ඔන්ලයින් බුක් ෂොප් එකකට පොත් ගන්න තැනක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    මචන්ලා පොඩිවට ඔන්ලයින් Bookshop එකක් කරන්න අදහසක් තියෙනවා. හොඳ පොත් Wholasale ගන්න තැන් දන්නවාද? බල්ලෙක්වත් කියවන්නේ නැති පොත් නෙමේ හොඳ Bestselling පොත්. මුලින්ම පොඩිවට පොත් 5 කින් (එකකින් 10 ගානේ වගේ) පටන් අරන් ටික ටික වැඩි කරගන්න තමයි බලන්නේ. එම්. ඩී ගුණසේන එකෙන් ඇහුවා උන්නම් BR එකක් එහෙම කරගෙන ලොකුවට Offline shop එකක් කරන අයට විතරලු දෙන්නේ. ඔය වගේ Stock එකක් Deliver කරන උන් වුනානම් ලේසියි. ගිහින් ගන්න ගියාම වියදම වැඩි
     
    • Love
    Reactions: sahan50

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,645
    72,925
    113
    මචන්ලා පොඩිවට ඔන්ලයින් Bookshop එකක් කරන්න අදහසක් තියෙනවා. හොඳ පොත් Wholasale ගන්න තැන් දන්නවාද? බල්ලෙක්වත් කියවන්නේ නැති පොත් නෙමේ හොඳ Bestselling පොත්. මුලින්ම පොඩිවට පොත් 5 කින් (එකකින් 10 ගානේ වගේ) පටන් අරන් ටික ටික වැඩි කරගන්න තමයි බලන්නේ. එම්. ඩී ගුණසේන එකෙන් ඇහුවා උන්නම් BR එකක් එහෙම කරගෙන ලොකුවට Offline shop එකක් කරන අයට විතරලු දෙන්නේ. ඔය වගේ Stock එකක් Deliver කරන උන් වුනානම් ලේසියි. ගිහින් ගන්න ගියාම වියදම වැඩි
    පොඩි පොඩි ප්‍රකාශකයන්ගෙන් පටන් ගනින්. ගුනසේන වගේ උන්ට උඹලව වැඩක් නෑ උන්ගෙ shops තියෙන නිසා. ඒත් පොඩි පොඩි උන්ට උඹලව වටිනවා. ඔය FB එකේ kbooks වගේ උන්ව පොඩ්ඩක් study කරපන්. උන් කරන්නෙ අදාල කාලේ හිට් වෙච්ච කතාපොත් promote කරන එක.
     
    • Love
    Reactions: geeko

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,680
    1,842
    113
    Birmingham
    1776324096018.png

    කතා කරලා බලන්න. :lol:
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,651
    1,846
    113
    • Love
    Reactions: geeko and sahan50

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    පොඩි පොඩි ප්‍රකාශකයන්ගෙන් පටන් ගනින්. ගුනසේන වගේ උන්ට උඹලව වැඩක් නෑ උන්ගෙ shops තියෙන නිසා. ඒත් පොඩි පොඩි උන්ට උඹලව වටිනවා. ඔය FB එකේ kbooks වගේ උන්ව පොඩ්ඩක් study කරපන්. උන් කරන්නෙ අදාල කාලේ හිට් වෙච්ච කතාපොත් promote කරන එක.
    ඒකනම් ඇත්ත තමයි. හැබැයි පොඩිවට හරි Offline Shop එකක් දාගන්න පුලුවන්නම් උන්ව ගොඩක් වටිනවා මොකද උන් ණයට දෙනවා විකිණුනාම උන්ගේ ගාන දෙන විදිහට විකිණුනේ නැත්තන් ඒ වෙනුවට වෙනත් පොත් මාරු කරගන්නත් පුලුවන්. ඒත් මේ වෙලාවේ Offline Shop එකක් පටන් ගන්න අමාරුයි.

    Kbooks වගේ උන් පොත් ගන්නේ කොහෙන්ද දන්නේ නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    First of all Good Luck..🤞

    Not sure my feedback is relevant..

    However in my experience, used Tintin and Asterix type English Comic Albums/ Graphic Novels should sell as they are hard to find in SL..

    However I am not sure where to get them, other than from eBay or when personal collections are sold..

    Where I live, I also noticed a surge in Vinyl Records..

    https://www.thelantern.com/2022/11/how-local-record-stores-are-keeping-up-with-rising-vinyl-sales/
    Thanks machan!

    There is a good demand for that type of old used books. Need find out where to buy such books
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,693
    7,583
    113
    මරදාන පැත්තෙ used books විකුණන තැන් තියෙනවා. අපේ Scurvy දෙවියොත් මේ සම්බන්දව වීඩියෝ එකක් කරා 😍

    • Like
    • Love
    Reactions: geeko and super077

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    100% Failed business.
    Both Online and Offline?

    Bump no idea

    මම.දන්නේ grantha.lk විතරයි 🫣 ඒක retail
    Retail ගොඩක් ඒවා තියෙනවා. ටිකක් වැඩි ඩිස්කවුන්ට් එකක් එක්ක දෙන Wholesale තැනක් තමයි හොයන්න ඕනේ
    ------ Post added on Apr 16, 2026 at 8:05 PM

    Popit thiyeda bn owagen
    එක පොතකින් ලොකු Profit එකක්නම් එන්නේ නෑ. රුපියල් 200 ක් වගේ එක පොතකින් තියාගන්න පුළුවන් ඇති
    ------ Post added on Apr 16, 2026 at 8:07 PM

    මරදාන පැත්තෙ used books විකුණන තැන් තියෙනවා. අපේ Scurvy දෙවියොත් මේ සම්බන්දව වීඩියෝ එකක් කරා 😍

    රෑට බලන්න ඕනේ
    ------ Post added on Apr 16, 2026 at 8:08 PM
     
    • Love
    Reactions: Erzo

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,368
    1,641
    113
    Jumpbooks and booxworm eken thamai mama nam ganne. Poddak balapan e ganatama denna puluwannda kiyala.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,460
    113
    Muge family ekama book business.
    @Emios muwa personally dannawasa?
    ehemada. ehenam godak deval danaganna puluwan vei. na man personally danne na ban

    Jumpbooks and booxworm eken thamai mama nam ganne. Poddak balapan e ganatama denna puluwannda kiyala.
    Wholesale karana un sahena discount ekak denawa . a ganatama denna puluwan. kohomath delievry fee eka thamai ehe mehe venne courier service eka anuwa
    ------ Post added on Apr 16, 2026 at 11:30 PM

    මරදාන පැත්තෙ used books විකුණන තැන් තියෙනවා. අපේ Scurvy දෙවියොත් මේ සම්බන්දව වීඩියෝ එකක් කරා 😍

    මේක නියම බිස්නස් එක මුන් මේක ටිකක් ඉඩ තියෙන බිල්ඩිං එකක හොඳට Organize කරලා පොත් Categorize කරලා කලානම් මරු. ඕනේනම් ඩේටාබේස් එකකුත් තියාගත්තනම් මරු. පරණ පොත් මුන්ට නිකන් ගෙනත් දෙනවා ඇති නේද කට්ටිය වියදමක් නැතුව ඇති
    ------ Post added on Apr 18, 2026 at 7:29 PM