windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,224
    4,494
    113
    36
    Linux දාගත්තා. දවල් වරුවේ servers debug කරලා. හවසට pc එකත් debug කරන්න උනා.
    දැන් සල්ලි දීලා windows දාගෙන ඉන්නේ
    Salli deela puke aragannawa wage wedak thamay... Aye nikan baba wage duwana Windows tiyeddi
     
    • Like
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,113
    53,078
    113
    Colombo
    Fedora_41_KDE.jpg



    https://fedoraproject.org/kde/

    virtualbox දාල ලිනක්ස් යූස් කරල වැඩක් නෑ කලුවො. ඒකත් live session :rolleyes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,059
    22,467
    113
    Windows wala dn 8gb ram ekakin daily wada karagannat ba. Mnata ram use karanawada manda.

    E arunama windowa 11 wala wena awulak nn na. Linux yanna bayayi mainstream eken kadila.
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    මන් මගේ මැෂින් එකේ වින්ඩෝස් 11 දාගෙන ඉඳල ආපහු වින්ඩෝස් 10 වලට ගියා. වින්ඩෝස් 10 තමයි මන් හිතන්නේ හොඳම එක. එක මාර ෆාස්ට්. ලේසියි වැඩ කරන්න. අනිත් රෙද්දවල් ගැන වද වෙන්න ඕන නැහැ. මට හිතාගන්න බෑ මයික්‍රොසොෆ්ට් උන් මේක අතෑරියේ කියල.
    Ekale Windows 7 thiyeddi th ohoma tmai qwe, win10 support ain karala win11 dagena win12 wage awama kiyanneth oya widiyatama tamai :rolleyes: