ලාල් කාන්තගෙ කෝටි 38 සුරැකුම්පත් පචය !! හිරු හිතාමතා මඩ ගැහිල්ලක්ද? අත්වැරදීමක්ද?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    756
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කෝටි 38 සුරැකුම්පත් පචය !!

    මේ දවස්වල විපක්ෂය තලු මරන කේ.ඩී. ලාල්කාන්තගේ කෝටි 46ක වත්කම් ඇතුලේ කෝටි 38ක්ම තියෙන්නෙ සුරැකුම්පත් එහෙමත් නැත්තම් කොටස් වෙළඳපොලේ ආයෝජන. මේක ඉලක්කම් සහිතව කියන්නෙ ලංකාවෙව් ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතනයක් වන Hiru News ආයතනය.

    මේක ඉතාම නින්දිත විදියට කරපු අසත්‍ය ප්‍රකාශයක්.

    ලාල් කාන්ත විසින් CIABOC ආයතනයට ලබාදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සුරැකුම්පත් සම්බන්ධ කොටසේ තියෙන වටිනාකම් ඉතාම නින්දිත විදියට වෙනස් විදියට හුවාදක්වමින් තමා ඔවුන් මේ අසත්‍යය පතුරුවන්නෙ.

    වත්කම් බැරකම් ප්‍රකාශණයේ "වටිනාකම" තිරුවේ අගය "සුරැකුම්පත් ප්‍රමාණය" කියන තිරුවේ අගයෙන් වැඩි කරලා අරන් තමයි මේ කෝටි 38ක සුරැකුම්පත් තිබෙනවාය කියලා කියන්නෙ.

    ඉතින් දැන් ඒක ඇත්තද?

    "වටිනාකම" යන තිරුවේ තියෙන්නෙ අදාල සමස්ථ කොටස් වල වටිනාකම මිස එක කොටසක වටිනාකම නොවෙයි.
    උදාහරණයකට එම වත්කම් හා බැරකම් ප්‍රකාශයට අනුව කේ.ඩි ලාල්කාන්ත හෝ ඔහුගෙ පවුලේ අයෙකු විසින් රු 41,420 ක මුදලක් Lanka Credit and Business PLC හී ආයෝජනය කර තිබෙනවා. එ කොටස් 5450ක් මිලට ගනිමින්.

    අදාල මාධ්‍ය ආයතනය විසිම් මෙම 41,420 ක අගය එක් කොටසක අගය සේ සලකා එක කොටස් 5450න් ගුණ කර එම සමාගමේ ලාල්කාන්ත මහතාගේ ආයෝජනය විසිදෙකෝටි පනස් හත්ලක්ශයක් ( 225,739,000.00) ලෙස ගණන් බලා තිබෙනවා.

    කෙසේ නමුත්, කොටස් වෙළඳපොල තුල ගනුදෙනු අනුව මේ වනවිට අදාල සමාගමේ කොටසක අගය රු. 8.40ක් පමණක් වන අතර යම් හෙයකින් හිරු මාධ්‍ය ආයතනය විසින් පළකොට ඇති අගයන් සත්‍ය නම් අදාල සමාගම ට්‍රිලියන 32 කට ආසන්න කොටස් ප්‍රාග්ධනයකට හිමිකම් කිය යුතු ලංකාවේ දැවැන්තම ආයතනය විය යුතුයි.
    😂
    😂

    මේ ආකාරයෙන් තමා Lal Kantha මහතාගෙ කෝටි 46න් කෝටි 38ක්ම ගණන් හදලා තියෙන්නෙ.

    ඉතිරි වත්කම් හා දේපළ වල සත්‍යාපනය ලාල්කාන්ත මහතා සත් වගකීමක්. මිතුරෙකුගෙන් වාහනයක් ලැබුණාද.. පරම්පරාවෙන් ඉඩම් ලැබුණාද.. මිලියන 6කින් නිවසක් හැදුවාද ඒ සියල්ල ඔහු විසින් සත්‍යාපනය කල යුතු දේවල්.

    Copied From FB

    674080454_2394874871013589_5458141535843049141_n.jpg

    673741583_2394874954346914_3509413222245945822_n.jpg

    671727244_2394877134346696_8996656557052256364_n.jpg
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    756
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Doby pons.

    LOL ඩෝබියෙක් නෙමෙයි බන්, එෆ් බී එකේ දැක්ක එකක්, ඇත්ත වෙන්න පුලුවන් කියල තේරුන නිසා ඇලෙව්වෙ.

    ජෙප්පො උපන්ගෙයි සක්කිලි. හැබැයි ජෙප්පො වගේම මට බඩු රෙනෝගෙ හොරු ටීවී එක පෙන්නන්නත් බෑ. 🤌🤌
     
    • Like
    Reactions: sami_boy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    එකක් හරි දෙකක් හරි ධනපති පන්තියේ සමාගමක හිමිකරුවේක් නිරධන පන්තියේ සටන් මෙහෙය වල නෙ ඕයි. කඩේ යවනවා කියන්නේ ඕක තමා. 🤭🤭
     
    • Haha
    Reactions: tharakaf

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,646
    1,895
    113
    Here and there
    ඉතින් බං ලාල් කාන්තයා ඒ විදිහට තමයි වත්කම් බැරකම් ප්‍රකාශය පුරවලා තියෙන්නේ. අමු ගොනෙක්. හිරු එක කැරි වැඩේ තමයි කරලා තියෙන්නේ. ඒත් එකට නීතිය පැත්තෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඔතන වටිනාකම කියන්නේ කොටසක වටිනාකම. ලාල් උත්තමයා ඒකට මුළු වටිනාකම දාලා.
     
    • Like
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    756
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    එකක් හරි දෙකක් හරි ධනපති පන්තියේ සමාගමක හිමිකරුවේක් නිරධන පන්තියේ සටන් මෙහෙය වල නෙ ඕයි. කඩේ යවනවා කියන්නේ ඕක තමා. 🤭🤭

    මට කියල වැඩක් නෑ පොන්ස්. ජෙප්පො කොහොමත් සෙට් නෑ. උබ නම් ජනේලෙන් පුක දෙන්නෙ මයිනට නේද? අපිටනම් ඌව සෙට් වෙන්නෙත් නෑ.

    ඉතින් බං ලාල් කාන්තයා ඒ විදිහට තමයි වත්කම් බැරකම් ප්‍රකාශය පුරවලා තියෙන්නේ. අමු ගොනෙක්. හිරු එක කැරි වැඩේ තමයි කරලා තියෙන්නේ. ඒත් එකට නීතිය පැත්තෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඔතන වටිනාකම කියන්නේ කොටසක වටිනාකම. ලාල් උත්තමයා ඒකට මුළු වටිනාකම දාලා.

    වෙන්න ඇති, මුගෙ වත්කම් ප්රකාශෙ දැන් web එකෙන් අයින් කරලලු. ආතල්ම සීන් එක රුපියල් එක්ලක්ශ ගානක කොටස් අරන් කෝටි 38 ක ලේබලයක් ගහගන්න වෙච්ච එක :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,665
    113
    මට කියල වැඩක් නෑ පොන්ස්. ජෙප්පො කොහොමත් සෙට් නෑ. උබ නම් ජනේලෙන් පුක දෙන්නෙ මයිනට නේද? අපිටනම් ඌව සෙට් වෙන්නෙත් නෑ.

    වෙන්න ඇති, මුගෙ වත්කම් ප්රකාශෙ දැන් web එකෙන් අයින් කරලලු. ආතල්ම සීන් එක රුපියල් එක්ලක්ශ ගානක කොටස් අරන් කෝටි 38 ක ලේබලයක් ගහගන්න වෙච්ච එක :lol: :lol:
    :rofl:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,722
    3,402
    113
    ඉතිං කිය කිය ඉන්නේ නඩු දැම්මනම් ඉවරනේ හිරුට විරුද්දව!
    අල්ලස් එකෙයි CID එකෙහි ලොක්කෝ දෙන්නත් පක්ෂෙම වුනු එකේ, නඩුවක් දාලා වන්දියකුත් ගන්න පුළුවන් නේ!
    ඇයි මේ අපිට කෙදිරි ගාන්නේ!!

    ඉතිං කිය කිය ඉන්නේ නඩු දැම්මනම් ඉවරනේ හිරුට විරුද්දව!
    අල්ලස් එකෙයි CID එකෙහි ලොක්කෝ දෙන්නත් පක්ෂෙම වුනු එකේ, නඩුවක් දාලා වන්දියකුත් ගන්න පුළුවන් නේ!
    ඇයි මේ අපිට කෙදිරි ගාන්නේ!!
    අපිම කියන්න ඕනේ ඉතිං 🤌

    ------ Post added on Apr 18, 2026 at 3:09 PM
     
    • Haha
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    756
    1
    1,427
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඉතිං කිය කිය ඉන්නේ නඩු දැම්මනම් ඉවරනේ හිරුට විරුද්දව!
    අල්ලස් එකෙයි CID එකෙහි ලොක්කෝ දෙන්නත් පක්ෂෙම වුනු එකේ, නඩුවක් දාලා වන්දියකුත් ගන්න පුළුවන් නේ!
    ඇයි මේ අපිට කෙදිරි ගාන්නේ!!

    අපිම කියන්න ඕනේ ඉතිං 🤌

    ------ Post added on Apr 18, 2026 at 3:09 PM

    🤌
     
    • Haha
    Reactions: Emarald