මොනවා උනත් EU එක ගන්න තීරණ නම් නියමයි.

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,672
    10,940
    113
    කලින් ඇපල් ලගේ Type C ගේන එකටත් නීති ගෙනාවා! මේකත් නියම වැඩක්! අනෙක Privacy concern වලටත් හොදයි.

    වැඳපං අම්මා වැඳපං

    කැරියො දැන් ගනං උස්සයිද දන්නෙ නෑ
    ------ Post added on Apr 21, 2026 at 9:21 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,517
    113
    ළමයි ඉන්නවනම් snapchat use කරනවනම් පොඩ්ඩක් හොයල බලපං..අවුරුදු 12 පොඩි කෙල්ලෙක් snapchat ඵකේ නාකියෙක් ඵක්ක චැට් කරල මාට්ටු වෙලා ළගදී..උෟ ඒ ළමයට පයියත් පෙන්නලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,370
    53,453
    113
    Colombo
    ළමයි ඉන්නවනම් snapchat use කරනවනම් පොඩ්ඩක් හොයල බලපං..අවුරුදු 12 පොඩි කෙල්ලෙක් snapchat ඵකේ නාකියෙක් ඵක්ක චැට් කරල මාට්ටු වෙලා ළගදී..උෟ ඒ ළමයට පයියත් පෙන්නලා

    ඌත් High IQ එකෙක් ද ??
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,803
    9,861
    113
    ළමයි ඉන්නවනම් snapchat use කරනවනම් පොඩ්ඩක් හොයල බලපං..අවුරුදු 12 පොඩි කෙල්ලෙක් snapchat ඵකේ නාකියෙක් ඵක්ක චැට් කරල මාට්ටු වෙලා ළගදී..උෟ ඒ ළමයට පයියත් පෙන්නලා
    යන්නේ කොහෙද ..මල්ලේ පොල්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    ගොඩම තමා හැබැයි ඇපල් එවුන් වෙන බැටරි දාන්න බැරි වෙන්න Hardware Lock එකක් දායි එතකොට ගනන් වැඩිපුර දිලා Apple Original බැටරි එකම දාන්න වෙය්
    තිබ්බ ටිකත් නැතිවෙය් ද මංදා🙈
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,833
    20,376
    113
    හස්තිශෛලපුර
    ගොඩම තමා හැබැයි ඇපල් එවුන් වෙන බැටරි දාන්න බැරි වෙන්න Hardware Lock එකක් දායි එතකොට ගනන් වැඩිපුර දිලා Apple Original බැටරි එකම දාන්න වෙය්
    තිබ්බ ටිකත් නැතිවෙය් ද මංදා🙈
    Ehema unama minissu wena brand walata move wenawa neh ban..
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,803
    9,861
    113
    Snapchat වල් නාකියෙක්ට රිදිලා
    මොළේ කළ්දක් වත් නැති වට පණු මී හරකෝ,, මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ Apple බැටරි එකක් ගැන . තොට ඒක තෙරෙන්නෙ නැද්ද ? බලපිය ඉස්සෙල්ලා ම ඒක? මෝඩ අප්‍රිකානු රට හිවලා.. තොට ඕනෙ නම් අලුතින් දාගනින් ත්‍රෙඩ් එකක්, "Snapchat එකට නාකි එපා කියලා" අමු ගොන් වස්සා.. 😂
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,409
    45,517
    113
    මොළේ කළ්දක් වත් නැති වට පණු මී හරකෝ,, මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ Apple බැටරි එකක් ගැන . තොට ඒක තෙරෙන්නෙ නැද්ද ? බලපිය ඉස්සෙල්ලා ම ඒක? මෝඩ අප්‍රිකානු රට හිවලා.. තොට ඕනෙ නම් අලුතින් දාගනින් ත්‍රෙඩ් එකක්, "Snapchat එකට නාකි එපා කියලා" අමු ගොන් වස්සා.. 😂

    ඉතිං තොට මොකෝ බූරුවෝ මම මොකක් දැම්මත් මේක තොගේ ත්‍රෙඩ් ඵකක්ද?ත්‍රෙඩ් ඵක දාපු ඵකාට නෙමෙයි කොහෙවත් නැති නාකි ගොබ්බයෙක් නහයෙන් අඬන්නේ🤣🤣

    තෝ snapchat ඵකේ බාල අපරාධ කරනවා කියලා මම පලිද?.පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ ඕකට තමයි.🤣..පෙඩෝ නාකි ට්‍රම්ප්ගේ ලොවනකොට අපි නම් දැනගත්තා වැඩේ‍.🤣🤣
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,438
    113
    ගොඩම තමා හැබැයි ඇපල් එවුන් වෙන බැටරි දාන්න බැරි වෙන්න Hardware Lock එකක් දායි එතකොට ගනන් වැඩිපුර දිලා Apple Original බැටරි එකම දාන්න වෙය්
    තිබ්බ ටිකත් නැතිවෙය් ද මංදා🙈
    No. I think they can't do it.
    For an example, they used to hardware pair screens but as far as i know, they have remove that in newer devices. They won't do it for security related components like faceid or touch id parts and that make sense.
     
    • Like
    Reactions: Piyathissa and NRTG

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,438
    113
    The EU is going to detach from Microsoft Office 365 and switch to their own office platform called EU Office which is an open source fully compatible suite. Check it out
    Eruro office.

    I think they have started a new project as most of FOSS office suites(Libre office/Open office etc) are sort of maintained/funded by US companies. But I guess that would be a fork of one of those famous FOSS office packages.