ගෑනු ළමයි හදිසියේම මහත් වීම

ekpeters

Well-known member
  • Nov 18, 2024
    743
    389
    63
    https://elakiri.com/threads/ලස්සනට-හිටපු-cute-කටු-කෙල්ලො-මූණු-පිම්බිලා-තප්පදෝරු-අම්මණ්ඩිලා-වෙන-හැටි-දැක්කම-පට්ට-දුකයි-හුත්තො-🥲🥲.2248475/#post-31355416

    උඩ ලින්ක් එකේ thread එක දැක්කම තමයි මෙහෙම දෙයක් අහන්න හිතුනේ


    සමහර කෙට්ටු ගෑනු ළමයි එකපාරම මහත් වෙනවා... පපුවත් ලොකු වෙනවා.

    සමහර ගෑනු ළමයින් ගේ පපුව විතරක් ලොකු වෙනවා.

    සමහර ගෑනු ළමයි බැන්දත් මහත් වෙන්නේ නෑ

    සමහර ගෑනු ළමයි බැන්දට පස්සේ මහත් වෙනවා


    සමහර ගෑනු ළමයි අම්ම කෙනෙක් උනාට පස්සේ මහත් වෙනවා


    සමහර ගෑනු ළමයි අම්ම කෙනෙක් උනත් මහත් වෙන්නේ නෑ, පපුව ලොකුවෙන්නෙත් නෑ

    මෙහෙම වෙන්න හේතු මොනවා ද?

    කුනුහරප වලින් තොරව දැනුම අත්දැකීම් බෙදා ගන්න පුළුවන් නම් හොඳයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,854
    11,885
    113
    Birth control, pregnancy, loweth nathi beauty kachal case athulu hormones wenas wena mona kalath mahath wenna puluwan..
     
    • Like
    Reactions: Phone Hora

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,517
    16,745
    113
    සමහර කෙට්ටු ගෑනු ළමයි එකපාරම මහත් වෙනවා... පපුවත් ලොකු වෙනවා.

    සමහර ගෑනු ළමයින් ගේ පපුව විතරක් ලොකු වෙනවා.

    මෙහෙම වෙන්න හේතු මොනවා ද?

    කුනුහරප වලින් තොරව දැනුම අත්දැකීම් බෙදා ගන්න පුළුවන් නම් හොඳයි
    images

    images
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,293
    15,954
    113
    birth control pill use karana un thamai ikmanata mahath wenne marry karata passe

    Birth control පෙති ගහන ගෑණු divorce වෙන සම්භාවිතාවත් වැඩියි.

    Research තියනවා google කරලා බලපං.

    Skyn තමයි හොඳම විකල්පය.
     
    • Like
    Reactions: tharuka1989

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    වෙන මොකක්වත් නෙමෙයි කෑම තමයි. විශේෂයෙන් බැන්දට පස්සෙ ආයෙ ලස්සනට ඇඟ තියාගන්න හිතනවත් අඩුයි. හොඳට කනව ඒ වයස වෙද්දි සල්ලිත් අතේ ගැවසෙනවනෙ.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,432
    7,743
    113
    බඩු බීම | උපත් පාලන පෙති ගැනීම | හිලට හොඳට පලන කල උකුල් පලල් වේ
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    743
    389
    63
    වෙන මොකක්වත් නෙමෙයි කෑම තමයි. විශේෂයෙන් බැන්දට පස්සෙ ආයෙ ලස්සනට ඇඟ තියාගන්න හිතනවත් අඩුයි. හොඳට කනව ඒ වයස වෙද්දි සල්ලිත් අතේ ගැවසෙනවනෙ.
    Gradually mahath weema newei...

    Ekapara wena eka...

    Kettu ayath bandinnath kalinma ekaparatama mahath wenawa ne.. ehema aya mama dakala thiyenawa...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,032
    113
    Gradually mahath weema newei...

    Ekapara wena eka...

    Kettu ayath bandinnath kalinma ekaparatama mahath wenawa ne.. ehema aya mama dakala thiyenawa...
    සල්ලි හම්බුනාම ඕක වෙන්නෙ. මොඩල්ස්ලා නිළියො බලපන් ටිකක් ප්‍රසිද්ද වෙද්දිම මහත් වෙනව. ටික දවසක් යද්දි ආපහු වැඩේ තේරිලා අඩු කරගන්නව.