Winamp
avira
Jet audio
madura
alcohol
power dvd
මේවා අනිවා දානව නේ.
avira
Jet audio
madura
alcohol
power dvd
මේවා අනිවා දානව නේ.
80000 LKR enwa madura online website eken withrakmuta anthimata pihita wela thiyenne part time karapu dayak. full time ewa no income. muta maseta kiyak income enawa adda bn ?
views mathada oka wenne bn ? wistara tikak dipanko oka labena kramaya gana80000 LKR enwa madura online website eken withrak
Local yani කව්ද?එක එක generation එනකොට ඕක තමා වෙන්නෙ. අපේ කාලේ අපිට ලොකු වෙච්ච දේවල් දැන් ඉන්න පොඩි පගයලාට විහිලුවක්. ඔන්න උඹලා උන්ගෙ දේවියෝ වගේ ඉන්න ශාන් පුතා, යුකී, අර ලෝකල් යානි වගේ උන්ට බැන්නොත් බලාගන්න තිබ්බා පරල වෙන විදිය.
අපිට ඕක නවත්තන්න බෑ. ඕක නිසාම තමා 77/88/89 කාලේ උන්ගෙ ලමයින්ට විජේවීර වගේ උන් වීරයෝ උනේ, තව ටික කාලයක් ගියාම, ඒ කියන්නෙ 2010 පස්සෙ වගේ ඉපදුන උන්ට ප්රබාකරනුත් පට්ට බුවෙක් වෙයි.
චරිත් අතලගේ ද මොකාද බන්Local yani කව්ද?
මේක ඇත්ත.. දෙයක් පළවෙනි පාරට කරාම ඌට එකෙන් හම්බකරන්න ත් ලේසි.. උගේ වෙළඳපොළ potion එකත් ලොකු යි...දෙයක් පලවෙනි පාරට කලාම එයා වැඩ්ඩේක්
Thibus eke database eka ussala dan kiyanwa wachanen wachane add kara lu lolඒකාලේ පිලියන්දල කෑල්ලක් හිටියා.. ඒයා බලන්න යනකොට ගෙදරක ගහලා තියෙනවා මධුර කුලතුංග කියලා.. අහපවාම කියනවා මධුර ඩික්ෂනරිය හදපු කෙනාගෙ ගේ කියලා
Thibus ekenuth gatte itin Malalasekara ekenneඕක ඇත්ත නම් තිබස් නඩු දාලා ලොකු වන්දියක් ගන්නවා. බුද්ධිමය දේපල පනත අනුව.
එහෙම නොදා ඉන්න ඉතින් වුන්ගෙන් නැමති වෙන්න ඇති ගත්තේ