සාම පා ගමනෙ යන හාමුදුරුගොල්ලො ලංකාවට ඇවිල්ල

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,417
    4,376
    113
    ඇවිදින ගමන් කොහොමද ඔක කරන්නෙ?
    එක එක තැන් වල නැවතිලා මිනිස්සුන්ට බණ කියනව බං
    හාමුදුරුගොල්ලො රෙන්නෙත් ඇවිදින ගමන් නෙමෙයිනෙ? 🤦‍♂️
    ඇමරිකාවෙ ගිය ඒවයෙ වීඩියෝ එකක්වත් බැලුවෙ නැද්ද උබ?
    ඒව බලල ඉගෙන ගනිං
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,557
    11,134
    113
    එක එක තැන් වල නැවතිලා මිනිස්සුන්ට බණ කියනව බං
    හාමුදුරුගොල්ලො රෙන්නෙත් ඇවිදින ගමන් නෙමෙයිනෙ? 🤦‍♂️
    ඇමරිකාවෙ ගිය ඒවයෙ වීඩියෝ එකක්වත් බැලුවෙ නැද්ද උබ?
    ඒව බලල ඉගෙන ගනිං
    එ කියන්නෙ මාසයක් දෙකක් වගෙ යයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,746
    3,498
    113
    ලංකාවේ හාමුදුරුවරුන්ට ඔහොම වැරහැලි අණ්ඩ දාපු සිවුරු එහෙම අඳින්න තහනම් ද?
    Branded nam, designer created style num puluwan 😅
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,746
    3,498
    113
    එක එක තැන් වල නැවතිලා මිනිස්සුන්ට බණ කියනව බං
    E gamanma pansal walata gihin hamuduru gollantath kiwwa nam hondayi. Minissunta karadara nokara Inna kiyala. Loudspeaker pirith daala udeta wedanawak wenna epaa kiyala.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,417
    4,376
    113
    E gamanma pansal walata gihin hamuduru gollantath kiwwa nam hondayi. Minissunta karadara nokara Inna kiyala. Loudspeaker pirith daala udeta wedanawak wenna epaa kiyala.
    ඕක ඉතිං පන්සල් වලට විතරක් කියල වැඩක් නෑ පල්ලි වලටත් කියන්ඩ ඕනෙ, උබ කිව්වද උබලගෙ පැත්තෙ පල්ලියට ලවුඩ්ස්පීකර් දාන්ඩ එපා කියල?
    පා ගමනෙ යන හාමුදුරුගොල්ලො එන්නෙ ඔය වගේ දෙකයි පනහෙ වැඩ වලට නෙමේ 🤦‍♂️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,557
    11,134
    113
    Wait What GIF by Bounce
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,865
    1
    100,296
    113
    33
    Kalutara
    මේ හාමුදුරුවරු ථෙරවාද නෙමෙයිලු නේද? මහායාන සීන් එකක්ලු. ඉතින් මහායාන විශ්වාසේකට කරන පා ගමනක් වෙන්න ඕන. අපි දන්නේ නෑනේ මහායාන ඉගැන්වීම් වල මොනවා තියෙනවද කියල. බෞද්ධ කිව්වම කොච්චර ඉගැන්වීම් තියෙනවද. සෙන් බෞද්ධ කියල එකකුත් තියෙන්නේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,746
    3,498
    113
    ඕක ඉතිං පන්සල් වලට විතරක් කියල වැඩක් නෑ පල්ලි වලටත් කියන්ඩ ඕනෙ, උබ කිව්වද උබලගෙ පැත්තෙ පල්ලියට ලවුඩ්ස්පීකර් දාන්ඩ එපා කියල?
    පා ගමනෙ යන හාමුදුරුගොල්ලො එන්නෙ ඔය වගේ දෙකයි පනහෙ වැඩ වලට නෙමේ 🤦‍♂️
    Anunta kiyanne kohomada unge winadi 5 gena ape ewun peya gaanak wedanawak weddi? Anika apita ahanna palli na.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,557
    11,134
    113
    මේ හාමුදුරුවරු ථෙරවාද නෙමෙයිලු නේද? මහායාන සීන් එකක්ලු. ඉතින් මහායාන විශ්වාසේකට කරන පා ගමනක් වෙන්න ඕන. අපි දන්නේ නෑනේ මහායාන ඉගැන්වීම් වල මොනවා තියෙනවද කියල. බෞද්ධ කිව්වම කොච්චර ඉගැන්වීම් තියෙනවද. සෙන් බෞද්ධ කියල එකකුත් තියෙන්නේ.
    මොකක්ද නිර්මලම එක? ඉස්ලාම් වගෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,746
    3,498
    113
    මොකක්ද නිර්මලම එක? ඉස්ලාම් වගෙ
    Islam kiyalath ekek neweyi ne?

    මේ හාමුදුරුවරු ථෙරවාද නෙමෙයිලු නේද? මහායාන සීන් එකක්ලු. ඉතින් මහායාන විශ්වාසේකට කරන පා ගමනක් වෙන්න ඕන. අපි දන්නේ නෑනේ මහායාන ඉගැන්වීම් වල මොනවා තියෙනවද කියල. බෞද්ධ කිව්වම කොච්චර ඉගැන්වීම් තියෙනවද. සෙන් බෞද්ධ කියල එකකුත් තියෙන්නේ.
    Wishwasayak ma neweyi. Eka symbolic ekak. Ehema ewa "dawasin niyatha prathipala" dena ewa neweyi. Symbolically minissunta hithanna deyak denawa. Manasata hondayi. Paniwide watinawa. Podi gammak Enawa hithanna.
    (Habayi ape un nam balala enne allapu gedara ekata gahanna pollakuth kadan. Eka ape software awulak upathinma)
    ------ Post added on Apr 18, 2026 at 10:04 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,175
    9,067
    113
    රාජපක්ශ නිකායේ සෙට් එකයි වනචාරියයි යන්නේ නැද්ද :ROFLMAO: :ROFLMAO: