හැකර්ට පස් සැරයක්ම මහා බැන්කුවෙන් සල්ලි ගෙවලා ලු යකො😬😬

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,218
    15,776
    113
    හැකර් ඉන්නේ පැලවත්තේ වෙන්න බැරිද?

    203523919.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,828
    86,032
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් උබල වෙන්නත් බෑ තමා මොකෝ ඩෝබි network එකම පිනට නෙ දුවන්නේ.

    :yes:

    හිරිකොතේ ඩෝබිලට(උබලට) ගෙවන්න බැඳුම්කරෙන් හොරාකාපු සල්ලි තිබුණට ජෙප්පන්ට එහෙම එකක් නෑනෙ. 🙈
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    :yes:

    හිරිකොතේ ඩෝබිලට(උබලට) ගෙවන්න බැඳුම්කරෙන් හොරාකාපු සල්ලි තිබුණට ජෙප්පන්ට එහෙම එකක් නෑනෙ. 🙈
    ඉස්සරහට ගෙවයි. කොමාත් නිකං පෝස්ට් දාන්න එපා සල්ලි ගනින් 🤗
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,162
    113
    මාලඹේ
    හැකර් ඉන්නේ පැලවත්තේ වෙන්න බැරිද?

    203523919.jpg
    මටත් මෙකම තමා හිතෙන්නේ මෙවාගේ ලපට් බොරැ කියන්නේ ජෙප්පොම තමා .

    ඔය හැකර් කතාවනම් පට්ටම පට්ටපල් බොරුවක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    මුන් අමු ගොන්නු නිසා හැකර්ලත් මුන්ව ජෝක් ඵකකට අරන්..🤦‍♂️