වාහන කියන්නෙ ජීවිතෙ වැඩ පහසු කරගන්න හදපු ටූල් එකක්! එත් ලන්කාවෙ උන්ට එක ආබරනයක්!
2250දිවත් ඔය ලබ්බ ගොඩ එන්නෙ නැ!
වාහන කියන්නෙ ජීවිතෙ වැඩ පහසු කරගන්න හදපු ටූල් එකක්! එත් ලන්කාවෙ උන්ට එක ආබරනයක්!
2250දිවත් ඔය ලබ්බ ගොඩ එන්නෙ නැ!
මාස 5-6කට ඔය ගියපු දුර මදිද
ලංකාවෙ 40,000km පැනපු Atto 3 තාම නැතිම තරම්.
machang parts kohomada? mokdda mey parts ganna list eke inna oni kiyana kathawa?ai Atto 1 ekath genawa
ඕව නම් EV එකක් යූස් නොකරන අය කියන කතා, දැන් මම කිලෝ මීටර් 24,000කට වඩා දුවල තියෙනව මගේ Atto 3 එකේ, මට නම් සුපිරියි, හොඳට Enjoy කරනව
EV එකක් යූස් කරපු එකෙක් ආයිත් ICE Vehicle එකකට මාරු වෙන්නෙ නෑ.
------ Post added on Feb 6, 2026 at 10:54 PM
minissu issara pain giya yako oita wada dura!
adu gane 240000 km wage kiwwa nam duk na!
EV wala newei awula thiyenneubata km gana idea ekak naneda/
lankawa length ekama 432km
width eka 224km
uba kiyana hatiyata ev ekak ganna eka eka reliable da nadda kiyana eka anik ayata prove karanna uge wada okkoma nwaththala rata wate wahane pada pada inna one.
ekath eka side ekakta 1000 km wath nathi dupathaka.
matath BYD gana clear enthusiasm ekak na.
habayi EV gana thiyenwa.
One Charge 1000+Km above real world mileage ekak ena vehicle ekak battery tech aapu dwasata mn hithanne oya ICE wahana sales thawath down wena eka wenne.
ekata wadi kal na godak welwata me awurudda athulama achieve karayi.
EV walata thamath aluth handa thama loke passa gahanne.
eka natural/ kaleth ekka hariayi.
BYD walata lankawe thiyena issues balala EV / BYD hari na kiyana eka weradiyi.
lankawata kohomath mulin enne Leaf wage lab rat la ta hadapu wahana.
hoda wahana enne passe,
ex:- dan Denza EV enwa wage
EV wala newei awula thiyenne
BAttery Technology eke!
anik karane lankawe wahana parts seen eka! 400% tax prasna. mata owa adala na. mehe wahana awilla tools. use kara wisi karala damma! salli nathi un junk yard walin wahana gannawa. iwarai!
Sealion 5 එකක් දෙන්න අහනවා..... ඒව බරපතල වැඩී බං අපිටමොනවද බන් එතකොට available?
