එරබදු මල් දැක්කද ??

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    mchan oya warga dekema kola eka wageda?
    එරබදු මල් තද රතුයි. කොලේ රවුම්. කඳේ/ නටු වල කටු වැඩියි. යක් එරබදු තැඹිලි පාටට හුරු රතුයි. කටු අඩුයි. කොලේ දිගටි හැඩයට හුරු රවුම්. බැංකොක් එකේ මල වෙනස්. පොඩි කාලෙම මල් එනවා. කටු අඩු හෝ නැති තරම්. බැංකොක් එක කිසිම වැඩක් නැති එකක්.
     
    Last edited:
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එරබදු මල් තද රතුයි. කොලේ රවුම්. කඳේ/ නටු වල කටු වැඩියි. යක් එරබදු තැඹිලි පාටට හුරු රතුයි. කටු අඩුයි. කොලේ දිගටි හැඩයට හුරු රවුම්. බැංකොක් එකේ මල වෙනස්. පොඩි කාලෙම මල් එනවා. කටු අඩු හෝ නැති තරම්.
    ehenam erabadu thamayi thiyenne ape eth podi gas.. ledak hadila thibuna neda erabadu walata natu wala podi gedi wade awith gas kanatu wenwa..
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    ehenam erabadu thamayi thiyenne ape eth podi gas.. ledak hadila thibuna neda erabadu walata natu wala podi gedi wade awith gas kanatu wenwa..
    ඉදිමිලා වගේ එනවා. ගස් බාල වෙලා මැරිලා යනවා. පොඩි ගස් ටික රැකගෙන ලොකු කරන්න. ඕවයේ දළු මැල්ලුම් කනවා. ගුණ කෑමක්. පණු බෙහෙත්. ප්‍රතිෂක්තිය වැඩි කරන කෑමක්. මල් වලත් පොඩි වැදගත් සීන් ටිකක් තියනව.
     
    • Love
    Reactions: Any.key