🔴🔴🔴BREAKING - Lovtus ඉල්ලා අස්වෙයි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,657
    72,964
    113
    මෙතන වංචාවක් කරලා තියෙනවද කියන එක හරියටම හොයාගන්න ඕන. එහෙම කරල නං අනිවා දඬුවම් කරන්න ඕන. හරියට දෙයක් කරගන්න බැරිකමට ජයකොඩිලගෙ අතින් වැරදීමක් වෙලා නං ඒක හොරකමක් නෙවෙයිනෙ. ඒත් උන්ව ඒකෙන් අස් කරන්න ඕන. ඔය මොන අවස්ථාව උනත් ඌව අස්කරන්න තිබුණා. ඒක නොකරපු එක වැරදියි.
    ගොබ්බ හුත්තිගෙ පුතා, මෙච්චර කල් විගනකාදිපති වාර්තා පුක උඩ තියන් දුවලා ඒවල දේවල් මයික් පල පල කියපු උන්, උන්ගෙ හොරකමක් ගැන ආපු වාර්තාව වැරදි කියලා කියනවානම් උඹ හිතන්නෙ මුන් කවදාවත් උන්ගෙ වැරදි පිලිගනී කියලද?🤭🤭

    උඹ වගෙ අඩු කුලේ උද්දච්ච හුකන්නලාම තමා ආන්ඩුවෙත් ඉන්නෙ. හොඳටම දන්නවා හොරකම් කලා කියලා, ඒත් පිලිගන්න හිතෙන්නෙ නෑ. :yes: :yes:

    උඹලට නඩු මුකුත් නැතුව අරු හොරා මූ හොරා කියන්න පුලුවන්, ඒත් උඹලගෙ එකා කරපු ගමන් "හරියට හොයන්න ඕනා, වෑරදුනාද දන්නෙ නෑ" ගගා හැමිනෙනවා. පකෝ ජයකොඩියට උඹලගෙම අල්ලස් එකෙන් නඩුවකුත් දාල ටියෙන්නෙ කලින් එකකට. කොට ඇවිත් ලැජ්ජ නැතුව ඒකත් දන්නෙ නෑ වගේ හෝදන්න ගියා.🤭🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,093
    13,985

    Kalin hitapu hema aanduwama mona hari karanna yaddi ewai weradi kiyala kegahapu kiri babbu thaman balayata awata passe baba hukun part daala uurthal wela billions walin loss wenawa kiyala pili ganna un thamai sira wahallu. Anik un karaddi ewa intentionally weradi. Thamange eka karaama ewa unintentional mistakes. Gu kanno hadanna amarui apita.

    මෙතන වංචාවක් කරලා තියෙනවද කියන එක හරියටම හොයාගන්න ඕන.
    Say no more fam...
    Mechchara IMF ekai, viganana warthawai ewalath thiyeddi thawa monada bn hoyaganna ona kiyanne ?
    Uba nam ane manda. Pavu oi thamuse :lol:
    ------ Post added on Apr 22, 2026 at 8:29 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,248
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට තමා බන් තමා හෝදනවා කියන්නේ!!

    උබ ඒකට මොන වචනයක් කිව්වත් මට ඒකෙ අවුලක් නෑ. 👍

    වැරද්දක් දැක්කම ඒකට අදාල විවේචනයක් තියෙනවා, ඒකට අදාල ඇක්ෂන් එකක් තියනවා ගන්න. එහෙම නැතිව හෝදන්න ගත්තම වෙන්නේ "කවුරුත් එකයි" කියන තැනට එන එක. අන්තිමේ දි වෙන්නේ, හොරු සහ ජනතාව කියන බෙදිම විතරයි. එන එන එකා හොරා කන්න ගත්තම එන බලපෑම හෙනම බයානකයි. මිනිස්සු රජයක් ආණ්ඩුවක් ගැන විතරක් නෙමෙයි, නීතිය ගැනවත් විශ්වාසයක් නැතිව යනවා.!

    එතකොට හොරා කන එක තමා දියුණු වෙන්න තියෙන එකම ක්‍රමේ කියන එක මිනිස්සුන්ගේ ඔළුවට එනවා. කවුරුත් කරන එකේ අපි කරාම මොකෝ කියන එක එනවා.
    ඒවගේ හිතන දේවල් වල ප්‍රතිපල තමා වගාවලට අනවශ්‍ය විදියට වස විස ඉහන එක, expire වුනු කෑම (කෑම හදන raw ingredients) භාවිතය, මිරිස් කුඩු වෙනුවට ගල් කුඩු එන ඒවා ඩයි යුස් කරන ටික එන්නේ. අන්තිමේ දි වෙන්නේ හරි දෙයක් කරලා ජීවත් වෙන්න දියුණු වෙන්න හිතන් ඉන්න මිනිස්සු නැති වෙන එක..

    ඒ විවේචනේ කරල තියෙනවා. හෑලි බයිල ලියන්න කලින් ඒක කියවපන් ආපහු. දේවල් දෙකක් කිව්වම ඒකෙ වෙනස තේරුම් ගන්න බැරුව බයියො මොනව හිතාගත්තත් මට ප්‍රශ්නයක් නෑ.

    ඒක කියවගන්න බැරි එකේ වරද උන්ගෙ මිසක් මගේ නෙවෙයි.

    ඔය දෙවෙනියට මම කෝට් කරපු හෑල්ල කිසිම අදාළත්වයක් නැති, තේරුමක් නැති බයිලයක්.
    ------ Post added on Apr 22, 2026 at 8:50 AM

    ගොබ්බ හුත්තිගෙ පුතා, මෙච්චර කල් විගනකාදිපති වාර්තා පුක උඩ තියන් දුවලා ඒවල දේවල් මයික් පල පල කියපු උන්, උන්ගෙ හොරකමක් ගැන ආපු වාර්තාව වැරදි කියලා කියනවානම් උඹ හිතන්නෙ මුන් කවදාවත් උන්ගෙ වැරදි පිලිගනී කියලද?🤭🤭

    උඹ වගෙ අඩු කුලේ උද්දච්ච හුකන්නලාම තමා ආන්ඩුවෙත් ඉන්නෙ. හොඳටම දන්නවා හොරකම් කලා කියලා, ඒත් පිලිගන්න හිතෙන්නෙ නෑ. :yes: :yes:

    උඹලට නඩු මුකුත් නැතුව අරු හොරා මූ හොරා කියන්න පුලුවන්, ඒත් උඹලගෙ එකා කරපු ගමන් "හරියට හොයන්න ඕනා, වෑරදුනාද දන්නෙ නෑ" ගගා හැමිනෙනවා. පකෝ ජයකොඩියට උඹලගෙම අල්ලස් එකෙන් නඩුවකුත් දාල ටියෙන්නෙ කලින් එකකට. කොට ඇවිත් ලැජ්ජ නැතුව ඒකත් දන්නෙ නෑ වගේ හෝදන්න ගියා.🤭🤭

    ගොබ්බ හුත්තිගෙ පුතෝ විගණකාධිපති වාර්තාවේ තියෙනවද හොරකමක් වෙලා තියෙනවා කියලා. මම දන්නෙ නෑ ඒක. තියෙනව නං පිළිගන්නවා. උබෙ අම්මට හිකුවෙ බල්ලෙක් කියලා තෝ පිළිගත්තෙ නැති උනාට. මෝඩ අඩුකුලේ හුත්තිගෙ පුතා ආව පැත්තෙන් දෙන්න 😂
    ------ Post added on Apr 22, 2026 at 8:55 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,964
    113
    උබ ඒකට මොන වචනයක් කිව්වත් මට ඒකෙ අවුලක් නෑ. 👍

    ඒ විවේචනේ කරල තියෙනවා. හෑලි බයිල ලියන්න කලින් ඒක කියවපන් ආපහු. දේවල් දෙකක් කිව්වම ඒකෙ වෙනස තේරුම් ගන්න බැරුව බයියො මොනව හිතාගත්තත් මට ප්‍රශ්නයක් නෑ.

    ඒක කියවගන්න බැරි එකේ වරද උන්ගෙ මිසක් මගේ නෙවෙයි.

    ඔය දෙවෙනියට මම කෝට් කරපු හෑල්ල කිසිම අදාළත්වයක් නැති, තේරුමක් නැති බයිලයක්.
    ------ Post added on Apr 22, 2026 at 8:50 AM

    ගොබ්බ හුත්තිගෙ පුතෝ විගණකාධිපති වාර්තාවේ තියෙනවද හොරකමක් වෙලා තියෙනවා කියලා. මම දන්නෙ නෑ ඒක. තියෙනව නං පිළිගන්නවා. උබෙ අම්මට හිකුවෙ බල්ලෙක් කියලා තෝ පිළිගත්තෙ නැති උනාට. මෝඩ අඩුකුලේ හුත්තිගෙ පුතා ආව පැත්තෙන් දෙන්න 😂
    ------ Post added on Apr 22, 2026 at 8:55 AM
    ඔයිට වඩා ලේසි නැද්ද මේ වගේ හැම එකටම රනිලට බනින එක 🤭 👇 👇

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    ම්ම් මේ ඩෝබි අලුත් මායම් වර්ගයක් හොයාගෙනද මන්ද?

    Bored Cabin Fever GIF

    . එකෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා ආණ්ඩුවම අමාරුවෙ දාන එක වැරදියි.
    Chris Farley Wow GIF

    ------ Post added on Apr 22, 2026 at 9:35 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,491
    18,129
    113
    අම්මටහුටු මා මේ දකින්නේ සප්නයක් ද?

    ගල් අගුරු සීන් එක තාම ත් තේරුනේ නෑ උඹලට. මම ඕක මුල ඉදන් කිව්ව මේකෙ. ඇද්ද දැන් තොපිට.

    මට ලොකු අතීත දැනුමක් නෑ මාත් 90 ගනන් වල එකෙක් නිසා. ඒ නිසා ජයකොඩි මොකෙක් ද කින්ද මන්ද දන්න නෑ මුල්දි.

    හැබැයි මූ වදුර පැනල grid එක trip උනා කිව්ව දවසෙම හිතාගන්න පුලුවන් උනා තරම.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    හොරකම් ගැන study කරල හොරකම් අපරාධ අල්ලන එකෙකුට අවශ්‍ය නම් හොදින් සැලසුම් කරල උන් අල්ලන හොරුන්ට වඩා දක්‍ෂ විදිහයට සුක්‍ෂමව ඒ හොරකම් කරන්න පුළුවන්. මේ ගල් අගුරු හොරකමත් එහෙම මුල ඉදලම හොදින් සැලසුම් කරකෙන කරපු හොරකමක් කියල මට හිතෙනව. පොඩ්ඩක් හිතල බලපන් පෙර දුෂණ චෝදනා තියෙන එකෙක්ව ඇමති විදියට පත්කළේ ඇයි? විශ්වාසභංගයේදී බිමල්ගේ පිළිතුරු කතාව ඇහුවම වැඩේ හොදටම පැහැදිලි වෙනව. ජෙප්පෝ සාමාන්‍යයෙන් උන්ගේ පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. විශේෂයෙන් පාර්ලිමේන්තුව වගේ තැනක කොහෙත්ම කියන්නේ නෑ. උන් කල්තියා කතිකා කරගෙන තීරණය කරනවා කියන්නෙ මොනවද කියල. ඔය බිමල්ගේ කතාවත් එහෙම එකක්. අනුරලට අවශ්‍ය දේ තමයි ඌ කිවුවේ. "ගල් අගුරු ගෙන්වීමේ ක්‍රියාවලියේ කිසිම තැනක පුණ්‍ය කුමාර ඇමති වරයා විදියට කිසිම ආකාරයක මැදිහත්වීමක් සිදුකරලා නැහැ" ඕක තමයි ප්‍රධාන තර්කය ඌව ආරක්ෂා කරන්න. මේකෙන් පේනවා මුන් ඉතාම සුක්‍ෂම විදියට නීතියෙන් ප්‍රශ්නයක් නොවන ආකාරයට හොරකම කරලා තියෙන බව. අවශ්‍ය දැනුම ඕනෑවටත් වඩා අනුරට තියෙනවා. ඉතින් ගේමමක් නැතුවම ගේම දුන්නා.
     
    • Like
    Reactions: Emarald

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    එහෙම කරේ නැති එක වැරදියි තමයි. ඒත් උබ හිතන්නෙ එතකොට මුන් යවලා මීට වඩා හොඳ එවුන් ගන්න ඉන්නව කියලද? එහෙම එවුන් තව අවුරුදු 10කට වත් පේන්න නෑ මට නං. සාපේක්ෂව හොඳ එවුන් තමයි ගන්න වෙන්නෙ. උන් තමයි ඔය දැනුත් ඉන්නෙ. එකෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා ආණ්ඩුවම අමාරුවෙ දාන එක වැරදියි.

    මෙතන වංචාවක් කරලා තියෙනවද කියන එක හරියටම හොයාගන්න ඕන. එහෙම කරල නං අනිවා දඬුවම් කරන්න ඕන. හරියට දෙයක් කරගන්න බැරිකමට ජයකොඩිලගෙ අතින් වැරදීමක් වෙලා නං ඒක හොරකමක් නෙවෙයිනෙ. ඒත් උන්ව ඒකෙන් අස් කරන්න ඕන. ඔය මොන අවස්ථාව උනත් ඌව අස්කරන්න තිබුණා. ඒක නොකරපු එක වැරදියි.
    උබ හිතන විදිය මට තේරෙනව. මුන් හොරකමක් කළා කියල මම වුනත් මුලදී හිතුවෙවත් නෑ. සමහරවිට ආණ්ඩුව අමාරුවේ දාන්න ඒකාබඩඩ සෙට් වෙලා ගහපු ගේමක්ද කියලත් හිතුනා. අපි විශ්වාස කරන දේ තමයි ජෙප්පෝ හොරකම් කරන්නේ නෑ කියන එක. අනුර වගේ මිනිහෙක් හොරකමක් කරයි කියල කොහෙත්ම හිතන්නෙ නෑ. ඒත් වෙච්චි දේවල් දැක්කාම ඒ අපේ විශ්වාසය තවදුරටත් යතාර්ථයක් නොවන බව තමයි කියන්න වෙන්නේ. පෙළගැස්ම බලපන්කො;
    1. කලින් දුෂණ චෝදනා තියෙන එකෙක් ඇමති හැටියට පත්කිරීම
    2. ඌට දුෂණ චෝදනා එද්දී ඒ නිලධාරියෙක් වෙලා හිටපු කාලේ. ඇමති කාලේ එහෙම නෑ කියල සේදීම.
    3. අල්ලස් කොමිසමෙන් නඩු ගොනුකලාට පස්සෙත් තව දුරටත් ඌව ඇමතිකමේ තියාගෙන සිටීම
    4. ගල් අගුරු බාල නෑ බලාගරේ අවුලක් කියල ගල් අගුරු සේදීම.
    5. විගණන වාර්ථාව පිළිගැනීමට ඇති දැඩි අකමැත්ත.
    6. ගල් අගුරු බාලයි හැබැයි වංචාවක් වෙලා නෑ කියල සේදීම.
    ඊයේ මම තනතුරු වලින් ඉල්ලා අස්වෙනවා කියල ලියුම දුන්න වෙලාවේ ඉදන් එක එකා කතා කර කර සාකච්චා කරමු එන්න කියනවා. ඒ හුගක් උන්ට මම කිවුවේ හොරකම් කරලා දැන් මොන සාකච්චාද ඕයි කියල. අද උදේ දිස්ත්‍රික් කාර්‍යාලයට එන්න කියල කැඳවීමක් ලැබුන නිසා ගියා. උන් කියන්නෙත් අර සුපුරුදු කතන්දර ටිකමයි.
    "ගල් අගුරු බාලයි හැබැයි වංචාවක් වෙලා නෑ!"
    මම උන්ගෙන් ඇහුව V8 price ගෙවලා Maruti ගන්න ආණ්ඩුවක් මොකටද කියල :lol:
     
    • Like
    Reactions: shenat