ඇයි මචන්ලා හැම එකාම මහා හයියෙන් සින්දු දාගෙන අනුන්ට වදයක් වෙන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,999
    12,525
    113
    ටවුන් වල කඩකාරයෝ පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ පාරේ ඉදලා , තියෙන රස්නේ දෙකන් වෙනවා වගේ උන්ගේ සද්දේට

    ගෙදර එන්න බෑ රෑට මහා හයියෙන් JBL දාගෙන සින්දු කියනවා එක එක උන්

    අද ගෙදරක මහා හයියෙන් සින්දු දාලා ගේ ඇතුලේ ඉන්න බෑ Call එකක් වත් ගන්න බෑ ,

    ඒ මදිවට රතිඤ්ඤා , අහස් කුරු සද්දේට දානවා සැරෙන් සැරේ

    අවුරුදු කාලේ නම් ඕනේ නෑ එපා වෙනවා.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,241
    5,931
    113
    Galaha
    අවුරුදු දවස්වල කුරුල්ලෙක්වත් කෑගැහුවෙ නෑ යකෝ රතිංඥා නිසාද කොහෙද. :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,999
    12,525
    113
    අඩු කුලේ
    එපා වෙනවා බන් මිනිස්සු එන්න එන්න පිස්සු නටනවා
    අවුරුදු දවස්වල කුරුල්ලෙක්වත් කෑගැහුවෙ නෑ යකෝ රතිංඥා නිසාද කොහෙද. :yes:
    මෙහෙ ඒ වගේ තමා ඔයා කිව්වට පස්සේ මට තේරුනේ ඒක
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    480
    597
    93
    වැඩක් කරනව නම් ඒකට ගැලපෙන වටපිටාවක පරිසරයකට ය්න්ඩ වෙනව බන්
     
    • Like
    Reactions: Nadun26 and itguy77

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,524
    113
    ටවුන් වල කඩකාරයෝ පට්ට සද්දේට සින්දු දාගෙන Call එකක් ගන්න බෑ පාරේ ඉදලා , තියෙන රස්නේ දෙකන් වෙනවා වගේ උන්ගේ සද්දේට

    ගෙදර එන්න බෑ රෑට මහා හයියෙන් JBL දාගෙන සින්දු කියනවා එක එක උන්

    අද ගෙදරක මහා හයියෙන් සින්දු දාලා ගේ ඇතුලේ ඉන්න බෑ Call එකක් වත් ගන්න බෑ ,

    ඒ මදිවට රතිඤ්ඤා , අහස් කුරු සද්දේට දානවා සැරෙන් සැරේ

    අවුරුදු කාලේ නම් ඕනේ නෑ එපා වෙනවා.
    හුත්තො අවුරුද්දේ දවස් 365න් ඔය දවස් 2 තුනක් නිසා උඹට පොඩ්ඩක් ඉවසන්න බැරිද? උඹේ ජීවිතේ මූසලයි කියලා අනිත් උනුත් උඹ වගේ කාලකන්නි විදියට ඉන්න ඕනද?
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    හුත්තො අවුරුද්දේ දවස් 365න් ඔය දවස් 2 තුනක් නිසා උඹට පොඩ්ඩක් ඉවසන්න බැරිද? උඹේ ජීවිතේ මූසලයි කියලා අනිත් උනුත් උඹ වගේ කාලකන්නි විදියට ඉන්න ඕනද?
    this is too much , machan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,524
    113
    this is too much , machan
    Dude just see the fucking negativity this guy brings. Muta Mokakda kiyanna ona kiyapan? You got to learn to live with things like time to time. Besides it is just for 2 3 days. After that things get back to normal. Example: you cannot drive during the awurudu season due to traffic. Do I come and say "fuck awurudu, this shit needs to be banned"? No, I just avoid such days. it is just 2 days.
     
    • Like
    Reactions: itguy77

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    617
    914
    93
    හිගන පම්පෝරි මෙන්ටලිටි එකක් තියන ජාතියක ඉපදිලා, හිගන මුඩුක්කු වල ඉද්දි එහෙම තමයි නදුන්
     
    • Like
    Reactions: Nadun26

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,257
    45,183
    113
    ඒක තමා මොන අවුරුදුද..නත්තල් විතරක් තිබ්බහම ඇති.

    Saturday Night Live Nbc GIF by HULU
     
    • Like
    Reactions: Nadun26