පට්ට නාට්ටිය බං
දැං නං නොස්ටැල්ජියා ගතියක් දැනෙන්නෙ නෑ
සිරාවටම ඉදිආප්ප කඩයක් දාල දරු පවුලකට කන්න දෙන්න පුලුවන්ද...
ඒ නාට්ටියෙ නලුවො කීප දෙනෙක්ම දැං නෑනෙ.. මැරිල