අන්තිමට Train එකක ගියේ 2019 දී... අඩුම කුලේ හිඟන vibe එකක් තියෙන්නේ, යන උන්ගේ සහ staff වල. අන්තිම පාර, අනුරාධපුර ඉඳලා කොළඹ එන්න ටිකට් ගන්න ගියහම කියනවා, booked විතරයි ලු, හිස් seat තිබ්බා ඕනේ තරම්. ටිකට් දෙන එකාට කරදරයක් වගේ ටිකට් දෙන එක. ආපහු 3whl එකක් අරන් ටව්මට ඇවිත්, කුරුණෑගල පැත්තෙන් යන බස් එකක ආවා. බියර් එකකුත් ගහලා. සුපිරියට සින්දුත් දාලා, දඹුල්ල හරියෙන් වාඩි වෙන්නත් ලැබුණ