මධුර Dictionary යෙ නිර්මාතෘ මම

slsal

Well-known member
  • Jan 25, 2018
    3,712
    3,042
    113
    muta anthimata pihita wela thiyenne part time karapu dayak. full time ewa no income. muta maseta kiyak income enawa adda bn ?
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    978
    1,024
    93
    Pluto
    මතක විදියට තිබස් DB එක තමයි පොර use කරලා තියෙන්නේ..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    එක එක generation එනකොට ඕක තමා වෙන්නෙ. අපේ කාලේ අපිට ලොකු වෙච්ච දේවල් දැන් ඉන්න පොඩි පගයලාට විහිලුවක්. ඔන්න උඹලා උන්ගෙ දේවියෝ වගේ ඉන්න ශාන් පුතා, යුකී, අර ලෝකල් යානි වගේ උන්ට බැන්නොත් බලාගන්න තිබ්බා පරල වෙන විදිය.

    අපිට ඕක නවත්තන්න බෑ. ඕක නිසාම තමා 77/88/89 කාලේ උන්ගෙ ලමයින්ට විජේවීර වගේ උන් වීරයෝ උනේ, තව ටික කාලයක් ගියාම, ඒ කියන්නෙ 2010 පස්සෙ වගේ ඉපදුන උන්ට ප්‍රබාකරනුත් පට්ට බුවෙක් වෙයි.
    Local yani කව්ද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    දෙයක් පලවෙනි පාරට කලාම එයා වැඩ්ඩේක්
    මේක ඇත්ත.. දෙයක් පළවෙනි පාරට කරාම ඌට එකෙන් හම්බකරන්න ත් ලේසි.. උගේ වෙළඳපොළ potion එකත් ලොකු යි...

    ඉස්සර it field එකට එන්න එච්චර වැඩ්ඩෙක් වෙන්න ඕනේ නෑ.. it වල සාමාන්‍ය දැනුමක් තිබුණා නම් ඇති. ඒත් දැන් එහෙම බෑ නේ
     
    • Like
    Reactions: lilman

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    ඒකාලේ පිලියන්දල කෑල්ලක් හිටියා.. ඒයා බලන්න යනකොට ගෙදරක ගහලා තියෙනවා මධුර කුලතුංග කියලා.. අහපවාම කියනවා මධුර ඩික්ෂනරිය හදපු කෙනාගෙ ගේ කියලා
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,806
    113
    36
    ඒකාලේ පිලියන්දල කෑල්ලක් හිටියා.. ඒයා බලන්න යනකොට ගෙදරක ගහලා තියෙනවා මධුර කුලතුංග කියලා.. අහපවාම කියනවා මධුර ඩික්ෂනරිය හදපු කෙනාගෙ ගේ කියලා
    Thibus eke database eka ussala dan kiyanwa wachanen wachane add kara lu lol
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    753
    396
    63
    eyage job eka mokakda? koheda wada karanne?

    family photos penna nane..

    yaluwoth ekka school, office ekka photos penna nane.. ekama tikane yanne.. ekada wenna athi mehema kattiya wihilu karanna aththe
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,392
    2,493
    113
    colombo
    Thibus eke database eka ussala dan kiyanwa wachanen wachane add kara lu lol
    ඕක ඇත්ත නම් තිබස් නඩු දාලා ලොකු වන්දියක් ගන්නවා. බුද්ධිමය දේපල පනත අනුව.

    එහෙම නොදා ඉන්න ඉතින් වුන්ගෙන් නැමති වෙන්න ඇති ගත්තේ
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,806
    113
    36
    ඕක ඇත්ත නම් තිබස් නඩු දාලා ලොකු වන්දියක් ගන්නවා. බුද්ධිමය දේපල පනත අනුව.

    එහෙම නොදා ඉන්න ඉතින් වුන්ගෙන් නැමති වෙන්න ඇති ගත්තේ
    Thibus ekenuth gatte itin Malalasekara ekenne
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,392
    2,493
    113
    colombo
    Thibus ekenuth gatte itin Malalasekara ekenne
    එනම් මලලසේකර දානවා බං නිකන් ඉඳන් සල්ලි නේ. මොකක් හරි ජිල්මාර්ට් එකක් ඇති නොදා ඉන්න.