🔴🔴🔴BREAKING - Lovtus ඉල්ලා අස්වෙයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හොඳ තීරණයක්. මේ වගේ ගොබ්බ හුකන කතා හෝදනවට වඩා හොඳයි තමයි අයින් වෙලා පයින් යන එක..

    ඇත්ත වුවමනාවක් තිබුණ නම් මුන්ට මේක කල්තියා ගොඩින් බේරගන්න තිබ්බ. ගෙනාපු නැවු 12ක් බාල වෙලා, විපක්‍ෂයෙන් විශ්වාසභංගයකුත් ගෙනත්, විගණන වාර්ථාවත් නිකුත්වෙලා වැඩේ අතේ පත්තුවෙනකොටත් මුන් මේක හේදුවා. ඇමතියට කලින්ම ඉල්ලා අස්වෙන්න තිබ්බ. ඌ අස්වෙන්නේ නැත්නම් ජනාධිපතිට ඌව අයින් කරන්න තිබ්බ. එහෙම වුනේ නෑනේ
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    Ithin api owa ee dawaswala chande dawaswala kiyaddi ayi apita kunuharapen benagena dangaluwe?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    @Lovtus මම දන්නේ නැහැ උඹ කියන්නේ ඇත්ත ද බොරු ද කියලා, හැබැයි මම නම් කියන්නේ උඹ ඇත්තටම පක්ෂේ ඇතුලේ හොරා කන සිද්ධි, පක්ෂ නීති වලට එහා ගිහින් කරන පත් කිරීම් වලට විරුද්ධව නම් ඔය වගකීම් වලින් නිදහස් වුනේ, උඹ කරපු වැඩේ වැරදි. අඹට තිබ්බේ වගකීමේ ඉදගෙනම ඒකට විරුද්ධ වෙන්න. මොක ද උඹ ඔතනින් step down වුනාම හොරා කන සෙට් එක උන්ට හොරා කන්න පුළුවන් වෙන උන්ගේ වැරදි හෝදන, උන් එක්කම එකතු වෙලා දාන මස් කට්ට ලෙව කන එකෙක්ව පත් කර ගන්නවා. අන්තිමේ දි ඇත්තටම කිසිම පෞද්ගලික දෙයක් බලාපොරොත්තු නොවි ඒ දවස් වල ඉදන් පක්ෂේ වෙනුවෙන්, ගෙවල් දොරවල් වල ඉඳලා, කන බත් එක දීපු මිනිස්සුන්ගේ සාධාරණීය දියුණු රටක් හදන්න තියෙන බලාපොරොත්තුව හීනයට කෙල වෙනවා.
    මමනම් පුළුවන් හැම වේලේම විරුද්ධ වෙනවා. වැඩේ තියෙන්නේ මම ඉන්නේ කොළඹ. ගමේ යැවෙන්නේ සෑහෙන කලා තුරකින්. දැන් ගොඩක් ඇතුලේ ඉන්න හොරුන්ට මාව පේන්නත් බෑ දෙන්න උත්තරත් නැති වෙලා ඉන්නේ. අනෙක ඉස්සර සහෝදරයා ගගා කන්නයි සල්ලියි ඉල්ලගෙන ආපු අය දැන් කිහිප දෙනෙක්ටම කියලා තියනවා සහෝදරයා ගාන්න එපා දැන් මම ඇමති මම පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මම නගරාධිපති ඒක නිසා සර් කියන්න කියලා.. දකුණේ බුවලා තුන් දෙනෙක් තමා.. මම මේ හම්බෙනකම් ඉන්නේ අමතන්න
    කලින් ඉදන්ම ඇතුලෙ ඉගෙන දෙන්න පුළුවන් උපරිම පීඩනය දුන්න. ඔය උඩින් මොනවා පෙන්නුවත් ඇතුලෙ වලිය ඇදෙනවා. තනතුරු වලින් අයින් වෙලා නිකම් කරබාගෙන ගෙදර වැඩක් බලාගෙන නම් ඉන්නෙ නෑ. ඕකුන් ආයේම බිමට බහින දවසක් එනවා. ප්‍රමාදවෙලා හරි මේ වැඩේ හරියට බේරුවේ නැත්නම් ඔය එකෙකුට මේ ගම්වල එන්න ඉඩ දෙන්නේ නෑ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,862
    3,584
    113
    කලින් ඉදන්ම ඇතුලෙ ඉගෙන දෙන්න පුළුවන් උපරිම පීඩනය දුන්න. ඔය උඩින් මොනවා පෙන්නුවත් ඇතුලෙ වලිය ඇදෙනවා. තනතුරු වලින් අයින් වෙලා නිකම් කරබාගෙන ගෙදර වැඩක් බලාගෙන නම් ඉන්නෙ නෑ. ඕකුන් ආයේම බිමට බහින දවසක් එනවා. ප්‍රමාදවෙලා හරි මේ වැඩේ හරියට බේරුවේ නැත්නම් ඔය එකෙකුට මේ ගම්වල එන්න ඉඩ දෙන්නේ නෑ
    උඩම ඉන්න සෙට් එකනම් ලොවෙත් ආයේ ගමට එන්නේ නෑ බන්, බිමට බහින්නෙත් නෑ. උන් අනෙක් පක්ෂ වල තිබ්බ culture එක ගෙනත් තියෙන්නේ දැන්. උන්ගේ එකම ටාර්ගට් එක මේ අවුරුදු 5 උපරිම ගසා කන්න තමා. 28 ව්‍යාවස්ථා සංශෝධනය නොවි ඡන්දෙට ගියොත්, මුං අනෙක් පක්ෂේ මන්ත්‍රිවරු එක්ක හරි එකතු වෙලා. සාධාරණ රජයක් ආණ්ඩුවක් බලාපොරොත්තුවෙන් වැඩ කල සෙට් එකට පුඩිය සෙට් කරන්න තමා බලන් ඉන්නේ.
    මතකනේ බිමල් කියපු එක, අපි නරක් වෙන්නේ අපි හොරා කන ඒවා ඇද්දොත් විතරයි. නැත්තම් ඔහේලා හොරා කාපුවට අපෙන් කිසි කරදරයක් නෑ. මෙහෙම්ම යමු කියලා..
     
    @shenat මොනවද මේ ජෙප්පෝ කියන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    තැඹිලි ගෙඩියක් ඉල්ලගෙන ගියපු මිනිහගෙ පවුලට දැන් මොකද වෙන්නෙ.
    සමහරවිට උබ ඕක joke එකක් විදියට ඇහුවද දන්නෙත් නෑ. හැබැයි ඕක තමයි අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි කියපු දේවල් අහල විශ්වාස කරල ඒ මිනිස්සු චන්දෙ දුන්නේ. පරම්පරාවෙන්ම UNP, SLFP මිනිස්සු අපිට ඇහුන්කම් දීල එකතු වුනේ මෙහෙම දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අරුන් නම් කොහොමත් හොරු කියල හංවඩු ගැහිලා ඉන්න නිසා එහෙම උන් කරන හොරකම් ගැන මිනිස්සුන්ට ලොකු පුදුමයකුත් නෑ. ඒත් මුන් එහෙමද? සාන්තුවරු වගේ හිතාගෙන හිටියේ. බලපන් අනුරය ම කරපු වැඩේ!
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    සමහරවිට උබ ඕක joke එකක් විදියට ඇහුවද දන්නෙත් නෑ. හැබැයි ඕක තමයි අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි කියපු දේවල් අහල විශ්වාස කරල ඒ මිනිස්සු චන්දෙ දුන්නේ. පරම්පරාවෙන්ම UNP, SLFP මිනිස්සු අපිට ඇහුන්කම් දීල එකතු වුනේ මෙහෙම දේවල් බලාපොරොත්තුවෙන් නෙමෙයි. අරුන් නම් කොහොමත් හොරු කියල හංවඩු ගැහිලා ඉන්න නිසා එහෙම උන් කරන හොරකම් ගැන මිනිස්සුන්ට ලොකු පුදුමයකුත් නෑ. ඒත් මුන් එහෙමද? සාන්තුවරු වගේ හිතාගෙන හිටියේ. බලපන් අනුරය ම කරපු වැඩේ!
    උඹට කලින් අපේ පවුලේ අය ජේවීපී කළේ... 88/89 තුවක්කු වලින්.
    ඒ කාලේ වුණ සිද්ධි, හොරකම් කාරාපුව අපි හොඳට දන්නවා..

    උඹලා නොදන්නා දේවලුත් දන්නවා... ඒව කොහේවත් කියන්නත් බැහැ ඉතින්
     
    • Like
    Reactions: cstasy and supun_sg

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උඩම ඉන්න සෙට් එකනම් ලොවෙත් ආයේ ගමට එන්නේ නෑ බන්, බිමට බහින්නෙත් නෑ. උන් අනෙක් පක්ෂ වල තිබ්බ culture එක ගෙනත් තියෙන්නේ දැන්. උන්ගේ එකම ටාර්ගට් එක මේ අවුරුදු 5 උපරිම ගසා කන්න තමා. 28 ව්‍යාවස්ථා සංශෝධනය නොවි ඡන්දෙට ගියොත්, මුං අනෙක් පක්ෂේ මන්ත්‍රිවරු එක්ක හරි එකතු වෙලා. සාධාරණ රජයක් ආණ්ඩුවක් බලාපොරොත්තුවෙන් වැඩ කල සෙට් එකට පුඩිය සෙට් කරන්න තමා බලන් ඉන්නේ.
    මතකනේ බිමල් කියපු එක, අපි නරක් වෙන්නේ අපි හොරා කන ඒවා ඇද්දොත් විතරයි. නැත්තම් ඔහේලා හොරා කාපුවට අපෙන් කිසි කරදරයක් නෑ. මෙහෙම්ම යමු කියලා..
    එහෙම ලේසියෙන්ම ලිස්සල යන්න නම් බැරිවෙයි. දැන් මිනිස්සු වෙනස්
     
    • Like
    • Haha
    Reactions: Ldy and supun_sg

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    උඹට කලින් අපේ පවුලේ අය ජේවීපී කළේ... 88/89 තුවක්කු වලින්.
    ඒ කාලේ වුණ සිද්ධි, හොරකම් කාරාපුව අපි හොඳට දන්නවා..

    උඹලා නොදන්නා දේවලුත් දන්නවා... ඒව කොහේවත් කියන්නත් බැහැ ඉතින්
    88/89 ගැන නම් ඉතිං මට කියන්න එන්න එපා බන්
     
    • Haha
    Reactions: Yudewwa and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    එහෙම ලේසියෙන්ම ලිස්සල යන්න නම් බැරිවෙයි. දැන් මිනිස්සු වෙනස්
    පක තමයි වෙනස්. තව පරම්පරා ගාණක් යනකම් ලංකාවේ මේ system එක වෙනස් වෙන්නේ නෑ

    88/89 ගැන නම් ඉතිං මට කියන්න එන්න එපා බන්
    උඹ 88 දී කීය වසරේද... 😁
    ඒක එක පාර එක එකා ට කියලා පුක් පාරවල් ගහගන්න උඹලා වගේ මෝඩයන්ට කියලා වැඩකුත් නෑ තමයි

    2029 කාගෙන්ද පුක පලාගන්න යන්නේ ඉතින්?
    ------ Post added on Apr 21, 2026 at 8:55 PM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    එහෙම ලේසියෙන්ම ලිස්සල යන්න නම් බැරිවෙයි. දැන් මිනිස්සු වෙනස්

    ලොවෙත් නෑ.. ලංකාවේ මිනිස්සු එදත් රැවටුනා, අදත් රැවටෙනවා, හෙටත් ලොවෙත් රැවටෙනවා..
    ඒ රැවටෙන ගමන් අනිත් උන්ට හූ හූ කියාගෙන කෝචෝක් දාගෙන යන්නේ..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ලොවෙත් නෑ.. ලංකාවේ මිනිස්සු එදත් රැවටුනා, අදත් රැවටෙනවා, හෙටත් ලොවෙත් රැවටෙනවා..
    ඒ රැවටෙන ගමන් අනිත් උන්ට හූ හූ කියාගෙන කෝචෝක් දාගෙන යන්නේ..

    අනික ඔය .. දැන් මිනිස්සු වෙනස් කියන කතාවත් ඩඩ්ලි ගේ කාලේ ඉඳන්ම කියනවා 🤌🤌🤌
     
    • Haha
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,120
    36,141
    113
    කෑගල්ල
    උබ වගේ එකෙක් අපේ ගමෙත් ඉන්නවා, ඔයවගේ FB එකේ post එකක් දැම්මා, මොකද අපිට පෙනුනා ඌට තිබ්බ තැන මිනිස්සු ඌට නැති වේගණ ගියපු හැටි. හැබැයි වැඩි කාලයක් ගියේ නෑ, ආයේ පුක ඉරාගේන කඩේ යනවා... :lol: :lol:
     
    • Haha
    Reactions: Emarald and Ldy

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ලොවෙත් නෑ.. ලංකාවේ මිනිස්සු එදත් රැවටුනා, අදත් රැවටෙනවා, හෙටත් ලොවෙත් රැවටෙනවා..
    ඒ රැවටෙන ගමන් අනිත් උන්ට හූ හූ කියාගෙන කෝචෝක් දාගෙන යන්නේ..
    ඒ කොහොම වුනත් ජෙප්පෝ තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. උන්ට කවදත් මේ මහපොළොවේ ඉන්නේ 3%යි. 20% කරගත්ත කියමු. ඒත් මේ මැන්ඩෙට් එකට පිටින් වැඩ කරල උන්ට අනාගතයක් හදාගන්න බැරි වෙනවා. අඩුම කපටිකමට හරි පළමු කාර්තුව හරි කියපු විදියට යන්නම වෙනවා. පුදුමේ කියන්නේ අවුරුදු 2 වෙද්දීම මුන් ට්‍රැක් පනින්නේ කොහොමද කියන එක. ඔය හිතාගෙන ඉන්න ලොකු ලොකු සෙල්ලම් දාන්න ගියොත් ඉතින් අවුරුදු 5 යන එකත් ශුවර් නෑ
     
    • Like
    Reactions: supun_sg

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,344
    10,818
    113
    🌎
    ඒ කොහොම වුනත් ජෙප්පෝ තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. උන්ට කවදත් මේ මහපොළොවේ ඉන්නේ 3%යි. 20% කරගත්ත කියමු.
    මට තේරිච්ච විදිහට 3% තමයි වැඩියෙන්ම ඔෆෙන්ඩ් වුණේ ලාල් කන්තාගේ ගෙදර වසන්තගේ සල්ලි දැකලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    ඒ කොහොම වුනත් ජෙප්පෝ තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. උන්ට කවදත් මේ මහපොළොවේ ඉන්නේ 3%යි. 20% කරගත්ත කියමු. ඒත් මේ මැන්ඩෙට් එකට පිටින් වැඩ කරල උන්ට අනාගතයක් හදාගන්න බැරි වෙනවා. අඩුම කපටිකමට හරි පළමු කාර්තුව හරි කියපු විදියට යන්නම වෙනවා. පුදුමේ කියන්නේ අවුරුදු 2 වෙද්දීම මුන් ට්‍රැක් පනින්නේ කොහොමද කියන එක. ඔය හිතාගෙන ඉන්න ලොකු ලොකු සෙල්ලම් දාන්න ගියොත් ඉතින් අවුරුදු 5 යන එකත් ශුවර් නෑ
    උන්ගෙ වැරැද්දක් නෑ බන්, පක්ශේ වෙනස්වෙච්ච පාර මිනිස් ස්ව්බාවය වෙනස් වෙයි කියලා ගොං බලාපොරොත්තු තියන් හිටපු උඹලගෙයි වැරැද්ද.

    ඇඟපුරා මොලේ තියෙනවා වගේ හිතන් ඉන්න උඹලට මිනිස්සු කියවගන්න බෑ. ඔය ටික ඔය විදියටම වෙනවා කියලා අපිනම් සිය දහස් වාරයක් මෙතන කියලා ඇති, ඒවට කුනුහරපත් අහං ඇති. ඒත් ඇත්ත වෙනස් වෙන්නෙ නෑනේ. :yes: :yes:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,291
    15,937
    113
    ඒ කොහොම වුනත් ජෙප්පෝ තේරුම්ගන්න ඕන දෙයක් තියෙනවා. උන්ට කවදත් මේ මහපොළොවේ ඉන්නේ 3%යි. 20% කරගත්ත කියමු. ඒත් මේ මැන්ඩෙට් එකට පිටින් වැඩ කරල උන්ට අනාගතයක් හදාගන්න බැරි වෙනවා. අඩුම කපටිකමට හරි පළමු කාර්තුව හරි කියපු විදියට යන්නම වෙනවා. පුදුමේ කියන්නේ අවුරුදු 2 වෙද්දීම මුන් ට්‍රැක් පනින්නේ කොහොමද කියන එක. ඔය හිතාගෙන ඉන්න ලොකු ලොකු සෙල්ලම් දාන්න ගියොත් ඉතින් අවුරුදු 5 යන එකත් ශුවර් නෑ

    පේන විදියට දෙමළ මුස්ලිම් චන්ද වලින් විතරක් ගේම ගහන්න හිතාගෙන ඉන්නේ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,457
    15,425
    113
    Gampaha
    Lovtus මහතා ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සංවිධායක ධුරයෙ සහ මජන ආරක්‍ෂක කමිටු සභාපති ධුරය යන ධුර දෙකෙන් අද දින නිල වශයෙන් ඉල්ලා අස්විය. තවද පක්‍ෂය හෝ ආණ්ඩුව සම්බන්ධව මින් ඉදිරියේ සිදුකෙරෙන කිසිදු ප්‍රවර්ධන කටයුත්තකට සහභාගී නොවන බවද ඒ මහතා අදාළ සියලු පාර්ශව දැනුවත් කර ඇත.
    ඇති යන්තන් එලකිරි හොර කේන්දරකාරයාට මොළේ පෑදුනා.. 🤭 🤭 🤭