දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,266
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන් අමාරුවෙන් බන් යන්නේ හොස්ටින් පැකේජ් එකේ ගාන දිගන්න බැරිව මාස ගනම් ඉල්ලනවා
    දැන් මට මොකක් හරි ගැජමැටික් එකක් ගන්න ඕන වුනාම AI එකකින් අහනවා ලංකාවේ ඒ ගැජට් එක අඩුම මිලට තියෙන්නෙ කොහෙද, හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියල හොයල මට යන්න කිට්ටුම කඩේ කියන්න කියල.

    ඉස්සරහට මේ වගේ AI වලින් බඩු හොයන උන්ව ටාගට් කරලා හදන සයිට්වලට ඉල්ලුමක් එයි. SEO වෙනුවට AIO එකක්.

    මේවගේ දේවල් කියල ඉන්න කස්ටමර්ලව උනන්දු කරපන් සයිට් අප්ඩේට් කරගන්න.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    දැන් වෙබ් හදන එක එපා වෙලාද බිස්නස් කරන අයට කොල්ල නේ ?

    මම Company / Shop කිහිපයකට ගියා එයාලා කියනවා මේ දවස් වල බිස්නස් වැටිලා කියලා වැඩක් නෑ කියලා.
    උන්ගේ මුණු දුකෙන් වගේ තිබුනේ කඩන් වැටිලා
    Shop wala inna un dan naha, godak un lankawen eliyata yanawa, naththan yanna try
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මේ ලඟදි දවසක් non tech ඩයල් එකක් එක්ක නිකමට AI වලින් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකට වෙන දේ ගැන කතා කර කර ඉඳලා, පොරට පෙන්නන්න මම නිකමට v0 එක දාල පොරගෙ බිස්නස් එකට සයිට් එකක් හදලා පෙන්නුවා විනාඩි 5-10 ක් වගේ ගියේ
    පොරට ඒක කොයි තරම් හිතට ඇල්ලුවද කියනවා නං පොරට ඒක ඕන උනා දිගටම යූස් කරන්න
    vercel වලට දාල දුන්නා ඩොමේන් එකකුත් අරගෙන
    සේරටම පැය බාගයක් යන්න ඇති
     
    • Like
    Reactions: Kolama

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    Websites hadanne na website hadanna uganwana eka karanne dan godak un.
    Course eka 15-20k kiyamu 3-4 months.
    100 k join unoth ethanama keeyak da?
    hodata katha karala wiyali kalaape set eka course ekata baganna tyenne.
    course tamayi trick eka kaaleka idan.
    tiktok eke trading course wikunanawa wage, un karana trading ekak na anthimata baluwahama.
    salli hoyala tyenne course eken. 😅

    hodama wade kiyanne AI enna kalin course pack ekak thibba 50-60k gaanaka wage.
    dan eekama 15-20k ta sell karanawa.
    AI korapu hariyak.
    කෝස් කිරිල්ල තමා බන් රියල්ම බිස්නස් එක. රත්තරන් හාරන්න යනවට වැඩිය ලාබ ගන්න පුලුවන් රත්තරන් හාරන්න යන උන්ට සවල් විකුණලා. එක්කො කෝස් එක්කො ටූල්ස් 😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    2000 කට වගේ දීල දාපන් ඔය පොඩි පොඩි කඩවල් බලල. සිරාවට කියන්නෙ. Anti-gravity එකෙන් ගහල දියන්. මතක් කරල ලෝයර් කෙනෙක් ලව්ව ඇග්‍රිමන්ට් එකක් හදාගනින්. ඉල්ලන දේවල් ටික දවස් දෙකක් ඇතුලත දෙනව. අඩුපාඩු දවස් දෙකක් ඇතුලත කියන්න ඕනි. අවුරුද්දටම හොස්ටින් ගනින් සම්පූර්ණ වැඩේ උපරිම 5000කට ක්ලෝස් කරල දාපන්. කොහොමත් තව මාස 6ක් 7ක් යනකොට ඕක ඉතුරු වෙලා ඉන්න උන්ම හදාගන්නව.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,035
    4,096
    113
    Sri Lanka
    මම මෙච්චර කල් වෙබ් හදන්නෙ නැතුව හිටියෙ. අද මම ආව කෝල් එකකට 70,000 ක් බිල් එක කිව්වා 🥹 ආවොත් හදල දෙනව anti gravity or gemini chat.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,823
    15,332
    113
    New Zealand
    දැන් වෙබ් සයිට් සත පහකට ගනන් ගන්නෙ නැ. ෆේස්බුක් පේජ් එකක් හදාගෙන සල්ලි ගෙවලා ලයික් අරගෙන පේජ් එක අප් කරන එක ලාබයි.
    Online Shopping වගේ දෙයකට ඇරෙන්න වෙබ් සයිට් එකක් මේන්ටේන් කරන එක තේරුමක් නැනේ බන්.උබ පහුගිය මාසේ ගියවෙබ් සයීට් ටික මොනවද කියලා කල්පනා කරලා බලපන්. එළකිරියයි, වැල් සයීට්, ඔෆිස් එකේ නිතර පාවිච්චි කරන වෙබ් සයීට් එකක් ඇරුනම ගොඩක් අය වෙබ් සයිට් එකකට ගිහින් නෑ. හැම දෙයක්ම දැන ගන්නේ සෝෂල් මීඩියා වලින්.
     
    • Like
    Reactions: Kolama

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,641
    2,337
    113
    website ahanne hugakma dn foreign suppliers / customers inna aya local aya hugakma Social Media wala inne. natinm e-commerce yanna wenne social media marketing ekka
     
    • Like
    Reactions: Kolama

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    කෝස් කිරිල්ල තමා බන් රියල්ම බිස්නස් එක. රත්තරන් හාරන්න යනවට වැඩිය ලාබ ගන්න පුලුවන් රත්තරන් හාරන්න යන උන්ට සවල් විකුණලා. එක්කො කෝස් එක්කො ටූල්ස් 😁
    1000000000000% true

    මම දවසක් ඔය කෝස් කරන එකෙක්ගෙන් ඇහුවා

    පොර ලක්ෂයක කෝස් එකක් උගන්වනවා සොට්වෙයාර් ඉන්ජිනියර් ලොකු කම්පැනියක වැඩ කරන්න චාන්ස් ගන්න පුලුවන්ලු

    මම ඇහුවා..ඉතින් තෝ පලකෝ .ඒවගේ එකක්ට ලක්ෂ ගානක සැලරි එකකට.... අනික් වුන්ට කිය කිය ඉන්නේ...උ සිනාසිය
     
    • Haha
    Reactions: Dexter-D

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    job nethi eka pattama scene ekak wenawa balapanko tama terenne ne minisunta ganak ne wage inne.marenakan job tiyey kiyala hitan inne.
     
    • Like
    Reactions: Kolama

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    879
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කැරි වේසිගෙ පුතා යටි අරමුනක් තියාගෙන කෙබර අතාරිනවා. :lol::lol:

    තොගෙ මුස්පේන්තු කමට තොගෙ හිගන හොස්ටින් කඩේ බිස්නස් නැතුනාට හැමෝටම එහෙම නෑ පකෝ.

    තොගෙ ඔය හුචක්කුව වහල දාල බුලත්විට කඩයක් දාගනින් පොන්නයා :lol::lol:

    @nul බලපන්කෝ මූ මෙතනත් මැච් 1ක් ගහන්න බලල ඒකත් ඌ හිතන පැත්තට කැරකිලා නෑ LOL :lol::lol:
     
    • Haha
    Reactions: nul