train ticket බුක් කොරමු

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    Any Bus Booking Site for Arugambay ?
    ට්‍රැවල් පේස් බුක් ගෘප් එකේ ලගදි දැක්ක කතරගම පාද වන්දනාවෙ යන්න ඔකද දේවාලෙ යන්න කොලබින් (98) බස් එක බුක් කරලා පානමින් බැහැලා ගියා කියලා.
    ගූගල් දෙයියාගෙ 98 බස් රූට් එක චෙක් කලාම පහල සයිට් එක හම්බෞනා ඕනෙ නම් කෝල් එකක් දීලා බලපන් ඔය නොම්මරේට
    https://routemaster.lk/bus/98/ :rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    Ella Odyssey September okkoma book wage. site ake October walata bookings danna ba. mobitel hari dialog akata hari call karala puluwan weida?
    කොහෙන් කලත් දවස් 14ක් ඉස්සරහට විතරයි බුක් කරන්න පුලුවන් දැනට තියෙන ඔක්කොම බුක් ඇති
    උබට 17.09.2022 oddsy බුක් කරන්න ඕනෙ නම් 03.09.2022 හරියට උදේ 10 වෙද්දි ඔන්ලයින් ලොග් වෙලා බලපන් 10ට තමා බුකින් ඕපන් වෙන්නෙ.
    හැබැයි සුවර් නෑ පුතේ ඉස්සෙල්ලම ඉවර වෙන්නෙ oddsy ticket සහ night mail ටිකට් මුල් විනාඩි පහේ ටිකට් බුක් කරන්න බැරි උනොත් ටිකට් නෑ තමා.
    රේල්වේ එකේ ටිකට් බුකින් පැත්තෙ කෙනෙක් දන්නව නම් ඌට කියලා වැඩේ ලේසියෙන් කරගන්න පුලුවන් වෙයි.
    මේදවස් වල බදුල්ල ට්‍රේන් බුක් කරන්න හෙන අමාරුයි 🥴🥴
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    Mama Nuwara Eliyata Train ekak book kara mage yaluwek ta ekkama. Yaluwa naginne Polgahawelen. Mage train ticket eke dennagema NIC print wela nan yaluwata kohomada train ekata naginna wenne. Copies dekak ganna puluwan da online book karapu eka pennala. danata eka copy ekak aragattha.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    Mama Nuwara Eliyata Train ekak book kara mage yaluwek ta ekkama. Yaluwa naginne Polgahawelen. Mage train ticket eke dennagema NIC print wela nan yaluwata kohomada train ekata naginna wenne. Copies dekak ganna puluwan da online book karapu eka pennala. danata eka copy ekak aragattha.
    කොපි ඕනෙ නෑ ටිකට් චෙක් කරන්න එන එකා ට කියපන් යාලුවා මගින් නගිනව කියලා, ඉස්සර නම් ඔහොම කියලා යන්න පුලුවන් 🥴🙄
     
    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    කොපි ඕනෙ නෑ ටිකට් චෙක් කරන්න එන එකා ට කියපන් යාලුවා මගින් නගිනව කියලා, ඉස්සර නම් ඔහොම කියලා යන්න පුලුවන් 🥴🙄
    Station eke ahala baluwa. copyak denna kiwwa yaluwata
     
    • Love
    Reactions: Ashan052

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    dan book karanna bane ban. masekata passe dawasatath train na kiyanawa.

    login unama puluwanda danne na.