Suzuki a star company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ Or suzuki celerio , company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ , ZXi variant එක බලන්න Full options එනවා ඒකේ
Indian වාහන වලට genuine parts දාලා නඩත්තු කරන එක ජපන් වාහන වලට genuine parts දාලා නඩත්තු කරන්න යන වියදමත් එක්ක ගත්තම ඉතාම අඩු වියදමක් යන්නේ , ඒත් අපේ http පුතාලා ඒක කරන්නෙත් නැතුව වංගු ගහනවා බන් , ඉතින් හරි නඩත්තුවක් නැතිඋනම අවුල් යන එක අහන්නත් දෙයක්ද
ඒකයි කිවුවේ company maintain එකක් හොයාගනින් කියලා , හෙවුවොත් 1st owner company maintain එකක් හොයාගන්න පුළුවන්
genuine Indian parts විකුණන කඩ වෙනම තියෙනවා උන් කරන්නේ ගොඩක් වෙලාවට Indian parts විතරයි , ඒවායින් parts හොයාගන්න පුළුවන්
manual එකක් ගත්තොත් නම් ලෙඩ ඇත්තෙම නෑ වගේ , running repairs විතරයි තියෙන්නේ ගොඩක් වෙලාවට