Container හොරා ගල් අඟුරු හොරාව සුද්ද කිරීම!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    සත්ත්ව විද්‍යාවේ තියෙනවා නේ අන්‍යොනය සම්බන්ධතා. ලයිකන කියන්නේ දිලීරයක් සහ ඇල්ගී එකක් ඒ වගේ. ජෙප්පන් අතරෙත් තියෙන්නේ අන්‍යොනය සම්බන්ධතා, උන් එකිනෙකාගේ පිට කසා ගන්නවා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    අර බි-ෆ්ලවර් කිව්වනේ අපි බ්ලැක් මාකට් එකෙකිනුත් ගන්න බලාන හිටියේ කියලා.. මරු යකෝ ඇමතියෙක් කියන හැටි... මුන් හිතන් ඉන්නේ අර තාම ත්‍රස්තවාදි මානසිකත්වයකින්
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,049
    13,913
    113
    කෙඳිරි නෙමෙයි බිමලට ඇඬේන්න වගේ :lol:


    HSBC eke lokka oka disclose kare nathnam mun okath wahala gahanna hitiye.
    Redde revila pora talks denawa.
    Issara kawuru hari amathi kenek kiwwa nam black market eken hari gannawa kiyala, jeppoge bijja ul wenawa.

    අඟුරු කුමාර දිසානායක
     
    • Haha
    Reactions: monson

    Similar threads