අැත්ත කතාව මේකයි. අවුරුදු බිලියන 13.8 කට කලින් big bang එක වෙලා විශ්වය නිර්මාණය වුණා. අවුරුදු බිලියන 5 කට මෙහා සූර්යයා හැදිලා, පෘථිවිය නිර්මාණය වෙලා, ජීවය බිහි වෙලා
so consciousness just happened?
matter එක පාරට conscious වුනා?
ලිපිඩ් පටල හැදිලා, ඒවා ඇතුලේ ඉන්ද්‍රයිකා ඇහිරිලා මුලින්ම සිහිය බිහිවුනා.
CNS එක තමයි සිහිය කියන්නේ?
consciousness කියන එකට universally accepted definition එකක් නැහැ.
Fundamentals of reality ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තවම නැහැ.
science පටන් ගන්නෙම assumptions ටිකකින්.
logical
logic වලදි හැමතිස්සෙම ඇත්ත කියලා define කර ගත්ත දේකට සාපේක්ෂව මනින එක කරන්නේ. අන්තිමට ඇත්ත කියලා define කරන් තියෙන්නේ assumptions ටිකක්.
අහන දේ පිළිගන්න කියලා බුද්ධාගමේ නැහැ. ප්‍රතිපදාවක් තියෙනවා, තමන් පිළිපැද්දොත්, තමන්ටම ප්රත්යක්ෂ වෙයි කියලා තියෙන්නේ. එකත් මැරුණට පස්සේ වෙන එකක් නෙමෙයි, මැරෙන්න කලින් වෙන එකක්.
ප්‍රතිපදාව පිළිපැදලා බලන්න පුලුවන් එක, කරලා බලන්නැතුව, assumptions ටිකක් based වුන තියරි ටිකකට logically සාපේක්ෂව ධහම මනින එක මෝඩකම.



