40lak අඩු හොද car කිපල්ලා

Max_r

Well-known member
  • May 10, 2007
    12,553
    1
    15,165
    113
    Account එක අලුත් උනාට උබ පරණ එකෙක්
    දන්නෝ නේ එළකිරි සින්හාලු ලක්ෂ වලින් වාහන ගන්නේ නෑ

    කෙලින්ම කෝටිය පනින්න ඕනේ අඩුම එකක් 😁😁
    ගොඩක්ම බිලියන තමයි
     

    Nicenorth

    Member
    Mar 31, 2026
    21
    15
    3
    Account එක අලුත් උනාට උබ පරණ එකෙක්
    දන්නෝ නේ එළකිරි සින්හාලු ලක්ෂ වලින් වාහන ගන්නේ නෑ

    කෙලින්ම කෝටිය පනින්න ඕනේ අඩුම එකක් 😁😁
    ගොඩක්ම බිලියන තමයි
    අනේ උබ කටවහන් ඉදපන් කැරියා වගේ කියවන්නේ දන්නේ ණැත්තම් දැක්කේ නෑ වගේ පල
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,816
    10,317
    113
    Suzuki a star company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ Or suzuki celerio , company maintain එකක් හොයාගනින් කිසි අවුලක් නෑ , ZXi variant එක බලන්න Full options එනවා ඒකේ

    Indian වාහන වලට genuine parts දාලා නඩත්තු කරන එක ජපන් වාහන වලට genuine parts දාලා නඩත්තු කරන්න යන වියදමත් එක්ක ගත්තම ඉතාම අඩු වියදමක් යන්නේ , ඒත් අපේ http පුතාලා ඒක කරන්නෙත් නැතුව වංගු ගහනවා බන් , ඉතින් හරි නඩත්තුවක් නැතිඋනම අවුල් යන එක අහන්නත් දෙයක්ද

    ඒකයි කිවුවේ company maintain එකක් හොයාගනින් කියලා , හෙවුවොත් 1st owner company maintain එකක් හොයාගන්න පුළුවන්

    genuine Indian parts විකුණන කඩ වෙනම තියෙනවා උන් කරන්නේ ගොඩක් වෙලාවට Indian parts විතරයි , ඒවායින් parts හොයාගන්න පුළුවන්

    manual එකක් ගත්තොත් නම් ලෙඩ ඇත්තෙම නෑ වගේ , running repairs විතරයි තියෙන්නේ ගොඩක් වෙලාවට
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,217
    9,637
    113
    35
    Spain
    මම කැමති එකක් කියන්නම්. පරනයි හැබැයි Toyota marino :-)
    මාත් එකට හරි ආසයි, හරි ලස්සණ කාර් එකක්. එත් ඕක ගන්න බයයි. බොඩි පාට්ස් ඇත්තෙම නැති තරන්
     
    • Sad
    Reactions: max_pain