ධම්මිකගේ ධනය දවසක දී කෝටි 1,500 කින් ඉහළට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    YLELop4.jpg

    මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස් ඇත.

    වැලිබල් වන් පීඑල්සී 63.478% ක් හෙවත් කොටස් 689,726,471 ක් ධම්මික පෙරේරා ඉදිරියෙන් ලියැවී ඇත. වැලිබල් වන් සමාගමේ කොටසක මිල ඊයේ (20) දිනයේ දී රු.44.50 ක් ලෙසින් වාර්තා වූ අතර එය අද (21) දිනයේ දී රු. 55.50 ක් දක්වා ඉහළ යන ලදී. මේ අනුව ධම්මික පෙරේරා ගේ වැලිවල් වන් හි ආයෝජන වටිනාකම අද දින තුළ දී ඉහළ ගොස් ඇති ප්‍රමාණය රු. බිලියන 7.58 කි.

    මේ අතර හේලීස් පීඑල්සී හි 51.01% ක කොටස් හිමිකාරීත්වයක් ඔහු සතු වන අතර එය කොටස් 38,259,697 කින් සමන්විත වේ. ඊයේ දිනයේ දී හේලීස් කොටසක මිල දැක්වුණේ රු. 577.50 ක් ලෙසිනි. හේලීස් පීඑල්සී ඇතුළුව සමූහයේ සමාගම් 14 ක් විසින් අද දින ප්‍රකාශයට පත් කළ කොටස් අනුබෙදුම් (Sub-division) හේතුවෙන් එකී සියලු සමාගම්වල කොටස් මිල ගණන් අද සීඝ්‍ර වර්ධනයක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී හේලීස් කොටසක මිල වාර්තා වූයේ රු. 780.00 ක් ලෙසිනි. ඒ අනුව ධම්මික පෙරේරා ගේ හේලීස් ආයෝජනයේ වටිනාකම අද දිනය තුළ දී රු. බිලියන 7.74 කින් වැඩි වී තිබේ.

    උන්ම උස්සනවා උන්ම බස්සනවා.
    හරියට කරන එකාට ඇප නැ.

    මම එදත් කිව්වා, ලංකාවේ ස්ටොක් රන් කරන්නේ 7-8 දෙනෙක්. උන් නැත්තම් ලංකාවේ ආර්තිකය කියලා මගුල නැ
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,255
    8,263
    113
    M-Town
    උන්ම උස්සනවා උන්ම බස්සනවා.
    හරියට කරන එකාට ඇප නැ.

    මම එදත් කිව්වා, ලංකාවේ ස්ටොක් රන් කරන්නේ 7-8 දෙනෙක්. උන් නැත්තම් ලංකාවේ ආර්තිකය කියලා මගුල නැ
    Ow bung.mama nam Salli tika gatta.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    පැණි විකුණලා සල්ලි හම්බෙලා කියලා හිතල ආවේ.. මේ එයා නෙවෙයි නේ 😂 😂 😂.
     
    • Like
    Reactions: dilann

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බැංකු ණය ගෙවන්න බැරුව එල්ලිලා වහබීලා මැරෙන රටක් මේක..මේ ආදායමෙන් ලංකාවේ හැම පවුලකටම ධම්මිකලට උදව් කරන්න පුලුවන්..ඒත් මේ කාලකන්නි තරගය හින්දා ඒවා වෙන්නේ නෑ .. ලංකාවේ සල්ලිකාරයත් ඊලගට බලන්නේ දකුණු ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්න.. ඔන්න ඕක හින්දයි රටවල් වල ජනතාව දුක් විදින්නේ. මේ සල්ලිකාරයන්ට විතරක් පුලුවන් මුලු ලෝකෙටම කන්න දෙන්න.. ඒත් ඉතින් හැම සල්ලිකාරයම මැරෙනවා. අන්න ඒකයි උන්ට වැරදුනු තැන සහ නොහිතන තැන ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොටස් මිල අඩු වෙනවා වැඩි වෙනවා ඉතින් .අඩු වෙන කොටත් බඩු බනි ස්
    Adu wena dawasata ewa news wala danne ne, Dhammika ta padu wuna kiyala. Hari giya dawasata witarak news danawa.

    බැංකු ණය ගෙවන්න බැරුව එල්ලිලා වහබීලා මැරෙන රටක් මේක..මේ ආදායමෙන් ලංකාවේ හැම පවුලකටම ධම්මිකලට උදව් කරන්න පුලුවන්..ඒත් මේ කාලකන්නි තරගය හින්දා ඒවා වෙන්නේ නෑ .. ලංකාවේ සල්ලිකාරයත් ඊලගට බලන්නේ දකුණු ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්න.. ඔන්න ඕක හින්දයි රටවල් වල ජනතාව දුක් විදින්නේ. මේ සල්ලිකාරයන්ට විතරක් පුලුවන් මුලු ලෝකෙටම කන්න දෙන්න.. ඒත් ඉතින් හැම සල්ලිකාරයම මැරෙනවා. අන්න ඒකයි උන්ට වැරදුනු තැන සහ නොහිතන තැන ..
    Tamange serama budale nikan kanna denna wiyadam karana one kiyala koheda kiyala tiyenne? MInissu dahas ganakata jobs deela tiyenawa.
    Ekama madida.

    Bank loan gewa ganna beri hema ekama duk winidinne rate awula nisa nemei, tamange nohakiyawa nisa.
    ------ Post added on Jan 22, 2021 at 9:47 AM
     
    • Like
    Reactions: tha123

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    බැංකු ණය ගෙවන්න බැරුව එල්ලිලා වහබීලා මැරෙන රටක් මේක..මේ ආදායමෙන් ලංකාවේ හැම පවුලකටම ධම්මිකලට උදව් කරන්න පුලුවන්..ඒත් මේ කාලකන්නි තරගය හින්දා ඒවා වෙන්නේ නෑ .. ලංකාවේ සල්ලිකාරයත් ඊලගට බලන්නේ දකුණු ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්න.. ඔන්න ඕක හින්දයි රටවල් වල ජනතාව දුක් විදින්නේ. මේ සල්ලිකාරයන්ට විතරක් පුලුවන් මුලු ලෝකෙටම කන්න දෙන්න.. ඒත් ඉතින් හැම සල්ලිකාරයම මැරෙනවා. අන්න ඒකයි උන්ට වැරදුනු තැන සහ නොහිතන තැන ..
    ehama karanna ba mcn. eka goverment ekin hadana ona deyak . goverment ekin hariyatama janathawa wenuwen wada karanwanm awlak na. anika ratak develop wenna sali karayo ona. onama ratak business men lata thami wadipura salakanna.anika api rata minussu duk wedinna thamn hadagathu boru hina mana nisa godak welawata. podak hithnako govermant job ekak karanna thami godak aya kamathi ay a pension eka thiyna nisa. ita passa govermnet job ekak nisa loan gannawa, eka gewana 10-15 years.e loan ganeth ekko geyak hadanna nathnam loketa penna car ekka ganna. ita passa wayasata yanawa marila yanawa. ratakata wadak thiynwada?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    බැංකු ණය ගෙවන්න බැරුව එල්ලිලා වහබීලා මැරෙන රටක් මේක..මේ ආදායමෙන් ලංකාවේ හැම පවුලකටම ධම්මිකලට උදව් කරන්න පුලුවන්..ඒත් මේ කාලකන්නි තරගය හින්දා ඒවා වෙන්නේ නෑ .. ලංකාවේ සල්ලිකාරයත් ඊලගට බලන්නේ දකුණු ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්න.. ඔන්න ඕක හින්දයි රටවල් වල ජනතාව දුක් විදින්නේ. මේ සල්ලිකාරයන්ට විතරක් පුලුවන් මුලු ලෝකෙටම කන්න දෙන්න.. ඒත් ඉතින් හැම සල්ලිකාරයම මැරෙනවා. අන්න ඒකයි උන්ට වැරදුනු තැන සහ නොහිතන තැන ..

    FB comment දානවා වගේ ගොබ්බයෝ කිරියෙත් ඉන්නවා ඇති කියල හිතුවෙ නෑ මමනම්. 😂 😂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ධම්මිකගේ සම්පුර්ණ වත්කම ඩොලර් වලින් කීයද දන්නේ නෑ නේද :baffled:

    ඩොලර් බිලියන් එකකට අඩුයිලු...ඒ උනාට ලංකාවෙන් පිට ඇති මට හිතෙන්නේ..
     
    • Like
    Reactions: LazyLizard

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    පැණි විකුණලා සල්ලි හම්බෙලා කියලා හිතල ආවේ.. මේ එයා නෙවෙයි නේ.