බැදපු ගෑනු ගොඩක් පිට යනවා පව් ඕයි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,687
    13,434
    113
    🤍
    UZ1PH3Y.png

    උඹ කොහොමද මේ ප්‍රතිශත, වයස් පරතර එහෙම කියන්නෙ..?
    මොනවාහරි සමීක්ෂණයක් වත් කලාද..?
    ouu
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,751
    1,902
    113
    Galle
    සමහර ගෑනු ඉන්නවා පිට ගිහින් ළමයිත් හදාගෙන...ඒත් මිනිහා දන්නේ නැති....
     
    • Wow
    Reactions: sahan50