දෙයියන්නාන්සේගේ කැමැත්තට නේද හැම එකම වෙන්නේ. අපෙන් අහලා හරියනවාද ඔව්ව.ඉතින් ගමෙ පන්සලෙ තියෙන්නෙ ඉරිදා උදෙ බණ, මුන් ඇවිදලා විතරක් කොහොමද යුද්ද න්වත්තන්නෙ?
දෙයියන්නාන්සේගේ කැමැත්තට නේද හැම එකම වෙන්නේ. අපෙන් අහලා හරියනවාද ඔව්ව.ඉතින් ගමෙ පන්සලෙ තියෙන්නෙ ඉරිදා උදෙ බණ, මුන් ඇවිදලා විතරක් කොහොමද යුද්ද න්වත්තන්නෙ?
aulda bn?https://www.lankahotnews.net/2026/04/22.html?m=1
පාද යාත්‍රාව
අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් සහභාගීවීම සදහා භික්ෂූන් වහන්සේ කිහිප නමක් අද, ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා වැඩම කර තිබේ.
ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිතය.
ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා සාම පාගමන ආරම්භ කිරීමට නියමිතය.
අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.
අප්‍රේල් 22 වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.
සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
මම නම් කියන්නෙ "මගෙ පින් ඔක්කොම දරුවන්ට ලැබෙවා" කියලා ( මම රොමානු කතොලික )
තම්බි අපි
Multiple Personality Disorder
Romanu katholika.ඉරිදා උදේ නෙවේ බන් බණ තියෙන්නේ? උඹලගේ මාස් එකක් වගේ නෙවේ බෞද්ධ පිළිවෙත. උඹ තම්බියෙක් නෙවේ නේ?
උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දරපා ගමන් ගිහිල්ල යුද්ද නවත්තන්න පුලුවන් කොහෙද බන්? මුන්ගෙ බොරු ශො, යන ගමන් collection දාගෙන යනවා ඇති. ඔන්න ගනයො 20000ක් විතර වත් යන පා ගමනක් නම් තව කමකුත් නැ
2 replies දාලා තියෙන ත්‍රෙඩ් වල අන්තර්ගතය අනුව තමයි ඇත්තටම mean කරෙ කොයි එකද කියලා determine කරන්න වෙන්නෙ.Multiple Personality Disorder
![]()
පන්සිය පනස් ජාතකෙ එන්නෙ බුද්දගාමෙන්උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර
මෙකෙ නබියාට බනින එවුන් 100කට පුලුවන්ඳ තම්බි අපි ඉස්සරහා පෙලපාලි යන්න. කට විතරයි![]()
උබ කිව්වට බොරු කරන තක්කඩි හෙලයෝත් එක්ක විතරයි ඇරියස් තියෙන්නේ කියලා, උබට මුළු religion එකත් එක්කම ලොකු ප්‍රශ්නයක් තියනවා වගේ.
තම්බියෙක් carry වැඩක් කරලා තිබ්බාම උබ කතෝලිකයෙක් වෙනවා![]()
උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර
හෙළයෙක්ට දාව උපන්, හෙළයෙක්ගෙන් පූක්ශනය උණ තම්බ්න්ට පුක දෙන කතෝලිකයෙක්.Multiple Personality Disorder
![]()