කාට හරි බෑන්ක් එකට සල්ලි දාන්න තොරතුරැ යවද්දි Branch එක යවන්න ඕනේ නෑනේ නේද

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    236
    43
    Peoples bank app ake ahanwa branch eka mchn..mathaka na compulsory da kiyla habai e app ake ahanwa..meloma wedak nathi app ekak anith banks ekka baladdi
     
    • Like
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    Account Number
    Account Name

    විතරක් යැව්වාම ඇතිනේ

    දැන් Branch එක Enter කරන්න තැනක් නෑ නේ නේද

    එක අවශ්‍ය නෑ නේද බන්.
    ඔය online ceft මගුලෙ බැංකුවයි නම්බර් එක විතරයි බලන්නෙ. අනිත් ඒවා අදාල නෑ. ඒත් සමහර ඇප්, ෆොර්ම් පුරවන කොට branch එක අහනවා. ඒත් transfer එකට ඒක ඕන නෑ.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,398
    11,754
    113
    🤍
    Online daanna nam Samahara App wala Oni bn daanna. Samahara ewage oni ne...
    Hri bn elaaaa
    Peoples bank app ake ahanwa branch eka mchn..mathaka na compulsory da kiyla habai e app ake ahanwa..meloma wedak nathi app ekak anith banks ekka baladdi
    Ehmad ammt Siri. E branch ekata salli watenne nane , unge main system ekene kohomath tynne ned
    samahara welawata ahanawa
    Sampath NM ahnne na , ela kiri bossa
    ඔය online ceft මගුලෙ බැංකුවයි නම්බර් එක විතරයි බලන්නෙ. අනිත් ඒවා අදාල නෑ. ඒත් සමහර ඇප්, ෆොර්ම් පුරවන කොට branch එක අහනවා. ඒත් transfer එකට ඒක ඕන නෑ.
    Ela kiri. Thanks kollo
     
    • Love
    Reactions: Martian Professor

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,479
    1
    15,069
    113
    ඉස්සර ඇහුවා
    දැන් නම් bank තෝරන්න විතරයි
    Hnb
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,398
    11,754
    113
    🤍
    ඉස්සර ඇහුවා
    දැන් නම් bank තෝරන්න විතරයි
    Hnb
    Ela thanks cuddah
    Depending on the app/bank.
    some apps still asking branch, but I guess the tasnfer still goes thorugh even if we select the worng branch.
    eka thama neh , hithpanko minissu ki denk oka hriyta krnne nathuwa weraddala dnna ida tynwd , e handa account number eka withri hriyt dnna one neda
    @Psiko මට උබේ එකවුන්ට් එකේ මුල් අංක 4 පොඩ්ඩක් කියපන්. මුල් 4 විතරයි. 🤷‍♂️
    abrasive-wood-sand-paper-2228300874-yn404c26.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    nikn person to person wage transfer nm hugak bank wala dn branches ona nah. but companies bulk payments karana system ekak tianawa (bank ekin ekata wenas) eken karaddi nm branch eka SWIFT code eka (other banks) ona wenawa
     
    • Like
    Reactions: Psiko