අම්මලා එක්ක ඉන්න එක එපා වෙලා ගෙදරින් ගිය අය ඉන්නවද?

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    ඔහොම දෙයක් වුණේ පලවෙනි වතාවනම්, මීට කලින් ගෙදර අයත් එක්ක ලොකු අවුලක් තිබ්බෙ නැත්නම්, ඔය සිද්ධිය පිටින් දාලා ගෙදරින් යන්න එපා තව ටික දවසක් බලන්න. මොකද සමහර වෙලාවට අපි පොඩි පොඩි දේවල් වලට ගෙදර මිනිස්සු එක්ක අමනාප වෙලා ගිහින් ඊට වඩා ප්‍රශ්නවලට සමාජෙදි මුහුණ දුන්නාම තමන්ට කවුරුත් නැතිවෙනවා.

    ඔහොම දේවල් නිතර වෙනවා නම්, ගෙදර අය ඔයාව තියන් ඉන්නෙ වාසියට විතරක් වගේ නම් ගෙදරින් යන්න. කොල්ලෙක්ට තනියෙන් දෙයක් කරගෙන ගොඩයන්න බැරිවෙනවා ගෙවල්වල ඉන්නෙ ආත්මාර්ථකාමි අය නම්.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    මේ ටිකේ නම් ගොඩක් උන්ට මල පනිනවා climate එක නිසා . .

    ටික කාලෙකට job එකක් හොයන් ගියානම් හරි
    ඔව් බන් මාත් කල්පනා කලේ ඒකයි 😒

    ටීචින් පත්වීම් කවද ලැබෙයිද කියන්න බෑ. කලින් තිබුන ටීචින් එක්සෑම්වගයකත් ප්‍රතිඵලත් නෑ නඩු දාලා නිසා. මේ සැරේ ටීචින් ගැනත් ලොකු බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව වෙන ජොබ් එකක් කරන්න පටන් ගනින්. ටීවින් ලැබුනොත් ඒකට යන එක වෙනම කතාවක්.

    මේ සැරේ ලපයා පට්ට කපටි වැඩක් කරලා තියෙන්නෙ. ටීචින් බදව ගන්න ඕනි ප්‍රමාණය දැනට සංවර්ධන නිලදාරි විදියට ඉන්න අයගෙන්ම පුරවනවා. උන්ව බදවා ගත්තම ඉතුරුවෙන වේකන්සිවලට ඉතුරු උන්ව පුරවනවා. ඇත්තටම බැලුවොත් නව බදවා ගැනීම් කියලා කරන්න වෙන්නේ පොඩී ප්‍රමාණයක්. මේ ප්‍රශ්න අස්සේ වයස වැඩි සංවර්ධන නිඅලදාරී පගයලා ආයෙත් නඩුවක් දාන්න ලෑස්ති වෙලා ඉන්නවාලු. එහෙම නඩු දැම්මොත් ප්‍රතිඵල ඇවිත් පත්වීම් දෙන්න සෑහෙන කාලයක් යනවා ,
    අනේ මන්දා බන් මන් ආස රස්සාවක් ඒක.මොනාවෙයිද කියන්න බෑ දැනට වැඩ කරන් යනවා ඉතින්....
    ------ Post added on Apr 21, 2026 at 7:13 PM

    PP kiwe mokakda? Uba docekda
    Speechtherapist
    ------ Post added on Apr 21, 2026 at 7:14 PM

    ගෙදර ඉදපන් , ගෙදරට කෙල්ලො ඒම එක්කන් වරෙන් අරන් කමරේට එක්කන් පලයන් . උබට 18 වැඩීනේ අවුලක් නෑ ඔය නාකි මිනිස්සූ කියන කතා ගනන් ගන්න එපා , වැඩිම උනොත් තාත්තා උබට ගහල එලවන්න බලයි බය නැතුව පොලිසි පලයන් ජීවිත භුක්තිය තියන නිසා මොකවත් කරන්න බෑ
    නෑ බන් අයින් වෙලා යනවා හොයාගන්නවත් බැරි දිහාවකට.මට නන් දැන් අප්පිරියයි මේ ජීවිතේ ,කීසිම සමගියක් නෑ ගෙදර අය අතරත්...කට්ටිය කට්ටිය වලි....අප්පිරිය වෙලාඉන්නෙ.ආදරෙන් ඉන්න පවුල් දැක්කම මට හෙනම ලෝබයි 🥺😕
    ------ Post added on Apr 21, 2026 at 7:16 PM

    උඹටනම් එහෙම යන්න පුළුවන් උබ විතරනේ තනි වෙන්නේ. අම්මා තාත්තා තනි වෙන්නේ නෑනේ ඒ 4 දෙනාම එකට ඉන්නවානේ. ඉඳලා හිටලා ඇවිත් බලල යන එකනේ තියෙන්නේ
    මන් ගියා කියලා එයාලට දැනෙන්නෙ නැතිවෙයි බන්.මන් ගියොත් ආයෙ එන්නෙ නම් නෑ.මගෙ පාඩුවෙ ඉන්නවා.
    ------ Post added on Apr 21, 2026 at 7:16 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,996
    49,309
    113
    සේදවත්ත
    නෑ බන් අයින් වෙලා යනවා හොයාගන්නවත් බැරි දිහාවකට.මට නන් දැන් අප්පිරියයි මේ ජීවිතේ ,කීසිම සමගියක් නෑ ගෙදර අය අතරත්...කට්ටිය කට්ටිය වලි....අප්පිරිය වෙලාඉන්නෙ.ආදරෙන් ඉන්න පවුල් දැක්කම මට හෙනම ලෝබයි 🥺😕
    ------ Post added on Apr 21, 2026 at 7:16 PM
    ඇමරිකන් තියරිය භාවිතා කරපන්
    පවුලටම එරෙහිව එකෙක් පිටින් මොකක් හරි හදලා ගෙනෙන් . බලහන් ඔක්කම උන් එකතු වෙනවා , ගෙදර එකා එකා අතර තිබ්බ අවුල් ඉවරයි. උබ ප්‍රශ්ණයක් හදන්න ඕනේ බොරුවට ප්‍රෑන්ක් කෝල්ස් හරි දෙන්න ඕනේ මොකක් හරි එක්කට .
     
    • Wow
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    Naki wenakota nut loose wenawa,tanhawa wedi wenawa.eka gedara inna amarui.marenakn hoda sihiya tiyena parentla hambena eka wasanawak
    මෙතන එහෙම ප්‍රශ්නයක් නෙමේ මචං.මන් හොරෙන් හොරෙන් හොයලා බැලුවා.අම්මට සහ තාත්තට දෙන්නටම ඉතාම ලොකු work stress එකක් තියනවා.තාත්තා කියන්නෙ යකෙක් වගෙ කිසි එකක් ගණන් ගන්නෙ නැති ටිකක් flexible විදිහට ඇගේ ගාවගන්නෙ නැතුව administration ප්‍රශ්න විසදන කෙනෙක්.අම්මා එහෙමනෑ.අම්මා රාජකාරිය අතට ගත්තාම නීතියටම තමා වැඩ.ඒකෙන් අම්මට ඉන්න හතුරො ගාන වැඩී....අම්මට ගොඩාක්ලොකු ප්‍රෙෂර් එකක් එයාගෙ යටතෙ ඉන්න අනික් අයගෙන් එනවා...ඒක තමා අම්මා ඔහොම වෙන්නෙ හේතුව 😕

    mata gedara dala yanna hithenne na. gedara thama comfortable mata., eth wali giyahama inna hithenne na yannamai ona
    මටත් එහෙමයි.මන් හරිම ආදරෙයි,මට මෙයාලා නැතුව ඉන්න බෑ.But now things become worst and worst
    ------ Post added on Apr 21, 2026 at 7:20 PM

    Man gedarin giya, geyak gaththa, marry kale, babek innawa, okkoma thaniyama kale, really proud of my self..

    එකෙන්ම එල කොල්ලෙක් 😍👍
    ------ Post added on Apr 21, 2026 at 7:21 PM

    ඒකට මගේ දෙමව්පියො :love2:

    ගෑනියෙක් හම්බවුණත් දෙමව්පියො දාල යන්න බැරි සීන් එකක් තියෙන්නෙ
    වාසනාව අනුරාධ මාමෙ 😁
    ------ Post added on Apr 21, 2026 at 7:22 PM

    aniwa wenama hitapan prashna nathath
    ඔව් බන් ,ඒක ලේසියි වගේ 😕👍
    ------ Post added on Apr 21, 2026 at 7:24 PM

    Gedarin tikak ain wela idapan. Eka hoda experience ekak ubata mature minihek wenna. Arrears thouaganna epa minissu ekka. Ain wela eka enjoy karapan.
    ඇරියස් නම් අල්ලන්නමයි හිතෙන්නෙ මට.මට ලොකු තරහක් එනවා බන් මට කරන කුහකකම් වලට එහෙම 😕.හැබැයි උබ හරි එකට එක කරන්න යාමෙන් මාත් සවුත්තු එකෙක් වෙනව
    ------ Post added on Apr 21, 2026 at 7:27 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,578
    11,147
    113
    ඔව් බන් මාත් කල්පනා කලේ ඒකයි 😒

    අනේ මන්දා බන් මන් ආස රස්සාවක් ඒක.මොනාවෙයිද කියන්න බෑ දැනට වැඩ කරන් යනවා ඉතින්....
    ------ Post added on Apr 21, 2026 at 7:13 PM

    Speechtherapist
    ------ Post added on Apr 21, 2026 at 7:14 PM

    නෑ බන් අයින් වෙලා යනවා හොයාගන්නවත් බැරි දිහාවකට.මට නන් දැන් අප්පිරියයි මේ ජීවිතේ ,කීසිම සමගියක් නෑ ගෙදර අය අතරත්...කට්ටිය කට්ටිය වලි....අප්පිරිය වෙලාඉන්නෙ.ආදරෙන් ඉන්න පවුල් දැක්කම මට හෙනම ලෝබයි 🥺😕
    ------ Post added on Apr 21, 2026 at 7:16 PM

    මන් ගියා කියලා එයාලට දැනෙන්නෙ නැතිවෙයි බන්.මන් ගියොත් ආයෙ එන්නෙ නම් නෑ.මගෙ පාඩුවෙ ඉන්නවා.
    ------ Post added on Apr 21, 2026 at 7:16 PM
    in future බැන්දායින් පස්සෙ අම්මලා තාත්තලා ලඟ නවතින්න නම් එපා
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    ඔහොම දෙයක් වුණේ පලවෙනි වතාවනම්, මීට කලින් ගෙදර අයත් එක්ක ලොකු අවුලක් තිබ්බෙ නැත්නම්, ඔය සිද්ධිය පිටින් දාලා ගෙදරින් යන්න එපා තව ටික දවසක් බලන්න. මොකද සමහර වෙලාවට අපි පොඩි පොඩි දේවල් වලට ගෙදර මිනිස්සු එක්ක අමනාප වෙලා ගිහින් ඊට වඩා ප්‍රශ්නවලට සමාජෙදි මුහුණ දුන්නාම තමන්ට කවුරුත් නැතිවෙනවා.

    ඔහොම දේවල් නිතර වෙනවා නම්, ගෙදර අය ඔයාව තියන් ඉන්නෙ වාසියට විතරක් වගේ නම් ගෙදරින් යන්න. කොල්ලෙක්ට තනියෙන් දෙයක් කරගෙන ගොඩයන්න බැරිවෙනවා ගෙවල්වල ඉන්නෙ ආත්මාර්ථකාමි අය නම්.
    මීට කලිනුත් උනා.ඒ හැමවෙලේකම වගෙ මගෙත් වැරදි තිබ්බා.මට මොකක් හරි කියන් එද්දි මම ඒකට කෑගහනව.එහෙම කරන්නෙ මට මගෙ මතය සංසුන්ව එලියට දාගන්න එයාලා ඉඩක් නොදෙන හන්දා.ඒවගෙ වෙලා ප්‍රශ්නඇති උනා....මට පේන්නෙ වාසියට වගෙ තමා බන් මාව තියන් ඉන්නෙ.කොහෙ හරි යන්න ඕන උනාම විතරක් මට කෝල් කරලා ලැජ්ජා නැතුව මාව ගෙන්න ගන්නවා.යන මගට එක වචනයක් කියන්නෙ නෑ.ගෙදර ආවාම මගෙ මූනක් බලන්නෙවත් නෑ.මගෙ අතින් එයාට බැනුනා ,ඒ මොහොතෙම මම වැඳලා සමාවත් ගත්තා.....😕😒එච්චරමයි උන වරද බන්
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    in future බැන්දායින් පස්සෙ අම්මලා තාත්තලා ලඟ නවතින්න නම් එපා
    ජීවිතේට බෑ බන් අපේ අම්මා කියන්නෙ හෙනම දඩ ටොක්සික් නැන්දම්මෙක් වෙන ලකුනු මට එලිපිට පේනවා.මම කෙල්ලට කතාකරන්නවත් දෙන්නෙ නෑ අම්මා එක්ක.දෙන්නා දැනට අවශ්‍යතාවයකට විතරයි කතාකරන්නේ.බුදුඅම්මෝ එක ගෙදර නම් ඉන්නෑ එයා එක්ක.තමන්ගෙ ලමයට ඉන්නත් බැරිම තැන පිට ලමයෙක් ඉන්නෙ කොහොමද 😕👍

    Owa hama family ekakama me dawas wala thyna dewal. Mma kiyanne pirimiyek unama eliye inna one tika kaalayak. Eka hamotama loku confident ekak wenawa
    එකගයි 😍
    ------ Post added on Apr 21, 2026 at 7:35 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,578
    11,147
    113
    ජීවිතේට බෑ බන් අපේ අම්මා කියන්නෙ හෙනම දඩ ටොක්සික් නැන්දම්මෙක් වෙන ලකුනු මට එලිපිට පේනවා.මම කෙල්ලට කතාකරන්නවත් දෙන්නෙ නෑ අම්මා එක්ක.දෙන්නා දැනට අවශ්‍යතාවයකට විතරයි කතාකරන්නේ.බුදුඅම්මෝ එක ගෙදර නම් ඉන්නෑ එයා එක්ක.තමන්ගෙ ලමයට ඉන්නත් බැරිම තැන පිට ලමයෙක් ඉන්නෙ කොහොමද 😕👍

    එකගයි 😍
    ------ Post added on Apr 21, 2026 at 7:35 PM
    උඹ ප්‍රශ්නෙ අඳුර ගත්ත නිසා ඔකෙන් ගැලවෙයි, සමහර පිරිමි ඉන්නවා ඇති අම්මාගෙන් අවසර ගන්න ඔනෙ නැති රෑට කරන්න. We call them Momma's boys
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    උඹ ප්‍රශ්නෙ අඳුර ගත්ත නිසා ඔකෙන් ගැලවෙයි, සමහර පිරිමි ඉන්නවා ඇති අම්මාගෙන් අවසර ගන්න ඔනෙ නැති රෑට කරන්න. We call them Momma's boys
    මන් එහෙම නම් හුරතල් එකෙක් නෙමේ.හැබැයි අම්මගෙ favorite වෙලා හිටිය එකෙක් කාලයක්.දැන්නම් එහෙම නෑ 😕😒
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,551
    53,766
    113
    Colombo
    මන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........

    මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ? 😕😕😕

    PP kiwe mokakda? Uba docekda
     
    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    මීට කලිනුත් උනා.ඒ හැමවෙලේකම වගෙ මගෙත් වැරදි තිබ්බා.මට මොකක් හරි කියන් එද්දි මම ඒකට කෑගහනව.එහෙම කරන්නෙ මට මගෙ මතය සංසුන්ව එලියට දාගන්න එයාලා ඉඩක් නොදෙන හන්දා.ඒවගෙ වෙලා ප්‍රශ්නඇති උනා....මට පේන්නෙ වාසියට වගෙ තමා බන් මාව තියන් ඉන්නෙ.කොහෙ හරි යන්න ඕන උනාම විතරක් මට කෝල් කරලා ලැජ්ජා නැතුව මාව ගෙන්න ගන්නවා.යන මගට එක වචනයක් කියන්නෙ නෑ.ගෙදර ආවාම මගෙ මූනක් බලන්නෙවත් නෑ.මගෙ අතින් එයාට බැනුනා ,ඒ මොහොතෙම මම වැඳලා සමාවත් ගත්තා.....😕😒එච්චරමයි උන වරද බන්
    තව ළමයි දෙන්නෙකුත් ඉන්නවානෙ, ඒ හින්දා ගෙදරින් ගියත් අවුලක් නෑ. ගෙදරින් යද්දි යන හේතුව විදියට ඔය දේවල් කියන්න එපා, හිත අමනාපකමක් නොපෙන්වා යන්න. ඊට පස්සෙ වැඩ හින්දා busy වගේ ඉන්න. එතකොට හරියයි
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    තව ළමයි දෙන්නෙකුත් ඉන්නවානෙ, ඒ හින්දා ගෙදරින් ගියත් අවුලක් නෑ. ගෙදරින් යද්දි යන හේතුව විදියට ඔය දේවල් කියන්න එපා, හිත අමනාපකමක් නොපෙන්වා යන්න. ඊට පස්සෙ වැඩ හින්දා busy වගේ ඉන්න. එතකොට හරියයි
    හ්ම්...නිකන් හිත් නරක් කරගන්න ඕන්නෑ නෙ බන් 😍.ස්තූතීයි bro 🥰
     
    • Love
    Reactions: Cyber Punk

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    අම්මල තාත්තල කරැමයක්
    එහෙම නෙමෙයි ඒ අය තමා අපි වෙනුවෙන් ලෝකෙ ලොකුම කැපවීම කලෙත් ඒත් ස්ට්‍රෙස් එක පාලනයක් කරගන්න බැරිව මේ වගෙ එක එක ලමයින්ට එක එක හැඳිවලින් බෙදන එක උහුලන්න බෑ.😑මට හරිම.දුකයි ඒක
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    අම්මල තාත්තල කරැමයක්
    සුලු පිරිසක් එහෙම අය ඇති. ඒත් අති බහුතරය එහෙම නෑ මචන්. පණ දෙන්න පුලුවන් උනානම් ඇත්තටම ඒක උනත් කරනවා දරුවො වෙනුවෙන්.
    ගොඩක් අයට කරන්න ඕන දේ, හැසිරෙන්න ඕනෙ විදිය තේරුමක් නෑ. ඒකයි.

    Thread එක මොකක් ගැනද මතක නෑ. උබගෙ සමාජගත කරන දේ එච්චර හොඳ නෑ මචන්. 🫂❤️
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,879
    13,937
    113
    මන් දැන් 26 ක් තිස්සෙ ගෙදර ජීවත් වෙන්නෙ (uni හිටිය අවුරුදු හතරයි,කොලඹ වැඩකරපු අවුරුදු දෙකහමාර අයින් කලොත්).දැන් මම තනියෙන් මගෙ PP එක කරගෙන ගෙදර ඉන්නෙ.ගොඩක් මගෙ වියදම් මමම තමා බලාගන්නේ.ගෙදරටත් පුලුවන් වීදිහට සප් එකක් දෙන ගමන්.ඒත් දැන් මට හිතෙනවා ගෙදරින් එලියට බහින්න වෙලාව ඇවිල්ලා කියලා.අම්මා එක්ක මගෙ ලොකු argument එකක් ගියා.ඒකෙන් පස්සෙ මම සමාවගත්තත් එයා මාත් එක්ක කතා නෑ (not my fault බන්,ඒක ඉතාම පොඩි කේස් එකකට ගිය වචන හුවමාරුවක් විතරයි).මූන දෙන්නෙත් නෑ.ඒ විතරක් නෙමේ තාත්තා උනත් මා එක්ක ඒ හැටි කතාවක් නෑ.අම්මා තාත්තටවත් මා එක්ක කතාකරන්න දෙන්නෑ වගෙ එකක් තේරෙන්නෙ.ඒත් කොහෙ හරි එයාට යන්න උවමනා උනාම මාව අඩගහගෙන යනවා.ඒත් කතාවක්වත් නෑ, මූනවත් බලන්නෙ නෑ.ආයෙ මන් තනියෙන් යද්දි පරිස්සමෙන් යන්න කියලා කියනවා විතරයි. මන් මේ ටිකේ Teaching exam එකට පාඩම් කරනවා.අනික මේ ටිකේ මට ලොකුවටම Appointment නෑ අවුරුදු දවස් හන්දා.ඉතින් ඒ හන්දා මම ක්ලාස් යනවා-පාඩම් කරනවා.ගෙදර නංගි මල්ලි මගෙ එක්ක හොදට කතාකරලා වෙනදා වගෙ ඉන්නවා.අර දෙන්නා ඒ තරන් හිත හොඳ නෑ........

    මට දැන් ඉතින් ගෙදර ඉදිල්ලත් එපා වෙනවා.මන් කල්පනා කලේ කොහොමහරි පුලුවන් විදිහට බඩු ටිකක් අරන් වෙනම ඇනෙක්ස් එකකට මාරුවෙලා තනියෙන් උයාගෙන කාලා තනියෙන් ජීවත් වෙන්න.Teaching රස්සාව දෙයියනෙ කියලා ලැබුනොත් එහෙම මන් උන්නද මලාද හොයාගන්න බැරි වෙන්නම අතුරුදහන් වෙලා ඈත පලාතකටම යන්න.උබලා මොකද හිතන්නේ ? 😕😕😕
    කිසිම අවුලක් නැ. මාත් රට එන්කොට බබා වගෙ. තනියෙන් ඉන්නකොට ගොඩක් දේවල් හැදෙනවා. වියදම් ගැන තේරෙනවා. මාසෙට කීයක් වගෙ ඕනද කියන එක ඔලුවට එනවා. සතියකට සැරයක් ගෙදර ගිහින් අම්මලා බලලා වරෙන්. වරදින්නෙ නැ. කොල්ලෙක් හැදෙන්න නම් තනියෙම ඉන්ම ඕන.
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    286
    435
    63
    28
    Anuradhapura
    කිසිම අවුලක් නැ. මාත් රට එන්කොට බබා වගෙ. තනියෙන් ඉන්නකොට ගොඩක් දේවල් හැදෙනවා. වියදම් ගැන තේරෙනවා. මාසෙට කීයක් වගෙ ඕනද කියන එක ඔලුවට එනවා. සතියකට සැරයක් ගෙදර ගිහින් අම්මලා බලලා වරෙන්. වරදින්නෙ නැ. කොල්ලෙක් හැදෙන්න නම් තනියෙම ඉන්ම ඕන.
    මාත් කල්පනා කලේ තනියෙන් ඉන්න එක හොදයි කියලා මචංගොඩක් ස්තූතීයි 🥰
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,371
    9,909
    113
    මට තේරුන දෙයකි තමා අම්මල බලන්නෙ එයාලගෙ පාලනයෙ තියාගන්න හැමදාම, විශේෂයෙන් පුතාල ලොකු වෙනවා කියන එක පිළිගන්න කැමත් නෑ