බොරු සාමයෙ පා ගමන එනවාලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,489
    100,609
    113
    ඉතින් ගමෙ පන්සලෙ තියෙන්නෙ ඉරිදා උදෙ බණ, මුන් ඇවිදලා විතරක් කොහොමද යුද්ද න්වත්තන්නෙ?
    දෙයියන්නාන්සේගේ කැමැත්තට නේද හැම එකම වෙන්නේ. අපෙන් අහලා හරියනවාද ඔව්ව.
     

    gayanDZ

    Junior member
  • Oct 19, 2020
    97
    53
    18
    https://www.lankahotnews.net/2026/04/22.html?m=1

    පාද යාත්‍රාව

    අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව මේ මස 22 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් සහභාගීවීම සදහා භික්ෂූන් වහන්සේ කිහිප නමක් අද, ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාව බලා වැඩම කර තිබේ.

    ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දොළොස් නමක් මෙරට පැවැත්වෙන සාම පාද යාත්‍රාව සදහා වැඩම කිරීමට නියමිතය.

    ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා සාම පාගමන ආරම්භ කිරීමට නියමිතය.

    අටමස්ථානාධිපති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.

    අප්‍රේල් 22 වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.

    සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
    aulda bn?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,886
    1
    6,729
    113
    මම නම් කියන්නෙ "මගෙ පින් ඔක්කොම දරුවන්ට ලැබෙවා" කියලා ( මම රොමානු කතොලික )

    තම්බි අපි

    :eek: Multiple Personality Disorder

    Confused Two Faced GIF by 20th Century Studios
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    පා ගමන් ගිහිල්ල යුද්ද නවත්තන්න පුලුවන් කොහෙද බන්? මුන්ගෙ බොරු ශො, යන ගමන් collection දාගෙන යනවා ඇති. ඔන්න ගනයො 20000ක් විතර වත් යන පා ගමනක් නම් තව කමකුත් නැ
    උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,907
    11,356
    113
    :eek: Multiple Personality Disorder

    Confused Two Faced GIF by 20th Century Studios
    2 replies දාලා තියෙන ත්‍රෙඩ් වල අන්තර්ගතය අනුව තමයි ඇත්තටම mean කරෙ කොයි එකද කියලා determine කරන්න වෙන්නෙ.

    උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර
    පන්සිය පනස් ජාතකෙ එන්නෙ බුද්දගාමෙන්
    ------ Post added on Apr 16, 2026 at 8:27 PM
     
    • Sad
    Reactions: Yeezus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,740
    113
    Colombo
    මෙකෙ නබියාට බනින එවුන් 100කට පුලුවන්ඳ තම්බි අපි ඉස්සරහා පෙලපාලි යන්න. කට විතරයි 🎤👋

    මේකෙ උන්ට කලින් ඊස්‍රායෙල් උන්ගෙන් පුක පලාගන්න එක නවත්ව ගනිල්ලකො
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,842
    5,049
    113
    උබ කිව්වට බොරු කරන තක්කඩි හෙලයෝත් එක්ක විතරයි ඇරියස් තියෙන්නේ කියලා, උබට මුළු religion එකත් එක්කම ලොකු ප්‍රශ්නයක් තියනවා වගේ. 🏳️☮️

    තම්බියෙක් carry වැඩක් කරලා තිබ්බාම උබ කතෝලිකයෙක් වෙනවා 🌞

    The Office Lol GIF



    උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර

    ඌට ඔය කතන්දරත් සැර වැඩී, තේරෙන්නෙ නෑ, ඌට හරියන්නෙ මේව 👇 :ROFLMAO:

    472783885_18442346344078491_6068372391337756659_n.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    අනේ මන්දා අද අර බල්ලා ගැන පෝස්ට් 3-4 දැක්කා. දැන් මාසයක් වගේ ඉදන් වදුරෙක් ගැන, මාස 3 වගේ කලින් පෙන්ගුයුනෙක් ගැන ඊට පස්සේ ගෙදර හොයන් ගිය බලු රන්ජුවක් කියල බැල්ලියක් පස්සේ යන බල්ලෝ ටිකක්. එපා වෙනව යකෝ
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,796
    113
    :eek: Multiple Personality Disorder

    Confused Two Faced GIF by 20th Century Studios
    හෙළයෙක්ට දාව උපන්, හෙළයෙක්ගෙන් පූක්ශනය උණ තම්බ්න්ට පුක දෙන කතෝලිකයෙක්. 😂
     
    • Sad
    Reactions: Yeezus