අපිනං පාටි ගයිස්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,661
    46,022
    113
    Ado paaduwak nathuwa dunnda?

    Loku difference ekak haveda?

    විශ්වාස කරපන් මම ගත්ත ගාණටමයි දුන්නේ බං..ලංකාවේ මේක හොයාගන්න බැරුව ඉන්න උන් ඕනතරම් ඉන්නවා..ලංකාවේ තියෙන්නේ Chinese version ඵකනේ..😉..ඔහේ carousell ඵහෙම තියෙනවනම් AD ඵකක් දාල බලපං.. Global version ඵක ගන්න උන් ඕනතරම් ඉන්නවා..හැබැයි ඉතිං මාස ගාණක් use කරාට ෆෝන් ඵක brand new වගේ..charger, cable unused..phone ඵකට හීරීමක්වත් වෙලා තිබ්බේ නෑ.මම කැමරා lens ඵකටත් protector ඵකක් දැම්මා ගත්ත දවසෙම.cover ඵකක් use කරා..ඒක නිසා ගත්ත ඵකා ෆුල් හැපී ඵකේ ගත්තේ...😍

    6xjJjbg.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: NaiRobi

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,308
    9,476
    113
    Heaven :p
    විශ්වාස කරපන් මම ගත්ත ගාණටමයි දුන්නේ බං..ලංකාවේ මේක හොයාගන්න බැරුව ඉන්න උන් ඕනතරම් ඉන්නවා..ලංකාවේ තියෙන්නේ Chinese version ඵකනේ..😉..ඔහේ carousel ඵහෙම තියෙනවනම් AD ඵකක් දාල බලපං.. Global version ඵක ගන්න උන් ඕනතරම් ඉන්නවා..😍

    යුව් පෝං වට් සෙල්
     
    • Love
    Reactions: NaiRobi