kiwaa