බැදපු ගෑනු ගොඩක් පිට යනවා පව් ඕයි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,690
    13,438
    113
    🤍
    මචන් ලොකු ප්‍රශ්ණයක්


    බැදපු ගෑනු ගොඩක් පිට යනවා

    වයස් පරතරය ගත්තොත් මචන් 25 ඉදන් 45 වෙනකන් උනත් වෙනවා

    උන් සෙට් වෙන්නේ වැඩිපුරම කුඩු කාර්යො වගේ එවුන් එක්ක බන්

    මිනිහා ඉන්නේ රටනම් අබසරනයි ( 90% horen ekek gahanwa)

    මේක මෙහෙම වෙන එක හොද නෑ නේද මචන්

    හැබැයි මචන් එහෙම බටේ ගියා කියල උන්ට බුද්ධ ආගමේ එන කාමේසුමිච්චාචාරා , මුසාවාදාවේරමනී මේවා අදාල නෑ බන්

    ලමයි එහෙම ඉන්න ගෑනු පව් බන්

    සමහර මෙහෙම තියාගෙන ඉන්න පිරිමි බ්ලැක්මේල් කරනවා ගෑනුන්ව ...පව් ඕයි

    මට ගොඩ්ක් ෆේස්බුක් කේස් එනවා සොල්ව් කරන්න

    මේ මෝල් ගෑනු මචන් උන්ගේ ෆේස්බුක් එකේ ලොගින් පවා හොරමිනිහට දෙනවා

    ඒක නෙම් මචන් අපි මේක කොහොම හරි අඩු කරන්න ඕන.


    මට කියපන්කො ගෑනියක්ට දැනෙන්න කතා කරන්නේ කොහොමද කියලා කෝල්ස් වලින්.... මම කතා කරහම ජොක්ස් වැඩී එතකොට මම සීරියස් නැති එකෙක් කියල උන්ට තේරෙනවා///
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Umba unge dukggannarala wela arinna neda hadanne, hambeyanko thota sabbuwae bandapu ungen lol
     
    • Haha
    Reactions: Psiko

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    ඉතිහාසය ගත්තත් බඩු තමා ඉන්නෙ. කුවේනි උනත් පිට ගිය හන්දනේ පැන්නුවෙ. මුහුදු ලයින් එකේ හුගක් ඉන්න එවුනුත් සුද්දට අල්ලපු එවුන්.සුද්ද වැඩ දාල හුකද්දි ඒ කාලේ පන්සලත් එක්ක ඉදපු ගොබ්බ සින්හලයො වගේ නෙමේ වෙන්න ඇති.😂 ඕව නියම ටොපික්ස් බොන වෙලාවක කතා කරන්න.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,690
    13,438
    113
    🤍
    Umba unge dukggannarala wela arinna neda hadanne, hambeyanko thota sabbuwae bandapu ungen lol

    රවට්ටල උකන්න නේද ට්‍රයි එක

    Anunge magul hoyanna thiyena aasaawa hariyanawa hoda hotalakin kaapuwaama. Ohoma yamanko machan
    Api meka kohom hari nawttnna one bn ...meka adu krl me rata idiriyt geniynnone ...

    ඉතිහාසය ගත්තත් බඩු තමා ඉන්නෙ. කුවේනි උනත් පිට ගිය හන්දනේ පැන්නුවෙ. මුහුදු ලයින් එකේ හුගක් ඉන්න එවුනුත් සුද්දට අල්ලපු එවුන්.සුද්ද වැඩ දාල හුකද්දි ඒ කාලේ පන්සලත් එක්ක ඉදපු ගොබ්බ සින්හලයො වගේ නෙමේ වෙන්න ඇති.😂 ඕව නියම ටොපික්ස් බොන වෙලාවක කතා කරන්න.
    Mageka .....

    Katha krmu machan.
    ------ Post added on Jun 15, 2024 at 10:07 PM
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Api meka kohom hari nawttnna one bn ...meka adu krl me rata idiriyt geniynnone ...


    Mageka .....

    Katha krmu machan.
    ------ Post added on Jun 15, 2024 at 10:07 PM
    මනුස්සය රට ගිය 30-40 රේන්ජ් එකෙ අය ටැක්ල් කරන්න ලේසියි. ගෑනුන්ට ඔය වයසෙදි කසනව වැඩියි.අනික පරක්කු වෙලා බැදපු ගෑනු sexual pleasure එක experience කරන්නෙ පරක්කු වෙලා ඒකට කැමති වෙලා තව අවුරුද්දකින් දෙකකින් මිනහ රට ගියාම ඉන්නෙ හෙන ගින්නෙන්.මොකෙක් හරි මනුස්සයගෙ වැරැද්දක් විතරයී ඕන් ට්‍රැක් එක පනින්ම.යන රටේ ගෑනියෙක් එක්ක ෆොටෝ එකක් තිබ්බත් ඇති.අනින්න හදන එකාට කියන්න තියෙන්නෙ ජෝක් එකට වගේ හස්බන්ඩ්ට නන් පාලුවක් නන් නැතුව ඇති මේ ඉන්නෙ යාලුවො වගෙ දේවල්. LOL සෙක්ස් කියන්නෙ මිනිස්සු අමාරුවෙ වැටෙන්න ලේසිම දෙයක්.නීති තියෙන හන්ද තමා පොඩ්ඩක් හරි කොන්ට්‍රෝල් වෙලා තියෙන්න.
     

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ehema na homoma,
    okath oya issarakale minissuta loku ashusak thiyeneva vage kathavak.
    mage husband rata,ape akkage husband inneth rata. daruvo tika balagena innava.
    oyage ammath ganiyek neda, thaththa rata giyoth amma kudu karayake ekka yaida
     
    • Love
    Reactions: sahan50