🤒 - ඇගට පණ නැ.

GWM

Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    ඇගට පණ නැ. බඩ රිදෙනව. බඩ යනවා. ඇග කසනව. ගෙඩි දාල. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ නිකං ඉන්න නිදියන්න හිතෙන්නෙ. කන්න ප්‍රිය නැ.

    දවල්ට නිදියපුවම දාඩිය දාගෙන ඇහැරෙනවා. බය වෙලා වගෙ ඊට පස්සෙ. දවසම කාලකන්නි වෙනව.

    බෙහෙත් ගත්ත ඒත් තාම එහෙමයි. අවුරුදු 99ක ආච්චි කෙනෙක් වගෙ පණ නැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,899
    113
    IMG-5185.jpg
    Pol gahapuwa return wela :lol: :lol: :lol: :lol: Dakkane mage aura eka.dan wedagena waren oya lede hodakaraganna one nan.ubata wada guliyak man abaruwa mehe idan
     
    Last edited:

    උඹට පොල් ගහන්න කලිං ඉඳන් මේක තිබ්බ පොන්ස්. තෙල් සුරෙකුත් දාගත්ත. නතිං.

    මනෝවෛද්‍ය කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ගනින්.. හරියනවා...
    ගත්ත බං ඒත් එහෙමයි. හරි මහන්සියි ලඟකදී ඉඳල.

    උදේම සීතල වතුරෙන් නාගනිං
    බෑ කම්මැලි.

    Immune system Attack
    ගෙඩි ආපු එකට නං එහෙම එකක් කිවුව.
     
    • Sad
    Reactions: charitha2011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,899
    113
    උඹට පොල් ගහන්න කලිං ඉඳන් මේක තිබ්බ පොන්ස්. තෙල් සුරෙකුත් දාගත්ත. නතිං.
    dan itin ohoma kiyapan. :lol: Digatama ohoma tama hebei
     
    GWM

    Well-known member
  • Nov 15, 2025
    349
    381
    63
    dan itin ohoma kiyapan. :lol: Digatama ohoma tama hebei
    බණ කිව්වට දානේ දුන්නට උඹ මහ බල්ලෙක් නෙ පොන්ස්. කතාව නං රහත් වෙලා වගෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,899
    113
    බණ කිව්වට දානේ දුන්නට උඹ මහ බල්ලෙක් නෙ පොන්ස්. කතාව නං රහත් වෙලා වගෙ.
    Ehema tamai.hodata hodai
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,968
    27,329
    113
    ඇගට පණ නැ. බඩ රිදෙනව. බඩ යනවා. ඇග කසනව. ගෙඩි දාල. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ නිකං ඉන්න නිදියන්න හිතෙන්නෙ. කන්න ප්‍රිය නැ.

    දවල්ට නිදියපුවම දාඩිය දාගෙන ඇහැරෙනවා. බය වෙලා වගෙ ඊට පස්සෙ. දවසම කාලකන්නි වෙනව.

    බෙහෙත් ගත්ත ඒත් තාම එහෙමයි. අවුරුදු 99ක ආච්චි කෙනෙක් වගෙ පණ නැ.
    moves pallbearers GIF