මචන් දවස් දෙකකින් තියෙන වෙඩින් එකකට මට යන්න වෙන්නේ නෑ. මට අද හදිසි වැඩක් වැටුණා. මුලින්ම මතක් වුණේ මෙහෙම වෙඩින් එකක් තියෙනවා කියලා. මම එනවා කියලා කලින් Confirm කරලා තියෙන්නේ. මම යාළුවෙක්ගේ අතේ සල්ලි ටිකක් නම් කොහොමත් යවනවා.
ඒත් මම යාළුවට කෝල් එකක් දීලා එන්න වෙන්නේ නෑ කියලා කියන්නද? (තව දවස් දෙකයි තියෙන්නේ). එහෙම නැත්නම් මුකුත් නොකියා ඉන්නද?
ඔය මොන Option එක කරත් මම යාළුවෙක්ගේ අතේ සල්ලි යවන්න ඉන්නේ.
ඒත් මම යාළුවට කෝල් එකක් දීලා එන්න වෙන්නේ නෑ කියලා කියන්නද? (තව දවස් දෙකයි තියෙන්නේ). එහෙම නැත්නම් මුකුත් නොකියා ඉන්නද?
ඔය මොන Option එක කරත් මම යාළුවෙක්ගේ අතේ සල්ලි යවන්න ඉන්නේ.

. RSVP කියල කාඩ් එකේ නොම්බරයක් දාන්නෙ එන්න වෙන්නෙ නැත්තන් කලින් කියන්නනෙ එතකොට හොටෙල් එකට කියල ඒ එන්නෙ නෑ කියල කියපු කට්ටියගෙ ගාන හදාගන්න පුලුවන්නෙ වෙඩින් එකට කලින් දවසෙ. එහෙම උනොත් ඒ වෙඩින් එක ගන්න කෙනාට මුදල් පාඩුවක් වෙන්නෙත් නෑ. මමනම් මුදල් බැලුවෙ නෑ ආපු නැති කැරියො නිකන්ම හලල දැම්මා. තවමත් සමහර පාටි වලදි වෙඩින් එකට ආපු නැති එකට සොරි මචන් ගාන උන් ඉන්නව එහෙම වෙන්ඩ ඕන නෑනේ කලින් කෙලින්ම කීවනම්. සමහරු සල්ලි නැති කමට වෙඩිමට එන්නෙ නෑ සමහරු ඇත්තටම වැඩ නිසා එන්නෙ නෑ. මොනව උනත් උඹ එක්ක තියෙන ෆිට් එක අනුව තමයි ආරාදනා කරපු එකාගෙ හිතට අවුල් යන්නෙ.