දැන් මේ කන්න කියලා ඇවිත් පීසාහට් එකේ වාඩි වෙලා ඉන්න ගමන් බන් 
විනාඩි 40 ක් යනවා කිව්වා හදන්න..
විනාඩි 40 ක් යනවා කිව්වා හදන්න..
ඒක මෙලෝ රහක් නෑ තමයි බං. අපරාදේ සල්ලි. ඊට වැඩිය හොදයි එකට එක ඩිස්කවුන්ට් දෙන දවසට ලාජ් ඒවා කන එක. ඒක ලාබයි.
meeta wadiya dominos big big pizza hondai
ඕක දැන් අමුතුවෙන් market කරන්න දෙයක් නෑ.Pora missing
PH marketing porak wath da![]()
Koheda yko price hoda. Pizza ekak 5000kne. Tahukanna.ඕක දැන් අමුතුවෙන් market කරන්න දෙයක් නෑ.
බර්ගර් කින් එක පට්ටම චොර, price වැඩි. ඩයිනමෝ එකත් ඒ වගේ, price වැඩි ඉස්සර වගේ quality නෑ.
Pizza Hut එක විතරයි quality එකට හොඳ price එකකට කන්න ඉතිරි වෙලා තියෙන්නේ.
බලපන්කෝ අරවට ගිහිල්ලා ඔයවගේ කන්න දෙන්නෙක්ට. ලොවෙත් 5000හෙන් මෙහා කන්න බෑ. මටනං උපරිම 2500-2900 අතර යන්නේ.. මේ ඊයේ බිල. කා ගන්නත් බෑ.Koheda yko price hoda. Pizza ekak 5000kne. Tahukanna.
| Description | Unit Price | Qty | Amount |
|---|---|---|---|
| Spaghetti Bolognese New | 1,000.00 | 1.00 | 1,000.00 |
| Chicken Triple Treat Pizza Personal Pan | 1,100.00 | 1.00 | 1,100.00 |
| Crispy Chicken Bites | 1,000.00 | 1.00 | 1,000.00 |
| Sub Total | 3,100.00 |