ඇගට පණ නැ. බඩ රිදෙනව. බඩ යනවා. ඇග කසනව. ගෙඩි දාල. කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ නිකං ඉන්න නිදියන්න හිතෙන්නෙ. කන්න ප්‍රිය නැ.
දවල්ට නිදියපුවම දාඩිය දාගෙන ඇහැරෙනවා. බය වෙලා වගෙ ඊට පස්සෙ. දවසම කාලකන්නි වෙනව.
බෙහෙත් ගත්ත ඒත් තාම එහෙමයි. අවුරුදු 99ක ආච්චි කෙනෙක් වගෙ පණ නැ.