පවුලටම ශොපින් කරන්න අස්වැසුම දෙමු

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,872
    2,887
    113
    රජරට
    පවුලම “ජෙනුයින්“ නැත්නම් ඔය වගේ වැඩසටහන්වලට යන්න හොඳ නැහැ. මොකද පොඩි එවුන්ට පොඩි හින්ට් එකක් දුන්නහම උන් දන්න හැමදේම කියනවා. ඊට පස්සේ රෙදි නැතුව තමයි ඉන්න වෙන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හරියටම ලංකාවේ සිද්ධවෙන ක්‍රමය දන්නේ නෑ. යුරෝපේ රටවලනං අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියත් ගෙදර සාමාජික ප්‍රමාණයට සාපේක්ෂව පවුලේ ආදායම අඩුනම් ඉල්ලීමක් කරොත් හිඟ මුදල රජයෙන් ගෙවනව.🤔 මාස් පතා වැඩ නැති අය වැඩට යවන්න, ආදායම වැඩිකරගන්න විවිධ විදියට උදව් කරනව ආන්ඩුවෙන් කන එක අඩුකරන්න.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,821
    21,837
    113
    ගම මහනුවරයි
    මම හරියටම ලංකාවේ සිද්ධවෙන ක්‍රමය දන්නේ නෑ. යුරෝපේ රටවලනං අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියත් ගෙදර සාමාජික ප්‍රමාණයට සාපේක්ෂව පවුලේ ආදායම අඩුනම් ඉල්ලීමක් කරොත් හිඟ මුදල රජයෙන් ගෙවනව.🤔 මාස් පතා වැඩ නැති අය වැඩට යවන්න, ආදායම වැඩිකරගන්න විවිධ විදියට උදව් කරනව ආන්ඩුවෙන් කන එක අඩුකරන්න.
    anna ekane.. munta europe wage rata diyunu karannath one... e pahasulam dennath ba 🤷‍♀️

    hariyata ekak kiyapalla.. europe wage oneda? epada?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,954
    11,232
    113
    35
    Spain
    මම හරියටම ලංකාවේ සිද්ධවෙන ක්‍රමය දන්නේ නෑ. යුරෝපේ රටවලනං අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියත් ගෙදර සාමාජික ප්‍රමාණයට සාපේක්ෂව පවුලේ ආදායම අඩුනම් ඉල්ලීමක් කරොත් හිඟ මුදල රජයෙන් ගෙවනව.🤔 මාස් පතා වැඩ නැති අය වැඩට යවන්න, ආදායම වැඩිකරගන්න විවිධ විදියට උදව් කරනව ආන්ඩුවෙන් කන එක අඩුකරන්න.
    මේවා දාන්න එපා බන්, කොටා ඕක ඊළඟ ඡන්ද ගුන්ඩුව විදියට විකුණයි
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,270
    1
    50,745
    113
    ප*යාගල
    sorry.com
    මම හරියටම ලංකාවේ සිද්ධවෙන ක්‍රමය දන්නේ නෑ.
    ග්‍රාම සේවක එනවා. අදුනන උන්ගෙ ඔක්කොම නම් දානවා. ඔච්චර තමා. කවුරුහරි කලොත් තමයි Double චෙක් වෙන්නෙ.
    නිකමුන්ට ආතල් දෙන්න අනාත සින්හලු බදු ගෙවනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,859
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ග්‍රාම සේවක එනවා. අදුනන උන්ගෙ ඔක්කොම නම් දානවා. ඔච්චර තමා. කවුරුහරි කලොත් තමයි Double චෙක් වෙන්නෙ.
    නිකමුන්ට ආතල් දෙන්න අනාත සින්හලු බදු ගෙවනවා

    ඕව හැමතැනම වෙනවා. රටවලත් පුලුවන් විදියට හොයල බලනවා. ඊටපස්සෙ තමයි උදව්කරන්නේ. සමහරු බඳින්නේ නෑ. සිංගල් මාම් විදියට ගේමට එන්ටර් වෙනවා. ළමයි හද හද හම්බෙන ගාන වැඩිකරගන්නවා. මිනිහා වෙනම හම්බුකරනවා නමුත් ආදායම පවුළේ කියල ඔප්පුකරන්න බෑ. ආන්ඩුවේ ගෙවල් වල ඉඳන්, හොඳම වාහන අරන්, හැම අවුරුද්දෙම රටකට වැකේෂන් ගිහින්, හැම දවසෙම වගේ පිටින් කාල සැපට ඉන්නවා. 😍
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,997
    49,310
    113
    සේදවත්ත
    ග්‍රාමයව ශේප් නම් අස්වැසුම ගන්න පුලුවන් කියන එකයි මේකෙන් කියන්නේ .