බොර තෙල් පත්තු වෙනකොටම බඩු මාරු උනා වගේ නේද?

warwickuni

Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113

    This shows how MNCs are believed in the world.
    Now there is another issue how did Bankrupt Sri Lanka paid highest price in the WORLD for oil. This is yet another procurement violation? What is the usual pricing method ? Did CPC deviate from that ? Why 5 day average price was not followed!
    Govt on press conference stated 5 day average was the usual method , but fell short of explaining how such a high value selected.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,827
    98,991

    මට තේරෙන්නේ නැත්තේ black market එකෙන් කොහොමද ටෙන්ඩර් වලට ගන්නේ කියලා.

    එක්කෝ මුං හොරු නැත්තං මොකෙක් හරි එකෙක් මුන්ව හාවෝ කරගෙන
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,453
    113
    colombo
    Modayek. anura maha molakaru, mukuth danna meka. Central Bank governor balan innawa minissungen padi aran.
    Ubala wage matto nisa apita tension yako
    Duka hithuna

    මට තේරෙන්නේ නැත්තේ black market එකෙන් කොහොමද ටෙන්ඩර් වලට ගන්නේ කියලා.

    එක්කෝ මුං හොරු නැත්තං මොකෙක් හරි එකෙක් මුන්ව හාවෝ කරගෙන
    හාවෝ කරන්න මුන් බබ්බුද බං. 😂😂😂
    ------ Post added on Apr 18, 2026 at 12:50 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,543
    113
    මාලඹේ
    බලාගෙන තමයි ඉන්නේ. කොහොමත් මාලිමාවට ජන්දේ දුන්නෙම හොරු අල්ලන්නනේ. ඒක් වුනේ නැත්තන් මාලිමාවාට ආපහු බලයට එන්න බෑ
    උන්ට අපහු බලයට එන්න ඔනේ නෑ උන්ට ඔනේ බලය ලැබිච්ච වෙලාවේ රටම සුද්ද කරගෙන ගෙදර යන්න😅 උන් හොදටම දන්නවා දෙවෙනි පාරට මිනිස්සු චන්දේ දෙන්නේ නැ කියලා🤣

    උබලා පිස්සු කෙලියට JVP නායකයන්ට පිස්සු නැ👌

    ජන්දෙත් දිලා උන්ගේ Strategy එක ගැන වැටහිමක් නැතුව දෙවෙනි පාර එන්න බෑ ගාගා ඉන්නවා උන්ට දෙවෙනි පාරක් වැඩක් නැ🤣🤣
    උබලගේ ජිවිත කාලේ තමා ලංකාවට කාල කන්නිවෙලා දියවෙලා යන්නේ😂😂😂
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,436
    9,077
    113
    ආයේ කෙදිරියක් ඇහෙනවා කසුන්? කවුරු හරි ඇවිත්ද 🫣😅
    කෝට් කරපන්කෝ බන් පරණ එකක්
    උඹ ස්පෙෂල් එකට නේ
    අන්රගේ ගල්ස් කොල්ලාස්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    මට තේරෙන්නේ නැත්තේ black market එකෙන් කොහොමද ටෙන්ඩර් වලට ගන්නේ කියලා.

    එක්කෝ මුං හොරු නැත්තං මොකෙක් හරි එකෙක් මුන්ව හාවෝ කරගෙන
    CPC cannot purchase from Black Market this will be clear violation of procurement procedure. Not only oil even petty cash item cannot be purchased from Black Mtk!