මේව ඉතින් මාලිමා ආණ්ඩුවකින්ම විතරයි

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඒ වුණාට මයිනා මහත්තයා වගේ පපුවට ගහගන්නේ නැති නිසා ගැම්මක් නෑ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඒ වුණාට මයිනා මහත්තයා වගේ පපුවට ගහගන්නේ නැති නිසා ගැම්මක් නෑ
    වැඩේ ගානට වෙනවා
     
    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    ඉතින් අපිට පුකද ? 🤷‍♂️
    ByQO6ML.gif
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මාලිමා ආණ්ඩුවෙන් තවම අලුතෙන් බස් ගෙනත් නෑ, ඒ කියන්නෙ මාලිමාව එන්න කලින් තිබුණ බස් ප්‍රමාණයමයි ආසන්නව තවම තියෙන්නෙ.
    මහනුවරට තවම කෝච්චි යන්න බෑ.
    ඒ අඩුවට තමයි වෙන තැන්වලට යන්න තිබුණ බස් වැඩිපුර මහනුවරට දාලා තියෙන්නෙ.

    post එකක් දැක්කම ඉක්මනට තෙත් කරගන්න ඩොබියෝ හිතනවා සා වාව් මේ වගේ වෙන්න මාලිමා ආණ්ඩුවක්ම ඕනි කියලා. මාස තුනක් ගිහිල්ලත් කෝච්චි පාර හදාගන්න බැරිවුණ ආණ්ඩුවටත් සතුටුයි මෙහෙම ඩොබියො ටිකක් තවම ඉන්න එක ගැන

    c70e874175e1d4737aafa68902a6294e.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,010
    10,822
    113
    ගැමුණු වගෙ එවුන්ව බස්සන්න පුලුවන් ලෙජිට් ක්‍රමයක් තමයි CTB.
     
    • Like
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,809
    8,838
    113
    35
    Spain
    ගැමුණු වගෙ එවුන්ව බස්සන්න පුලුවන් ලෙජිට් ක්‍රමයක් තමයි CTB.
    පාඩුව පියවන විදියත් කල්පනා කරොත් හොඳයි නෙ? ආණ්ඩුවේ ඇමති කිව්වා ආණ්ඩුවේ බස් එකකට උවමනාවටත් වඩා සේවකයෝ ඉන්නවා කියල මාසයක් යන්න කලින් අලුතෙන් බස් රියදුරන් කොන්දොස්තරලා බඳවා ගත්ත. ඔන්න වැඩ. දැන් පාඩුව ඩබල්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,912
    26,958
    113
    බිලයන ගණන් පාඩු කරලා හොරා කාලා බිලියන බාගෙක වත්කම් තියාගෙන එකෙක් හිඟන්නෝ වගේ රගපාලා මාට්ටු උනහම මෝඩ මාලිමා ඩෝබියෝ උස්සන් එන පැලවත්තේ ගොන් පාට්
    තාම එක bus එකක් කොච්චි engine එකක් පෙට්ටියක් අලුතෙන් දාල නැහැ. :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,496
    113
    මාලිමා ආණ්ඩුවෙන් තවම අලුතෙන් බස් ගෙනත් නෑ, ඒ කියන්නෙ මාලිමාව එන්න කලින් තිබුණ බස් ප්‍රමාණයමයි ආසන්නව තවම තියෙන්නෙ.
    මහනුවරට තවම කෝච්චි යන්න බෑ.
    ඒ අඩුවට තමයි වෙන තැන්වලට යන්න තිබුණ බස් වැඩිපුර මහනුවරට දාලා තියෙන්නෙ.

    post එකක් දැක්කම ඉක්මනට තෙත් කරගන්න ඩොබියෝ හිතනවා සා වාව් මේ වගේ වෙන්න මාලිමා ආණ්ඩුවක්ම ඕනි කියලා. මාස තුනක් ගිහිල්ලත් කෝච්චි පාර හදාගන්න බැරිවුණ ආණ්ඩුවටත් සතුටුයි මෙහෙම ඩොබියො ටිකක් තවම ඉන්න එක ගැන

    c70e874175e1d4737aafa68902a6294e.jpg
    Me wage dawas wala anit route wala demand eka adu wenw. Ewaye turns gana adu karala demand eka wadi than walata danawa. Ekata thamayi yko organizing kiyanne.
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    Me wage dawas wala anit route wala demand eka adu wenw. Ewaye turns gana adu karala demand eka wadi than walata danawa. Ekata thamayi yko organizing kiyanne.
    ඔව් ඉතින් මීට කලිනුත් සිංහල අවුරුද්දට පෙරහැර කාලෙට 'විශේෂ බස් සේවා' දැම්මා. මාලිමා ආණ්ඩුවෙන් විතරක් කරපු දෙයක් නෙවෙයි. 🤦‍♂️
    මේ පාර මහනුවරට වැඩිපුර දාන්න වුණේ කෝච්චිය නැති හින්දා, හැබැයි private ඒවාට සෙනඟ නැතිවෙන තරමට SLTB බස් මහනුවරට දාලා නම් organizing වල තරම බලාගන්න පුලුවන් අනිත් පළාත්වල මිනිස්සුන්ට අවුරුදු ඉවරවෙලා ආපහු එන්න බස් අඩු වුණාම